Skip to content

සතුට සහ සාමය

ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙද්දී කවදාවත් සතුටින් සහ සාමයෙන් ඉන්න බැහැ කියලා අපිට දැනෙයි. හැබැයි සන්සුන් මනසක් ඇතුව ඒ ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්නත් ජීවිතයේ සැබෑ අරමුණ හොයාගන්නත් ගොඩක් අයට බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙලා තියෙනවා. ඔයාටත් ඔයාගේ ජීවිතය සතුටින් ගත කරන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙයි.

පිබිදෙව්!

ජාතිවාදය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද?

එක් ජාතියක් තවත් ජාතියකට වඩා උසස්ද? ජාතිවාදය කවදා හරි අවසන් වෙයිද?

පිබිදෙව්!

ජාතිවාදය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද?

එක් ජාතියක් තවත් ජාතියකට වඩා උසස්ද? ජාතිවාදය කවදා හරි අවසන් වෙයිද?

දුක දරාගන්න

ශාරීරික සහ මානසික සුවය

රැකියාව සහ මුදල්

හොඳ බැඳීම්

අත්හරින්න අමාරු පුරුදු

ජීවිත වෙනස් කළ පොතක්

කලින් ගත කරපු නරක ජීවන රටාව වෙනස් කරගෙන දෙවි එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්නත් අර්ථවත් ජීවිතයක් ගත කරන්නත් ගොඩක් අයට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න.

ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට

ඔබ ආදරය කළ කෙනෙක් මිය ගියාද? දැනෙන දුක වේදනාව දරාගන්න උදව් ඕනෙද?

ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!

බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්තොත් ආදරයෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලයේ තොරතුරු සාකච්ඡා කරන්න

බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?

ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට බොහෝදෙනෙකුට බයිබලයෙන් පිළිතුරු ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබත් කැමතිද?

බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?

ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොමිලේ බයිබලයේ තියෙන තොරතුරු උගන්වනවා. ඔවුන් එය කරන්නේ කොහොමද කියලා දැනගන්න.

මාව ඇවිත් හමු වෙන්න

බයිබලයේ තියෙන තොරතුරු ගැන නැත්නම් සාක්ෂිකරුවන් ගැන වැඩි විස්තර දැනගන්න.