Skip to content

පුවත්

 

පුවත් වාර්තා

2024 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 3

අඳින පලඳින විදිහ ගැන තීරණ ගද්දී අපිට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති කීපයක් මේ වාර්තාවෙන් බලනවා.

පුවත් වාර්තා

2024 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 3

අඳින පලඳින විදිහ ගැන තීරණ ගද්දී අපිට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති කීපයක් මේ වාර්තාවෙන් බලනවා.

2024 පාලක මණ්ඩලයේ වාර්තාව අංක 2

අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා “පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමට” කොච්චර ආසාවෙන් ඉන්නවාද කියලා මේ වාර්තාවෙන් අපි බලනවා. (2 පේතෘ. 3:9) වගේම නමස්කාරයට සම්බන්ධ දේවල් කරද්දී අඳින පළඳින විදිහේ කරලා තියෙන වෙනස්කමක් ගැනත් බලනවා.

2024 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 1

මිනිස්සුන්ට තියෙන ආදරේ සේවය තවත් උද්‍යෝගයෙන් කරන්න අපිව පොලඹවන විදිහ ගැන දැනගන්න.

2023-12-15

සිව් දෙසින්

2023 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 8

යෙහෝවාගේ සේවකයන් වෙන්න අපිට තියෙන සුදුසුකම් අපි අඳින පළඳින විදිහෙන් පෙන්නන්නේ කොහොමද කියලත් සභාවේ සාමය රැකගන්න පුළුවන් කොහොමද කියලත් මේ වාර්තාවෙන් දැනගන්න.

2023-11-07

සිව් දෙසින්

2023 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 7

‘ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති’ කියන අලුත් පොත ගැන සහ 2024 වාර්ෂික පදය ගැන දැනගන්න.

2023-08-25

සිව් දෙසින්

2023 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 6

මේ වාර්තාවෙන් සහෝදර නෙගේඩේ ටෙක්ලමාරියම් එක්ක කරන සම්මුඛ සාකච්ඡාවකට ඇහුම්කන් දෙන්න ඔයාලාට පුළුවන්.

2023-07-14

සිව් දෙසින්

2023 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 5

මේ වාර්තාවට ඩෙනිස් සහ ඉරීනා ක්‍රිස්ටන්සන් එක්ක කරන සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත්.

2023-05-26

සිව් දෙසින්

2023 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 4

මේ වාර්තාවෙන්, ළඟදීම පවත්වන තුන්දින සමුළුව ගැනත් විශ්වාසය ආරක්ෂා කරගන්න යෙහෝවා අපිට උදව් කරන විදිහ ගැනත් පාලක මණ්ඩලයේ සහෝදරයෙක් කතා කරනවා.

2023-04-17

සිව් දෙසින්

2023 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 3

මොන දේට මුහුණ දුන්නත් සහෝදරයන් යෙහෝවා දෙවියන්ව රැකවරණය කරගෙන තියෙන්නේ කොහොමද කියලා පාලක මණ්ඩලයේ සහෝදරයෙක් විස්තර කරනවා.

2023-03-13

සිව් දෙසින්

2023 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 2

පාලක මණ්ඩලයේ අලුත් සාමාජිකයන් වන ගේජ් ෆ්ලීගල් සහ ජෙෆ්රි වින්ඩ එක්ක කරන සම්මුඛ සාකච්ඡාවක්.

විශ්වාසය නිසා සිරදඬුවම් විඳින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් - රටවල් අනුව

ආගමික කටයුතුවල යෙදුණ නිසාත් මූලික මිනිස් අයිතිවාසිකම්වලට එකඟව වැඩ කළ නිසාත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව සිරගත කරලා තියෙන තැන්, ඉතාම දරුණු විදිහට දුක් විඳින්න ඉඩ හැරපු අවස්ථා ගැන දැනගන්න.