Skip to content

ජීවිත වෙනස් කළ පොතක්

වෛරය පරදා ප්‍රේමය ජය ගනියිද?

වෛරය පරදා ප්‍රේමය ජය ගනියිද?

යුදෙව්වන් සහ පලස්තීන ජාතිකයන් එකිනෙකාට විරුද්ධව යුද්ධ කරනවා. එයාලා එකිනෙකාට වෛර කරනවා. ඒ වගේ පසුබිමක හැදුණ දෙන්නෙක් එයාලා හිතන විදිහ වෙනස් කරගෙන අනිත් අයට ආදරෙන් සලකන්න ඉගෙනගත්තේ කොහොමද කියලා දැනගන්න.