Skip to content

‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා

බයිබලය මත පදනම් අපේ සඟරා සංඥා භාෂාව ඇතුළුව භාෂා සිය ගාණකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ‘මුරටැඹ’ සඟරාවෙන් ලෝකේ පුරාම සිදු වන දේවල් ගැන අවධානය යොමු කරමින් ඒවා තුළින් බයිබලයේ ඇති අනාවැකි ඉටු වන ආකාරය පෙන්වා දෙනවා. දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය මිනිසුන්ට දැනුම් දෙන්න මේ සඟරාව තුළින් හැකි වී තිබෙනවා. යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය ගොඩනඟා ගැනීමට මෙම සඟරාව උපකාරවත් වෙනවා. වත්මන් ගැටලුවලට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරය ‘පිබිදෙව්!’ සඟරාවෙන් පෙන්වා දෙනවා. ඒ වගේම සාමකාමී සුරක්ෂිත නව ලොවක් ඇති කරන බවට වූ දෙවිගේ පොරොන්දුව ගැන විශ්වාසයක්ද ඇති කරනවා.

භාෂා බට්න් එක ක්ලික් කරලා භාෂාවක් තෝරගෙන ඒ භාෂාවෙන් ඔයා කැමති මාසික සඟරා හෝ ඒවා තියෙන්නේ මොන ෆෝමැට්වලින්ද කියලා සොයන්න.

 

මුරටැඹ - පාඩම් කලාපය

2024 මාර්තු 

2024 මැයි 6–ජූනි 9 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

මුරටැඹ

සත්‍යය හොයාගන්නේ කොහොමද?

ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට බයිබලයේ උත්තර තියෙනවා.

දැක්ම

පිබිදෙව්!

පිබිදෙව්!

පිබිදෙව්!

පිබිදෙව්!

පිබිදෙව්!

මුරටැඹ

මුරටැඹ

මුරටැඹ

මුරටැඹ

මුරටැඹ

මුරටැඹ - පාඩම් කලාපය

මුරටැඹ - පාඩම් කලාපය

මුරටැඹ - පාඩම් කලාපය

මුරටැඹ - පාඩම් කලාපය

මුරටැඹ - පාඩම් කලාපය

මුරටැඹ - පාඩම් කලාපය

මුරටැඹ - පාඩම් කලාපය

මුරටැඹ - පාඩම් කලාපය

මුරටැඹ - පාඩම් කලාපය