Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන

අපි පොදු ස්ථානවල බයිබලයේ තියෙන දේවල් අනිත් අය එක්ක බෙදාගන්නවා ඔයා දැකලා ඇති. පුවත්පත් වාර්තාවලින් අපි ගැන තොරතුරු කියවලා ඇති, එහෙමත් නැත්නම් අනිත් අය අපි ගැන කියන දේවල් ඔයා අහලා ඇති. ඒත් ඇත්තටම ඔයා කොච්චර දුරට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන දන්නවාද?

බලන්න: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ මොනවාද?

 

විශ්වාසයන් සහ ක්‍රියාකාරකම්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන නිතර අසන ප්‍රශ්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන ඔයාට තියෙන ප්‍රශ්නවලට උත්තර දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත අද්දැකීම්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හිතද්දී, කතා කරද්දී සහ හැසිරෙද්දී දෙවියන්ගේ වචනය වන බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න නිසා ලබලා තියෙන අද්දැකීම් ගැන දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු

අපි විවිධ පසුබිම්වලට අයිති රටවල් 230කට වඩා වැඩි ගණනක ජීවත් වන සෙනඟක්. අපේ දේශනා සේවය ගැන ඔයාලා දන්නවා ඇති. ඒක අපේ ප්‍රධාන වැඩය වුණත් අසල්වැසියන්ට වෙනත් බොහෝ ක්‍රමවලිනුත් අපි උදව් කරනවා.

ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

ලොව පුරා ඉන්න සාක්ෂිකරුවන් ගැන දැනගන්න.

බයිබල් සාකච්ඡාවන්

බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?

ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට බොහෝදෙනෙකුට බයිබලයෙන් පිළිතුරු ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබත් කැමතිද?

බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?

ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොමිලේ බයිබලයේ තියෙන තොරතුරු උගන්වනවා. ඔවුන් එය කරන්නේ කොහොමද කියලා දැනගන්න.

මාව ඇවිත් හමු වෙන්න

බයිබලයේ තියෙන තොරතුරු ගැන නැත්නම් සාක්ෂිකරුවන් ගැන වැඩි විස්තර දැනගන්න.

රැස්වීම්

අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද කියලා බලන්න.

රැස්වීමකට සහභාගි වෙන්න

අපේ රැස්වීම්වලදී වෙන්නේ මොනවාද කියලා දැනගන්න. ඔයාට ළඟම තැන හොයාගන්න.

යේසුස්ගේ මරණය සිහි කිරීම

2025 අප්‍රියෙල් 12වෙනිදා පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීමට එන්න කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔයාටත් ආරාධනා කරනවා.

ශාඛා කාර්යාල

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වීමට

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලොව පුරා ඇති කාර්යාල ගැන තොරතුරු.

බෙතෙල් ටුවර්

ඔයා ඉන්න ප්‍රදේශයට කිට්ටුව තියෙන ඔයාට නරඹන්න යන්න පුළුවන් ශාඛා කාර්යාල මොනවාද කියලා හොයලා බලන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සල්ලි ලැබෙන්නේ කොහොමද?

හුඟක් පල්ලිවල භාවිත කරන ක්‍රම අපි යොදාගන්නේ නැහැ.

දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!

සාක්ෂිකරුවන් අතර විවිධ ජාතීන්ට, ගෝත්‍රවලට සහ සංස්කෘතිවලට අයත් අය ඉන්නවා. ඒ හැම කෙනෙක්ම එක්සත්ව ඉන්නේ කොහොමද?

තොරතුරු – ලෝක ව්‍යාප්ත

  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිටින රටවල් ගණන 239

  • ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 88,16,562

  • ලොව පුරා බයිබලය පාඩම් කරන අයගේ ගණන 72,81,212

  • යේසුස්ගේ මරණය සිහි කිරීමට පැමිණි ගණන 2,04,61,767

  • සභා ගණන 1,18,177