Skip to content

ජීවිත වෙනස් කළ පොතක්

මං යුක්තිය වෙනුවෙන් සටන් කළා

මං යුක්තිය වෙනුවෙන් සටන් කළා

රෆිකා යුක්තිය වෙනුවෙන් සටන් කරන කණ්ඩායමකට බැඳුණා. ඒත් දෙවි ඔහුගේ රාජ්‍යය මාර්ගයෙන් හැමෝටම සාමය උදා කරනවා කියලත් යුක්තිය ඉටු කරනවා කියලත් පොරොන්දු වෙලා තියෙනවා කියලා බයිබලේ ඉගෙනගද්දී එයා දැනගත්තා.