Skip to content

දෙවියන් ගැන විශ්වාසය

ජීවිතේ ප්‍රශ්න ගැටලු එද්දී නොසැලී ඉන්නත් අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත් විශ්වාසය අපිට උදව් වෙනවා. ඔයා කවදාවත් දෙවියන්ව විශ්වාස කරලා නැති කෙනෙක්ද? මොකක් හරි හේතුවක් නිසා දෙවියන් ගැන තිබුණ විශ්වාසය බිඳිලා ගිය කෙනෙක්ද? දෙවියන් ගැන විශ්වාසය තව වැඩි කරගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? බයිබලයේ සඳහන් තොරතුරු ඒ සඳහා ඔයාට උදව් වෙයි.

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

මිරියම් - ‘යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා ගී ගයමු’

දෙවියන්ගේ බලය ලැබුණ නිසා රතු මුහුද ළඟදී මිරියම් ඊශ්‍රායෙල් ස්ත්‍රීන් එක්ක ජයග්‍රාහී ගීයක් ගැයුවා. විශ්වාසය, නිහතමානිකම සහ ධෛර්යය ගැන අපිට මිරියම්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් - අදටත් වටින බයිබල් චරිත

ප්‍රකාශන

ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය

විවිධ රටවල ඉන්න අය ඔවුන්ගේ ගැඹුරු විශ්වාසය නිසා සතුට අත් කරගත්තේ කොහොමද කියලා මේ සඟරාවේ පෙන්නලා දෙනවා.