Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවියන්ගේ ආදරය කියාපාන නිර්මාණයන් - මිනිස් සිරුර

යෙහෝවා දෙවියන්ගේ ආදරය කියාපාන නිර්මාණයන් - මිනිස් සිරුර

අවට ලෝකය රස විඳින්න අපිට තියෙන පුදුමාකාර හැකියාව සහ තොරතුරු මතක තියාගන්න අපේ මොළයට තියෙන හැකියාව දිහා බලද්දී අපේ නිර්මාතෘ ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.—ගීතාවලිය 139:14.