ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය

විවිධ රටවල ඉන්න අය ඔවුන්ගේ ගැඹුරු විශ්වාසය නිසා සතුට අත් කරගත්තේ කොහොමද කියලා මේ සඟරාවේ පෙන්නලා දෙනවා.

හැඳින්වීම

ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට උත්තර මිලියන ගණන්දෙනා හොයාගෙන තියෙනවා. ඔයත් දැනගන්න කැමතිද?

1වෙනි පරිච්ඡේදය

දෙවියන්ට අපේ දුක දැනෙන්නේ නැද්ද?

මේ වෙද්දී පොළොව ප්‍රශ්න ගැටලුවලින් පිරිලා. ඔයාත් එදිනෙදා ජීවිතයේ ප්‍රශ්නවලට මූණ දෙනවා ඇති. ඒ වෙනුවෙන් අපිට උදව් කරන්න පුළුවන් කාටද? අපි ගැන සැලකිලිමත් කවුරු හරි ඉන්නවද?

2වෙනි පරිච්ඡේදය

සැබෑ විශ්වාසය කියන්නේ මොකක්ද?

සැබෑ විශ්වාසය කියන්නේ දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවට වඩා වැඩි දෙයක්. මිලියන ගාණක්දෙනා දෙවියන්ව විශ්වාස කළක් දුෂ්ටවැඩවල යෙදෙනවා.

3වෙනි පරිච්ඡේදය

ජීවිතය ආලෝකවත් කරන උපදෙස්

බයිබලේ තියෙන වටිනා මඟ පෙන්වීම් විවාහ ගැටලු විසඳගන්න, කෝපය පාලනය කරගන්න, මත්ද්‍රව්‍යවලින් වළකින්න, ජාතිවාදී හැඟීම්වලින් මිදෙන්න හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙනවා.

4වෙනි පරිච්ඡේදය

සැබෑ දෙවියන් කවුද?

මිනිසුන් විවිධ දෙවිවරුන්ට නමස්කාර කරනවා. ඒත් ශුද්ධ ලියවිල්ලේ කියන්නේ ඉන්නේ එකම සැබෑ දෙවිකෙනෙක් විතරයි කියලා.

5වෙනි පරිච්ඡේදය

දෙවියන්ගේ ප්‍රධාන ලක්ෂණ

දෙවියන්ට තියෙන අගනා ගතිලක්ෂණ ගැන බයිබලේ සඳහන්වෙන නිසා දෙවියන් ගැන දැනගන්න ඒවා අපිට උදව් වෙනවා.

6වෙනි පරිච්ඡේදය

දෙවියන් පොළොව හැදුවේ ඇයි?

බයිබලේ කියනවා “ඔහු පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහාය” කියලා.

7වෙනි පරිච්ඡේදය

අනාගතවක්තෘවරුන් මගින් පැවසූ දේවල්

පොළොවේ ඉන්න සියලුම ජාතීන්ට ආශීර්වාද ලැබෙනවා.

8වෙනි පරිච්ඡේදය

පොරොන්දු වූ තැනැත්තාගේ පැමිණීම

බයිබලයේ යේසුස් ගැනත් ඔහුගේ ඉගැන්වීම් ගැනත් වාර්තා කරලා තියෙනවා.

9වෙනි පරිච්ඡේදය

යේසුස්ගේ නායකත්වය

මිනිසුන්ට අවශ්‍ය මොන වගේ නායකයෙක්ද කියලා දෙවි දන්න නිසා අපි වෙනුවෙන් හොඳම නායකයෙක්ව ඔහු පත් කළා.

10වෙනි පරිච්ඡේදය

දෙවියන්ගේ සතුරාව හඳුනාගනිමු

ස්වර්ගයේ හිටපු දේවදූතයෙක් දෙවිට විර්ද්ධව වැඩ කරපු නිසා දෙවිගේ විරුද්ධකාරයෙක් වුණා.

11වෙනි පරිච්ඡේදය

සැබෑ විශ්වාසය තියෙන අයව හඳුනාගනිමු

සැබෑ විශ්වාසය තියෙන අයව හඳුනාගනිමු

12වෙනි පරිච්ඡේදය

සැබෑ විශ්වාසයක් තියෙන බව පෙන්වන්න

විශ්වාසය ඇති කරගන්න කරන්න පුළුවන් දේවල් මොනවද?

13වෙනි පරිච්ඡේදය

සදාකාල ප්‍රීතියට නැතුවම බැරි විශ්වාසය

බයිබලයේ ඔයාගේ ජීවිතයට වැදගත් වෙන පොරොන්දුවක් සඳහන් වෙලා තියෙනවා.