Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම්

මේ ලිපි මාලාවේ හැම පවුලකටම ප්‍රයෝජනවත් බයිබලය මත පදනම් මඟ පෙන්වීම් තියෙනවා. a පවුලේ හැමෝටම සතුටින් ඉන්න උදව් වෙන තවත් ලිපි කියවන්න කැමති නම් විවාහය සහ පවුල් ජීවිතය කියන කොටස බලන්න.

a මේ කොටසේ සඳහන් සමහර පුද්ගලයන්ගේ නම් වෙනස් කර ඇත.

විවාහය

සැමියාගේ, බිරිඳගේ ඔයාට නුරුස්සන ගතියෙත් හොඳ පැත්ත දකින්න

නුරුස්සන දෙයක් වෙද්දී ප්‍රශ්න ඇති කරගන්නවා වෙනුවට ඒකේ හොඳ පැත්තක් දකින්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් කොහොමද?

හැමෝම අතින් වැරදි අඩුපාඩු වෙන නිසා විවාහ වුණු දෙන්නෙක් අතරත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. පවුල් ජීවිතයට ඉවසීම නැතුවම බැහැ.

විවාහයේ සතුට රැකගන්න: ගෞරවය පෙන්නන්න

දෙන්නාට දෙන්නා ගෞරවය පෙන්නන එක අඩු වෙලාද? එකිනෙකාට ගෞරවය පෙන්නන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙනවා.

ගෞරවය පෙන්නන්න

පවුල තුළ ගෞරවය කියන දේ ඉඳලා හිටලා නෙමෙයි හැම තිස්සෙම පෙන්නන්න ඕන දෙයක්. ඒ දේ කරන්න පුළුවන් කොහොමද?

ඔයා සහකරුව අගය කරනවාද?

සහකරු සහ සහකාරිය එකිනෙකාගේ හොඳ පැති දැකලා ඒවා අගය කරනවා නම් දෙන්නගේ බැඳීම වැඩි වෙනවා. අගය කිරීම තව වැඩි කරගන්න ඔයාට උදව් වෙන්නේ මොනවද?

විවාහයේ සතුට රැකගන්න: සෙනෙහස පෙන්නන්න

රස්සාව, පීඩනය වගේ දේවල් නිසා විවාහක යුවළක් සෙනෙහස පෙන්නන එක අඩු වෙන්න පුළුවන්. අඩු වුණ ඒ සෙනෙහස ආයෙත් ඇති කරගන්න පුළුවන් කොහොමද?

සෙනෙහස පෙන්වන්නේ කොහොමද

සැමියා නැත්නම් බිරිඳ ගැන තමන් ඇත්තටම සැලකිලිමත් කියලා යුවළක් පෙන්වන්නේ කොහොමද? ඒ සඳහා යෝජනා 4ක් සලකලා බලන්න. ඒවා පදනම් වෙන්නේ බයිබලයේ තියෙන ප්‍රතිපත්ති මතයි.

විවාහ බැඳීම ශක්තිමත් කරගන්නේ කොහොමද?

ගොඩක් අය විවාහ බැඳීම සලකන්නේ බරක් හැටියට. ඒත් ඒක ඇත්තද? මේ ලිපියෙන් ඒ ගැන කියවලා බලන්න.

රස්සාවේ වැඩ ගෙදර ගේන්න එපා

සැමියාට/බිරිඳට දෙන්න ඕනෙ කාලේ රස්සාවට දෙන්නේ නැතුව ඉන්න උදව් වෙන යෝජනා 5ක්.

වියදම් පාලනය කරන්න අමාරුද?

ඔබේ වියදම් ගැන සැලකිලිමත් වෙන්න හතර වටේටම ණය වෙනකම් බලන් ඉන්න එපා. පාලනයක් ඇතුව වියදම් කරන විදිහ ගැන දැනගන්න.

නැන්දම්මයි මාමණ්ඩියි එක්ක හොඳින් ඉන්නේ කොහොමද?

නැන්දම්මයි මාමණ්ඩියි එක්ක තියෙන ප්‍රශ්න පවුලේ ප්‍රශ්නයක් දක්වා දුර දිග යෑමෙන් වළක්වාගන්න උදව් වෙන යෝජනා 3ක්.

දෙන්නා හිතන විදිහ වෙනස් නම්

එකඟ නොවීම් විසඳගෙන සාමයෙන් ඉන්න විවාහ යුවළකට පුළුවන් කොහොමද?

දෙන්නාගේ අදහස් හිතුවට වඩා වෙනස්ද?

ඔයාගේ සැමියාගේ හෝ බිරිඳගේ අදහස් හිතුවාට වඩා වෙනස් කියලා ඔයාට හිතිලා තියෙනවාද?

ඔබ ඉන්නේ අමනාපයෙන් නම් . . .

සමාව දෙනවා කියන්නේ වරද සුළුවට තකනවා කියලවත් ඒ වරද සීයට සීයක්ම අමතක කරනවා කියලවත් නෙමෙයි.

කේන්තිය පාලනය කරගන්නේ කොහොමද?

තරහගැනීම සෞඛ්‍යයට හානි කරයි. ඒත් තරහ හිතේ තියාගෙන ඉන්න එකත් සෞඛ්‍යයට හොඳ නැහැ. ඔයාගේ බිරිඳ නැත්නම් සැමියා ඔයාට කේන්ති යන විදිහට හැසිරුණොත් මොකද්ද කරන්න පුළුවන්?

දරුවන් කැදැල්ලෙන් ගිය දාට

විවාහක යුවළක් එයාලගේ ජීවිතේ අභියෝගාත්මකම කාලයකට මුහුණ දෙන්නේ දරුවන් උස් මහත් වෙලා ගෙදරින් ගියාට පස්සෙයි. දරුවන් නැතුව ගත කරන ජීවිතේට හුරු වෙන්න එයාලට පුළුවන් කොහොමද?

යාළුකම දුර දිග ගිහින්ද?

ඔයා හිතන්නේ ‘අපි නිකම්ම යාළුවෝ විතරයි’ කියලද? එහෙම නම් බයිබලයේ මේ සම්බන්ධයෙන් දීලා තියෙන උපදෙස් සලකලා බලන්න.

විවාහයෙන් මේකද මං බලාපොරොත්තු වුණේ?

ඔබේ විවාහ ජීවිතයේ සතුට රැකගන්න යෝජනා පහක්.

අවුරුදු ගාණක විවාහය දෙකඩ වෙන්න යනවා නම් . . .

වයසක යුවළයන් දික්කසාද වෙන්නේ ඇයි? ඔයාගේ විවාහයටත් ඒ වගේ දෙයක් වෙන්න නොදී ඒක ආරක්ෂා කරගන්න පුළුවන් කොහොමද?

විවාහය දෙකඩ කරන්න ඊර්ෂ්‍යාවට ඉඩ දෙන්න එපා!

අනිත් කෙනාව සැක කරද්දී විවාහ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න අමාරුයි. ඒ නිසා අනවශ්‍ය විදිහට ඊර්ෂ්‍යා ඇති වෙන එක වළක්වගන්නේ කොහොමද?

විවාහ ජීවිත කුඩුපට්ටම් කරන කාමුක දර්ශන

කාමුක දර්ශන බලන පුරුද්ද කඩාගෙන ඔයාලාගේ බැඳීම ආයෙත් ඇති කරගන්න මේ යෝජනා උදව් වෙයි.

බඳින්න කලින් එකට ජීවත් වෙන එක හරිද?

එකට ජීවත් වෙන එක විවාහයට සූදානම් වෙන්න හොඳ ක්‍රමයක් කියලා සමහරු හිතනවා. ඒත් ඊට වඩා හොඳ ක්‍රමයක් නැද්ද?

අදහස් හුවමාරුව

සතුටින් එකට කාලය ගත කරන්න

හුඟක් විවාහකයන්ට තියෙන අභියෝගයක් තමයි දෙන්නා එක තැනක හිටියත් හොඳ අදහස් හුවමාරුවක් කරන්න බැරි එක. ඒ අභියෝගය ජය ගන්න යුවළකට පුළුවන් කොහොමද?

තාක්ෂණයට වහල් වෙන්න එපා

ෆෝන් ටැබ් වගේ තාක්ෂණික උපකරණ විවාහ බැඳීමට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒත් ඒවා හානිදායක වන අවස්ථාත් තියෙනවා. ඔයාගේ විවාහයට ඒකෙන් ඇතිවෙන බලපෑම කොයි වගේද?

ප්‍රශ්න විසඳගන්න උදව්වක්

ගැහැනු අය සහ පිරිමි අය අදහස් හුවමාරු කරන විදි එකිනෙකට වෙනස්. ඒක තේරුම්ගන්න එක ඔයාට ගැටලු අවම කරගන්න උදව් වෙයි.

හොඳ සවන් දෙන්නෙක් වෙන්නේ කොහොමද?

කෙනෙක් ගැන සැලකිලිමත් නම් එයාට හොඳින් ඇහුම්කන් දෙන්න පෙලඹෙනවා. ඒකට මුලපුරන්නේ ආදරයයි. ඒ ගැන දැනගන්න.

එකඟතාවකට එන්න නම් . . .

වාද කරගන්නේ නැතුව ගැටලුවක් විසඳගන්න උදව් වෙන පියවර 4ක්

කතා නොකර හිටියම ප්‍රශ්න විසඳෙයිද?

සමහර යුවළයන් කතා නොකර ඉන්නේ ඇයි? ප්‍රශ්න විසඳගන්න එයාලට පුළුවන් කොහොමද?

බහින් බස් වීමෙන් වළකින්නේ කොහොමද?

ඔබ දෙදෙනා කොයිවෙලෙත් බහින් බස් වෙනවාද? ඔබේ විවාහය රැකගන්න බයිබල් ප්‍රතිපත්ති උදව් වෙන හැටි දැනගන්න.

හිත රිද්දන්නේ නැතුව කතා කරන්නේ කොහොමද?

ඔය දෙන්නගේ හිත පෑරෙන කතා නිසා ඔයාලගේ විවාහ බැම්ම දැනටමත් දෙදරලා නම් මොනවද කරන්න පුළුවන්?

සමාව ඉල්ලන්න

වරද ඔයාගේ අතේ නෙමෙයි නම් මොනවද කරන්න ඕනේ?

සමාව දෙන්නේ කොහොමද?

සමාව දෙන්න මෙච්චර අමාරු ඇයි? බයිබලේ ඇති උපදෙස මේ සඳහා උදව් වෙන්නේ කොහොමද කියලා දැනගන්න.

දරුවන් ඇතිදැඩි කිරීම

හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද?

ඔයා නෝනාට සලකන විදිහෙන් ඉස්සරහට ඔයා කොයි වගේ තාත්තා කෙනෙක් වෙයිද කියලා ඔයාටම තේරුම්ගන්න පුළුවන්.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගැන දෙමව්පියන් දැනගන්න ඕනෙ මොනවාද?

ඔයාගේ දරුවාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට යවනවාද නැද්ද කියලා තීරණය කරන්න උදව් වෙන පැති හතරක් බලන්න.

මගේ දරුවාට ස්මාට් ෆෝන් එකක් දෙන්නම ඕනෙද?

ඒ වගකීම ගන්න ඔයායි ඔයාගේ දරුවායි ලෑස්තිද කියලා දැනගන්න ඔයාගෙන්ම මේ ප්‍රශ්න අහගන්න.

ස්මාට් ෆෝන් එකක් හරි විදිහට පාවිච්චි කරන්න දරුවාට කියලා දෙන්න

ගැජට් එක්කම ඉන්න දරුවෙක්ට වුණත් ස්මාට් ෆෝන් එකක් වගකීමෙන් පාවිච්චි කරන්න දෙමව්පියන්ගේ උදව් ඕනේ.

අසභ්‍ය දර්ශනවලින් දරුවාව බේරගන්න!

ඔයා හිතනවාටත් වඩා ලේසියෙන් අසභ්‍ය දර්ශන දරුවාගේ නෙත ගැටෙන්න පුළුවන්. ඒ ගැන ඔයා දැනගෙන ඉන්න ඕනෙ මොනවාද? දරුවාව ආරක්ෂා කරගන්න පුළුවන් කොහොමද?

දරුවන් පොත් පත් කියවන්න ඕනෙ ඇයි? - 1වෙනි කොටස: කියවනවාද නැත්නම් බලනවාද?

හුඟක් ළමයි ආස වීඩියෝ බලන්න. ඒත් පොත් පත් කියවන්න දරුවන්ට උනන්දු කරන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?

දරුවන් පොත් පත් කියවන්න ඕනෙ ඇයි? - 2වෙනි කොටස: ස්ක්‍රීන් එකෙන්ද නැත්නම් පොතෙන්ද?

දරුවා පොතකින් කියෙව්වොත්ද ඩිවයිස් එකකින් කියෙව්වොත්ද වැඩියෙන් හොඳ? ඒ දෙකෙන්ම ප්‍රයෝජන තියෙනවා.

ප්‍රවෘත්ති බලලා පුංචි හිත අවුල් වෙලාද?

බය හිතෙන ප්‍රවෘත්ති නිසා හිත අවුල් කරගන්නේ නැතුව ඉන්න දරුවන්ට උදව් කරන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?

මරණය ගැන දරුවා ප්‍රශ්න ඇහුවොත්?

ආදරය කරන කෙනෙක් මැරුණාම ඒක දරාගන්න දරුවාට උදව් කරන්න පුළුවන් කොහොමද? ඒකට උදව් වෙන දේවල් 4ක් ගැන දැනගන්න.

මගේ දරුවාට කම්මැළිකමක් දැනෙනවා නම් . . .

ඔයාගේ දරුවාට කම්මැළිකමක් දැනෙන වෙලාවට කරන්න පුළුවන් දේවල් කිහිපයක්.

හිතන්න උදව් වෙන ක්‍රියාකාරකම්වල වාසි වැඩියි!

ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොකක් හරි බලලා සතුටු වෙන එකෙන් නැත්නම් අනිත් අය හදලා තියෙන ක්‍රියාකාරකමක් කරන එකෙන් ලැබෙන ප්‍රයෝජනවලට වඩා වැඩියි.

ගෙදර දොරේ වැඩවලට දරුවන්වත් හවුල් කරගන්න

ඔයාලා දරුවන්ව ගෙදර වැඩවලට හවුල් කරගන්නේ නැද්ද? දරුවන්වත් වැඩවලට හවුල් කරගන්න එකේ කොච්චර ප්‍රයෝජන තියෙනවාද කියලා දැනගන්න.

වැටුණත් නැඟිටින්න දරුවන්ට උදව් කරන්න

අපි කොයි කවුරුත් වැටෙන අවස්ථා තියෙනවා. ඒ නිසා දරුවන්ට උදව් කරන්න අධෛර්යය නොවී ප්‍රශ්නෙට විසඳුම් හොයාගන්න.

වැඩියෙන් ලකුණු ගන්න දරුවාට උදව් කරන්නේ කොහොමද?

ලකුණු අඩු වෙන්නේ ඇයි කියලා හොයලා දරුවන්ට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

චණ්ඩි ළමයි මගේ දරුවාට හිරිහැර කළොත් . . .

හිරිහැරවලට සාර්ථකව මුහුණ දෙන්න දරුවාට උගන්වන්න පුළුවන් යෝජනා හතරක්.

දරුවන්ව අගය කරන්නේ කොහොමද?

දරුවන්ව අගය කරන්න පුළුවන් හොඳම විදිහ දැනගන්න.

දික්කසාදය දරුවන්ට දුකක්

හැමදාම එයාලගේ රණ්ඩු දිහා බලාගෙන ඉන්නවාට වඩා දික්කසාද වෙන එක දරුවෙක් හොඳින් කියලා සමහරු හිතුවත් ඒක ඇත්තක් කියලා කියලා ඔප්පු වෙලා නැහැ.

ළමා වියෙන් යොවුන් වියට යන දරුවා

ඒ වයසේ එන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න උදව් වෙන කරුණු 5ක් දැනගන්න.

දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න

දරුවන්ට දැන් පුංචි කාලෙදීම ලිංගික කාරණා ගැන දැනගන්න ලැබෙනවා. ඒ ගැන දෙමව්පියන් හැටියට ඔයාලා දැනගන්න ඕනෙ මොනවාද? දරුවන්ව ආරක්ෂා කරගන්න පුළුවන් කොහොමද?

මත්පැන් ගැන දරුවාව දැනුවත් කරන්න

මත්පැන් ගැන දරුවන්ව දැනුවත් කරන්න ඕනෙ කොහොමද?

ජාති භේද ගැන දරුවා එක්ක කතා කරන්නේ කොහොමද?

දරුවාගේ වයසට ගැළපෙන විදිහට ඒ ගැන කියලා දුන්නොත් අනිත් අයව පහත් කරන්නේ නැතුව ඉන්න දරුවා පුංචි කාලේ ඉඳලාම ඉගෙනගනියි.

තමාව පාලනය කරගන්න දරුවාට උගන්වන්න

ඔයාගේ දරුවාට ඉල්ලන ඉල්ලන දේ දෙන එකෙන් දරුවාට වෙන්නේ අයහපතක්.

නිහතමානී වෙන්න දරුවාට උදව් කරන්න

‘මට කිසි දෙයක් හරියට කරගන්න බැහැ’ කියන හැඟීම දරුවා තුළ ඇති කරන්නේ නැතුව නිහතමානිකම උගන්නන්න පුළුවන්.

අගය කරන්න දරුවාට උගන්වන්න

කවුරු හරි කෙනෙක් දරුවාට තෑග්ගක් දුන්නොත් නැත්නම් උදව්වක් කළොත් තැන්ක් යූ කියන්න උගන්වන්න.

කීකරු වෙන්න උගන්වන්න

පොඩි කාලේ ඉඳන්ම දරුවාට කීකරුකම ගැන උගන්වන්න උදව් වෙන කරුණු 5ක් ගැන දැනගන්න.

එපා කිව්වට දරුවා අහන්නේ නැත්නම් . . .

කෙඳිරිගාලා ඔබේ තීරණය වෙනස් කරන්න දරුවා උත්සාහ කළොත් ඔබ මොකද කරන්නේ?

ඇයි බබාට මෙච්චර කේන්ති යන්නේ?

දරුවා කේන්තියෙන් කෑගහනවා නම් මොනවද කරන්න පුළුවන්? බයිබලේ උපදෙස් අදාළ කරගත්තොත් සාර්ථක වෙන්න පුළුවන්.

ඔබේ දරුවා බොරු කියනවා නම් . . .

ඔබේ දරුවා බොරු කියනවා නම් ඔබට මොනවාද කරන්න පුළුවන්? මේ ලිපියේ තියෙන තොරතුරු ඒ සඳහා ඔබට උදව් වෙයි.

යෞවනයන්ව පුහුණු කිරීම

නව යොවුන් දරුවත් එක්ක අදහස් හුවමාරු කරන්නේ කොහොමද?

නව යොවුන් දරුවත් එක්ක කතා කරන්න ගියාම ඔබට එපා වෙලා කලකිරෙනවද? ඇයි එහෙම වෙන්නේ?

ඔබේ දුව ඉන්නේ පීඩනයකින් නම්

ඔවුන්ගේ ජීවිතයේ සිදු වෙන වෙනස්කම් නිසා සමහර යෞවනියන්ට පීඩනයක් දැනෙනවා. ඒ වගේ වෙලාවට දෙමාපියන්ට උදව් කරන්න පුළුවන් කොහොමද?

දරුවාට මැරෙන්න හිතෙනවා නම් . . .

දරුවාට මැරෙන්න හිතෙනවා නම් එයාට උදව් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

නව යොවුන් වියේ ඉන්න ඔයාගේ දරුවා ඔයාගේ විශ්වාසය කඩ කළොත්

නව යොවුන් වියේ ඉන්න දරුවා කැරලිකාරයෙක් කියලා තීරණය කරන්න ඉක්මන් වෙන්න එපා. බිඳුණු විශ්වාසය ආයෙත් ඇති කරගන්න පුළුවන්.

දරුවන්ට නිසි මඟ පෙන්වීම් ලබා දෙන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?

දෙමව්පියන්ට ළං වෙනවාට වඩා යාළුවන්ට ළං වෙන්න දරුවන් පෙලඹෙන්නේ ඇයි?

යොවුන් දරුවව හික්මවද්දී

හික්මවීමකින් කෙරෙන්නෙ දරුවට යමක් ඉගැන්වීමයි. මුරණ්ඩු නොවී කීකරු වෙන විදිහ දරුවට උගන්වන්න බයිබල් උපදෙස් ඔබට උදව් වෙයි.

යොවුන් දරුවට නීති දමද්දී

ඒත් දාන හැම නීතියක්ම දරුවා හිතන්නේ වධයක් විදිහට නම් මොනවද කරන්න පුළුවන්?

අන්තර්ජාලයෙන් මගේ දරුවාටත් හානියක් වෙයිද?

නීතිරීති දානවාට වඩා දරුවාට හරි වැරැද්ද තේරුම්ගන්න උදව් කරන්න පුළුවන් කොහොමද?

මගේ දරුවා සෝෂල් මීඩියා පාවිච්චි කළාට කමක් නැද්ද?

හොඳ තීරණයක් ගන්න උදව් වෙන ප්‍රශ්න හතරක්.

පරෙස්සමින් සෝෂල් මීඩියා පාවිච්චි කරන්න කියලා දෙන්න

දෙමාපියෙනි, අනතුරේ වැටෙන්නේ නැතුව ඉන්න දුවට, පුතාට උදව් කරන්න.

දුරකථනය හරහා අසභ්‍ය දේ යැවීමේ ඇති භයානකකම ගැන කියා දෙන්න

ඔබේ දරුවා දුරකථනයෙන් අසභ්‍ය පණිවිඩ සහ පින්තූර යැවීමට කලින් එහි ඇති අනතුර දරුවාට කියා දෙන්න.

යොවුන් දරුවා එයාටම හානි කරගන්නවා නම්

සමහර යොවුන් දරුවෝ තමන්ටම හානි කරගන්නවා. ඇයි එයාලා එහෙම කරගන්නෙ? ඔබේ දරුවත් එහෙම කරගන්නවා නම් කොහොමද උදව් කරන්නෙ?

යෞවනයන්

යාළුවන්ට ඕන විදිහටද ඔයා වැඩ කරන්නේ?

හොඳ අයත් යාළුවෝ නිසා නරක දේවල් කරන්න පෙලඹෙනවා. යාළුවන්ගේ පීඩනයට හසු වෙන විදිහ සහ එයට සාර්ථකව මුහුණ දෙන විදිහ දැනගන්න.

කවුරු හරි වරදක් පෙන්නලා දෙද්දී

වරදක් පෙන්නලා දෙද්දී හිත රිදුණත් ඒක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

මෙසේජ් යවන්නත් වෙලාවක් කලාවක් තියෙනවාද?

කතා කර කර ඉද්දී ටිකකට නවත්වලා මෙසේජ් එක බලන එක හරිද? මෙසේජ් එක ගණන් නොගෙන කතා කරන එක හරිද?

වරදක් කරන්න පෙලඹීමක් ඇති වෙද්දී . . .

ඕනම කෙනෙක්ට පව්කාර ආශාවලින් වැලකී ඉන්න හැකියාවක් තියෙනවා. ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න උදව් වෙන කරුණු 6ක් ගැන දැනගන්න.

කේන්තිය පාලනය කරගන්නේ කොහොමද?

කේන්තිය පාලනය කරගන්න බයිබලයේ තියෙන ප්‍රතිපත්ති 5ක් මත පදනම් යෝජනා.

ඔයාටත් තනිකමක් දැනෙනවාද?

දැඩි ලෙස තනිකමක් දැනෙන එක සෞඛ්‍යයට හානිකරයි. ඒක හරියට දවසකට සිගරට් 15ක් බිව්වම වෙන හානිය වගෙයි. ඒකෙන් මිදෙන්න කරන්න පුළුවන් මොනවාද?

සම්බන්ධය කැඩුණොත් . . .

සම්බන්ධය කැඩුණාට පස්සේ ඒ වේදනාවෙන් ගොඩ එන්නේ කොහොමද?

ආයෙත් ගෙදර එන්න වුණොත් . . .

සමහර යෞවනයන් ගෙදරින් ගිහින් තනියම ජීවත් වෙන්න හැදුවත් එයාලට ආපහු ගෙදර එන්න වෙලා තියෙනවා. ඒ වගේ අයට මේ ලිපිය ගොඩක් ප්‍රයෝජනවත්.

නොබිඳෙන මිතුදමක් ඇති කරගන්නේ කොහොමද?

නොබිඳෙන මිතුදමක් ඇති කරගන්න උදව් වෙන කාරණා 4ක් බලන්න.

වෙනස්කම් වෙද්දී ඒවාට මුහුණ දෙන්නේ කොහොමද?

වෙනස්කම් වෙන එක නවත්වන්න බැහැ. ඒවාට සාර්ථකව මුහුණ දෙන්න සමහර අය කරලා තියෙන දේවල් බලන්න.

අම්මා හරි තාත්තා හරි මැරුණොත්

අම්මා හරි තාත්තා හරි මැරුණොත් ඒක දරාගන්න බැරි දුකක්. ඒක කවදාවත් අමතක කරන්න බැහැ. ඒ දුක දරාගන්න යෞවනයන්ට උදව් වෙන්නේ මොනවාද?

ත්‍රාසයෙන් ලැබෙන සතුට වටිනවාද?

තමන්ගේ හැකියාවන් ගැන දැනගන්න හුඟක් අය ත්‍රාසජනක දේවල්වල යෙදෙනවා. ඔයාටත් ඒ වගේ දේවල් කරන්න පෙලඹීමක් එනවාද?