Skip to content

ඉතිහාසය සහ බයිබලය

බයිබලය අනිත් හැම පොතකටම වඩා අද්විතීයයි. ඒක වෙන කිසිම පොතකට වඩා වැඩි භාෂා ගාණකට පරිවර්තනය කරලා තියෙනවා. ඒක අද වෙන කල්ම ආරක්ෂා වෙලා තියෙනවා. ඒ වගේම ලෝකේ වැඩිපුරම බෙදාහැරලා තියෙන පොතත් බයිබලයයි. අලුත් සොයාගැනීම්වලින් බයිබලයේ සඳහන් ඉතිහාස තොරතුරුත් නිවැරදියි කියලා තවත් තහවුරු වෙලා තියෙනවා. ඔයාගේ ආගම මොකක් වුණත් බයිබලය ගැන හොයලා බලද්දී ඒක අනිත් හැම පොතකටම වඩා වෙනස් කියලා ඔයාටම තේරෙයි.

මුරටැඹ

‘ඔබ කඳුකරයෙන් ඇති තරම් තඹ ලබාගනියි’

ඉපැරණි ඊශ්‍රායෙල් දේශයේ තඹ භාවිත කළ බව පුරාවිද්‍යාඥයන්ගේ කැණීම්වලින් ඔප්පු වෙයි.

මුරටැඹ

‘ඔබ කඳුකරයෙන් ඇති තරම් තඹ ලබාගනියි’

ඉපැරණි ඊශ්‍රායෙල් දේශයේ තඹ භාවිත කළ බව පුරාවිද්‍යාඥයන්ගේ කැණීම්වලින් ඔප්පු වෙයි.

බයිබලයේ ඵෙතිහාසික නිවැරදිභාවය

ප්‍රකාශන

බයිබලය - එහි පණිවිඩය කුමක්ද?

බයිබලයේ තියෙන ප්‍රධාන පණිවිඩය මොකද්ද?