Skip to content

බයිබල් පරිවර්තන

ඇයි මේ තරම් බයිබල් පරිවර්තන?

බයිබල් පරිවර්තන රැසක් තියෙන්නේ ඇයි කියලා දැනගන්න.

‘නව ලොව පරිවර්තනය’ නිවැරදිද?

වෙනත් බයිබල් පරිවර්තනවලට වඩා ‘නව ලොව පරිවර්තනය’ වෙනස් ඇයි?

බයිබලයේ පැරණි අත්පිටපත්වල දෙවියන්ගේ නම

දෙවියන්ගේ නම “අලුත් ගිවිසුමට” ඇතුළත් වෙන්න ඕනෙ කියලා කියන්න තියෙන සාක්ෂි බලන්න.

“දෙවිගේ පරිශුද්ධ ප්‍රකාශයන්” පරිවර්තනය කිරීම—රෝම 3:2

පසුගිය කාලය පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විවිධ බයිබල් පරිවර්තනවලින් ප්‍රයෝජන ගත්තා. ඔවුන් අද භාවිතයේ තියෙන සරල ඉංග්‍රීසි භාෂාවෙන් බයිබලය පරිවර්තනය කෙරුවේ ඇයි?

සිරියැක් පෙෂිට්ටා මුල් බයිබල් පරිවර්තනයක්

මුල් බයිබල් පිටපත්වල නොතිබුණු පද වෙනත් බයිබල් පරිවර්තනවලට එකතු කරලා තියෙන බව මේ ලියවිල්ලෙන් සනාථ වෙනවා.

බෙඩෙල්ගේ බයිබලය - පුංචි වුණත් වැදගත් පියවරක්

අවුරුදු 300ක් පුරා මේ බයිබලයට විශේෂ තැනක් තිබුණා.

යළි මතු වුණ බයිබලයක්

හරිම වැදගත් බයිබල් පරිවර්තනයක් කාලයක් සැඟවිලා තිබුණ විදිහ ගැනත් අවුරුදු 200කට පස්සේ යළි හමු වුණ විදිහ ගැනත් දැනගන්න මේ වීඩියෝ එක බලන්න.

ඒලියස් හියුටර් හෙබ්‍රෙව් භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ අපූරු බයිබල්

16වෙනි සියවසේ විශාරදයෙක් වුණ ඒලියස් හියුටර් සංස්කරණය කළ හෙබ්‍රෙව් බයිබල්වල වටිනාකම කවදාවත් නැති වෙන්නේ නැහැ.

සියවස් ගණනාවක් පුරා සැඟව තිබූ වස්තුවක්!

ජෝර්ජියන් භාෂාවෙන් තිබෙන පැරණිතම බයිබලය සොයාගත්තේ කෙසේද කියා දැනගන්න.

මධ්‍යකාලීන යුගයේදී ස්පාඤ්ඤයේ බයිබලය පරිවර්තනය වූ ආකාරය

ගල් පුවරුවල බයිබල් වගන්ති පිටපත් කළ දරුවන් හා වෙනත් රටවල සිටිමින් බයිබලය පිටපත් කර හොරෙන් ඒවා ස්පාඤ්ඤයට ගෙනා අය අතර තියෙන සමානකම මොකක්ද?

බයිබලය ජෝර්ජියන් භාෂාවෙන්

පස්වෙනි සියවසේ නැත්නම් ඊටත් කලින් ලියපු ජෝර්ජියන් භාෂාවෙන් තියෙන බයිබලයේ පොත්වල අත්පිටපත් හම්බ වෙලා තියෙනවා.

විශිෂ්ට පරිවර්තනයක්!

2014දී එස්ටෝනියාවේ පැවැත්වූ භාෂා කුසලතා සම්මාන උලෙළ සඳහා නිර්දේශීත ප්‍රකාශනවලට එස්ටෝනියානු භාෂාවෙන් කරපු ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයත්’ තෝරගත්තා.

බයිබලය ස්වහීලී භාෂාවෙන්

ස්වහීලී භාෂාවෙන් යෙහෝවා යන දෙවිගේ නම ජනයා දැනගත් ආකාරය ඉගෙනගන්න.