Skip to content

“දෙවිගේ පරිශුද්ධ ප්‍රකාශයන්” පරිවර්තනය කිරීම—රෝම 3:2

“දෙවිගේ පරිශුද්ධ ප්‍රකාශයන්” පරිවර්තනය කිරීම—රෝම 3:2

ඕනම බයිබල් පරිවර්තනයකින් දෙවියන් ගැන සත්‍යය දැනගන්න පුළුවන්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් එවැනි බයිබල්වලින් ප්‍රයෝජන ගත්තා. ඒත් ඔවුන් සරල ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනයක් කෙරුවේ ඇයි? එයින් ලැබුණු ප්‍රතිඵල මොනවාද? ඒ ගැන දැනගන්න ‘“දෙවිගේ පරිශුද්ධ ප්‍රකාශයන්” පරිවර්තනය කිරීම—රෝම 3:2’ කියන වීඩියෝව බලන්න.