Skip to content

බයිබල් පරිවර්තකයන්

ඔවුන් බයිබලය අගය කළා - කෙටි වීඩියෝව (විලියම් ටින්ඩේල්)

බයිබලයට එයාගේ තිබුණු ආදරේ එයා වැඩ කරපු විදිහෙන් පේනවා. ඒකෙන් අදටත් අපි ප්‍රයෝජන ලබනවා.

ඔවුන් බයිබලය අගය කළා

බයිබලයේ තියෙන සත්‍යය ආරක්ෂා කරන්න හුඟක් විරුද්ධවාදිකම් සහ මරණ තර්ජන හමුවේ එයාලාගේ ජීවිතත් හොඳ නමත් අනතුරේ දමමින් වෙහෙසුණු හුඟක් අය අතරින් දෙන්නෙක් තමයි විලියම් ටින්ඩේල් සහ මයිකල් සවේටස්.

අලුත් ගිවිසුමට දෙවියන්ගේ නම ඇතුළත් කරපු පරිවර්තකයන් දෙන්නෙක්!

බයිබලේ දෙවියන්ගේ නම තිබුණ තැන්වලට ආයෙත් ඇතුළත් කරන්න වුණේ ඇයි? එහෙම කරන එක එච්චරටම වැදගත්ද?

ඩෙසිඩේරියස් ඉරැස්මස්

“එදා මෙන් අදත් ලෝ සුපතළ චරිතයක්” විදිහට ඉරැස්මස්ව හැඳින්වීමට හේතුව මොකක්ද?

බෙඩෙල්ගේ බයිබලය - පුංචි වුණත් වැදගත් පියවරක්

අවුරුදු 300ක් පුරා මේ බයිබලයට විශේෂ තැනක් තිබුණා.

ඒලියස් හියුටර් හෙබ්‍රෙව් භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ අපූරු බයිබල්

16වෙනි සියවසේ විශාරදයෙක් වුණ ඒලියස් හියුටර් සංස්කරණය කළ හෙබ්‍රෙව් බයිබල්වල වටිනාකම කවදාවත් නැති වෙන්නේ නැහැ.

ෂාක් ලුෆෙව් දිතෑප්ල - බයිබලයේ වටිනාකම තේරුම්ගත් මිනිසෙක්

විරුද්ධවාදිකම් තිබියදීත් ලුෆෙව් බයිබලය ප්‍රංශ භාෂාවට පරිවර්තනය කළේ කොහොමද?