Skip to content

පටුනට යන්න

බයිබලයේ පැරණි අත්පිටපත්වල දෙවියන්ගේ නම

බයිබලයේ පැරණි අත්පිටපත්වල දෙවියන්ගේ නම

ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලිවල දෙවියන්ගේ නම මුලින් තිබුණ තැන්වලට ආයෙත් ඇතුළත් කරන්න ඕනෙ කියන තීරණය ගන්න බයිබලයේ පැරණි අත්පිටපත් උදව් වුණේ කොහොමද කියලා විශාරදයන් පෙන්වා දෙයි.