යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන නිතර අසන ප්‍රශ්න

ඔයාලා හැමෝටම ශුභාරංචිය කියනවාද?

ශුභාරංචිය ගැන කියන්න වෙන රටවලට යන්නේ කවුද? ඒ සේවයට ඒගොල්ලන්ට පුහුණුවක් ලැබෙනවද?

ඔයාලා හැමෝටම ශුභාරංචිය කියනවාද?

ශුභාරංචිය ගැන කියන්න වෙන රටවලට යන්නේ කවුද? ඒ සේවයට ඒගොල්ලන්ට පුහුණුවක් ලැබෙනවද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විවාහ උත්සවයකදී සිද්ධ වෙන්නේ මොනවාද?

එකිනෙකාගේ තත්වයන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එක දෙයක් නම් වෙනස් වෙන්නේ නැහැ.

ගැලවීම ලබන්නේ ඔයාලා විතරයි කියලා ඔයාලා හිතනවද?

ගැලවීම ලබන්න පුළුවන් කාටද කියලා බයිබලයේ තියෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ මොනවාද?

අපි විශ්වාස කරන ප්‍රධාන දේවලින් 15ක් ගැන කෙටියෙන් දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස්ව පිළිගන්නවද?

සැබෑ ක්‍රිස්තියානීන් යේසුස් කෙරෙහි විශ්වාසය තැබීම අත්‍යවශ්‍ය ඇයි කියලා දැනගන්න.

සත්‍ය ආගම ඔයාලගේ ආගම කියලා ඔයාලා හිතනවද?

ගැලවීම ලබන්න මාර්ග කිහිපයක් තියෙනවා කියලා යේසුස් කිව්වද?

ගැලවීම ලබන්නේ ඔයාලා විතරයි කියලා ඔයාලා හිතනවද?

ගැලවීම ලබන්න පුළුවන් කාටද කියලා බයිබලයේ තියෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආගමික නිදහසට ගරු කරනවද?

සැබෑ ක්‍රිස්තියානීන් ආගමික නිදහසට ගරු කරන ආකාරය දැනගන්න.

ඔයාලා ලේ ගන්නැත්තේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලේ ගන්නැති එක ගැන සමහරු වැරදි මත දරනවා. ඒ ගැන ඇත්ත දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එන්නත් විදින එකට විරුද්ධද?

එන්නතක් ගන්නවාද කියලා තීරණය කරන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති දෙකක්.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මැවුම්වාදීන්ද?

මැවුම්වාදීන්ගේ සමහර අදහස් බයිබලයට පටහැනියි කියලා දැනගෙන හිටියාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විද්‍යාව ගැන හිතන්නේ මොකක්ද?

එයාලා විශ්වාස කරන දේවල් විද්‍යාවෙන් සොයාගන්න දේවලට එකඟයිද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පරණ ගිවිසුම පිළිගන්නවාද?

පරණ ගිවිසුමෙන් දැන් වැඩක් නැද්ද? අපේ ජීවිතයට කොච්චර හොඳ මඟ පෙන්වීම් පරණ ගිවිසුමේ තියෙනවාද කියලා බලන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් සමහර ඉගැන්වීම් පැහැදිලි කරන විදිහ වෙනස් කරලා තියෙන්නේ ඇයි?

මේ විදිහට වෙනස්කම් කරන එක ගැන අපි පුදුම වෙන්න ඕනේ නැහැ. අතීතයේදී දෙවිට නමස්කාර කරපු අයත් යම් දේවල් වැරදියට තේරුම් අරන් හිටියා. ඒවා ඔවුන්ට වෙනස් කරගන්න වුණා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාරයේදී කුරුසය පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තියානීන් වුණාට නමස්කාරයේදී කුරුසය පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනත් ආගම් එක්ක සම්බන්ධ වෙනවද?

ඒ සම්බන්ධයෙන් එයාලා අනුගමනය කරන්නේ බයිබලයේ සඳහන් මොන ඉගැන්වීම්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සම්මාදම් පාවිච්චි කරන්නේ කොහොමද?

සාක්ෂිකරුවන් සම්මාදම් පෞද්ගලික වාසි ප්‍රයෝජන සඳහා යොදාගන්නවාද?

ලෝකෙ පුරාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කීදෙනෙක් ඉන්නවද?

අපි සාක්ෂිකරුවන්ගේ ගණන ගණන් බලන්නේ කොහොමද කියලා දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන ආගම ආරම්භ කළේ කවුද?

චාල්ස් ටේස් රසල් ආගමක් ආරම්භ කළේ නැති බවට තොරතුරු දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සල්ලි ලැබෙන්නේ කොහොමද?

හුඟක් පල්ලිවල භාවිත කරන ක්‍රම අපි යොදාගන්නේ නැහැ.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දසයෙන් කොටස දෙනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යම් නිශ්චිත මුදලක් පරිත්‍යාග කරන්න ඕනද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පූජකයන් ඉන්නවාද? ඒ අයට ගෙවීමක් කරනවාද?

ගිහි සහ පැවිදි භේදයක් තියෙනවද? දේවගැතිවරුන් හැටියට සේවය කරන්නේ කවුද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර ඉන්න කාන්තාවනුත් දේශනා කරනවද?

ලොව පුරාම ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට සාක්ෂිකරුවන් අතර ඉන්න කාන්තාවන්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

අපිට උපදෙස් සහ මඟ පෙන්වීම් ලැබෙන්නේ කොහොමද කියලා දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය කියන්නේ මොකක්ද?

පාලක මණ්ඩලයේ සාමාජිකයන් සංවිධානයේ නායකයන්ද?

වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි කියන්නේ මොකක්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩවලට ඒක සම්බන්ධ වෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔවුන්ට එල්ල වෙන හැම චෝදනාවකටම උත්තර දෙන්නේ නැත්තේ ඇයි?

බොරු චෝදනා එල්ල වෙද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒක ‘කතා කරන්න’ නැත්නම් ‘නිහඬව ඉන්න’ සුදුසු අවස්ථාවක්ද කියලා හිතලා බලනවා.—දේශනාකාරයා 3:7.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගෙයින් ගෙට යන්නේ ඇයි?

යේසුස් ඔහුගේ මුල් අනුගාමිකයන්ට කරන්න කිව්වේ මොනවද කියලා දැනගන්න.

සාක්ෂිකරුවන් ගෙයින් ගෙට ගිහින් ශුභාරංචිය ගැන කියන්නේ ගැලවීම ලබාගන්නද?

ගැලවීම ලැබීම ගැන අපි විශ්වාස කරන්නේ මොකක්ද කියලා දැනගන්න.

ඔයාලා ආගමක් අදහන අයවත් මුණගැහෙන්න යන්නේ ඇයි?

ආගමක් අදහන අයටත් බයිබලය ගැන කතා කරන්න අපි පෙලඹෙන හේතුව මොකද්ද?

“අපි කැමති නෑ” කියලා තියෙද්දීත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආයෙත් එන්නේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දිගටම දේශනා සේවයේ යෙදෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආගම වෙනස් කරන්න කියලා බල කරනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රසිද්ධියේ දේශනා කරන එක බලෙන් මිනිසුන්ව ආගමට හැරවීමක්ද? ඔවුන් අනිත් අයව බලෙන් තමන්ගේ ආගමට හරවගන්න උත්සාහ කරනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබල් සාකච්ඡාවන් කරන්නේ කොහොමද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලේ තියෙන දේවල් ගැන ඉගෙනගද්දී ඔයා කැමති බයිබලයක් පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. ඒකට ඔයාගේ පවුලේ අයටත් යාළුවන්ටත් ආරාධනා කරන්න පුළුවන්.

ඔයාලා හැමෝටම ශුභාරංචිය කියනවාද?

ශුභාරංචිය ගැන කියන්න වෙන රටවලට යන්නේ කවුද? ඒ සේවයට ඒගොල්ලන්ට පුහුණුවක් ලැබෙනවද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර ඉන්න කාන්තාවනුත් දේශනා කරනවද?

ලොව පුරාම ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට සාක්ෂිකරුවන් අතර ඉන්න කාන්තාවන්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාරයේදී කුරුසය පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තියානීන් වුණාට නමස්කාරයේදී කුරුසය පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් ආගම්වලට වඩා වෙනස් විදිහකට යේසුස්ගේ මරණය සිහි කරන්නේ ඇයි?

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය නැත්නම් “රාත්‍රි භෝජනය” යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන වැදගත්ම සැමරීමයි. මේ අවස්ථාව ගැන බයිබලයේ කියන්නේ මොකක්ද කියලා හොයලා බලන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙනත් ආගම් එක්ක සම්බන්ධ වෙනවද?

ඒ සම්බන්ධයෙන් එයාලා අනුගමනය කරන්නේ බයිබලයේ සඳහන් මොන ඉගැන්වීම්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට වෙනම බයිබලයක් තියෙනවාද?

බයිබලය අධ්‍යයනය කරන්න විවිධ බයිබල් පරිවර්තන යොදාගැනීම ප්‍රයෝජනවත්. ඒ සඳහා නව ලොව පරිවර්තනය යොදාගැනීම ප්‍රයෝජනවත් වෙන්නේ ඒකේ තියෙන විශේෂ ලක්ෂණ 3 නිසයි.

‘නව ලොව පරිවර්තනය’ නිවැරදිද?

වෙනත් බයිබල් පරිවර්තනවලට වඩා ‘නව ලොව පරිවර්තනය’ වෙනස් ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පරණ ගිවිසුම පිළිගන්නවාද?

පරණ ගිවිසුමෙන් දැන් වැඩක් නැද්ද? අපේ ජීවිතයට කොච්චර හොඳ මඟ පෙන්වීම් පරණ ගිවිසුමේ තියෙනවාද කියලා බලන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ජාතික උත්සව, සැමරීම් වගේ දේවල්වලට හවුල් වෙන්නේ නැත්තේ ඇයි?

එයාලා එහෙම කරන්නේ සමාජයේ තියෙන මතගැටුම් ගැන, දේශපාලනය ගැන එයාලගේ මතය ප්‍රකාශ කරන්නද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යුද්ධවලට සම්බන්ධ වෙන්නේ නැත්තේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යුද්ධවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා කවුරුත් දන්නවා. ඒ ඇයි කියලා දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විපතට පත් වුණු අයට සහනාධාර දෙනවද?

තමන්ගේම ආගමේ ඉන්න අයටත් වෙනත් ආගම්වල අයටත් සාක්ෂිකරුවන් සහනාධාර දෙන්නේ කොහොමද කියලා දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෛද්‍ය ප්‍රතිකාර ගන්නවද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෛද්‍ය ප්‍රතිකාර ගන්නේ නැහැ කියලා සමහරු හිතනවා. ඇත්ත දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එන්නත් විදින එකට විරුද්ධද?

එන්නතක් ගන්නවාද කියලා තීරණය කරන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති දෙකක්.

ඔයාලා ලේ ගන්නැත්තේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලේ ගන්නැති එක ගැන සමහරු වැරදි මත දරනවා. ඒ ගැන ඇත්ත දැනගන්න.

යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන් අධ්‍යාපනයට දෙන්නේ කොයි වගේ තැනක්ද?

අධ්‍යාපනය ගැන තීරණ ගනිද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සලකා බලන ප්‍රතිපත්ති මොනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලගේ ආගම පිළිගන්න කියලා එයාලගේ දරුවන්ට බල කරනවාද?

අනිත් දෙමාපියන් වගේ සාක්ෂිකාර දෙමාපියනුත් ආසයි එයාලගේ දරුවන් සතුටින් ජීවත් වෙනවාට. ඒ නිසා එයාලා දරුවන්ගේ අනාගතයට යහපතක් වෙන දේවල් කියලා දෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවුල් බැඳීම් කඩනවාද නැත්නම් ශක්තිමත් කරනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පවුල් කඩනවා කියලා සමහරවිට චෝදනා එල්ල වෙනවා. ඒත් පවුල් ප්‍රශ්න ඇති කරන්නේ සාක්ෂිකරුවන්ද?

යාළු වෙන එක ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට නීති තියෙනවාද?

යාළු වෙන එක විනෝදෙට කරන දෙයක්ද? නැත්නම් බරපතළ දෙයක් විදිහට සලකන්න ඕනද?

දික්කසාදය ගැන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හිතන්නේ මොකක්ද?

විවාහ ජීවිතයේ ප්‍රශ්න තියෙන අයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උදව් කරනවාද? සාක්ෂිකරුවෙක් දික්කසාද වෙන්න තීරණය කළොත් ඒකට වැඩිමහල්ලන්ගේ අනුමැතිය ඕනෙද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමහර චිත්‍රපටි, පොත් හෝ සිංදු තහනම් කරනවාද?

බලන, කියවන, අහන දේවල් තෝරගද්දී සැලකිලිමත් වෙන්න ඕන මොන බයිබල් ප්‍රතිපත්ති ගැනද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමහර උත්සව සමරන්නේ නැත්තේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උත්සව සම්බන්ධයෙන් දරන වැදගත් අදහස් හතරක් දැනගන්න

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නත්තල සමරන්නේ නැත්තේ ඇයි?

සමහරු නත්තලේ සුලමුල දැනගෙන හිටියත් නත්තල සමරනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නත්තල සමරන්නේ නැත්තේ ඇයි කියලා දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පාස්කු ඉරිදා විශේෂ දවසක් හැටියට සලකන්නේ නැත්තේ ඇයි?

හුඟදෙනෙක් හිතන්නේ ක්‍රිස්තියානීන් පාස්කු ඉරිදා විශේෂ දවසක් හැටියට සලකන්න ඕනේ කියලයි. එහෙමනම් සාක්ෂිකරුවන් ඒ දවස සමරන්නේ නැත්තේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උපන් දිනය සමරන්නේ නැත්තේ ඇයි?

උපන් දිනය සමරන එක ගැන දෙවියන් අසතුටු වෙන්නේ ඇයි කියලා දැනගන්න හේතු 4ක් බලන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විවාහ උත්සවයකදී සිද්ධ වෙන්නේ මොනවාද?

එකිනෙකාගේ තත්වයන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එක දෙයක් නම් වෙනස් වෙන්නේ නැහැ.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් ආගම්වලට වඩා වෙනස් විදිහකට යේසුස්ගේ මරණය සිහි කරන්නේ ඇයි?

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය නැත්නම් “රාත්‍රි භෝජනය” යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන වැදගත්ම සැමරීමයි. මේ අවස්ථාව ගැන බයිබලයේ කියන්නේ මොකක්ද කියලා හොයලා බලන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවමංගල්‍ය කටයුතු සලකන්නේ කොහොමද?

සාක්ෂිකරුවන් අවමංගල්‍ය කටයුතු කරන්නේ කෙනෙක් මැරුණාම වෙන දේ ගැන බයිබලයේ තියෙන ඉගැන්වීම්වලට එකඟවයි. ඒ ඉගැන්වීම් ගැන දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තියානීන්ද?

අපිව ක්‍රස්තියානීන් විදිහට හඳුන්වන්නේ ඇයි කියලත් ක්‍රිස්තියානීන් කියලා කියන අනික් අයට වඩා අපි වෙනස් වෙන්න හේතුව මොකක්ද කියලත් දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රෙපරමාදු ආගමක්ද?

කතෝලික නොවන වෙනත් ක්‍රිස්තියානි ආගම්වලට වඩා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් වෙනස්වෙන කරුණු දෙකක් දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ ඇමරිකාවට සම්බන්ධ නිකායක්ද?

මේ ජාත්‍යන්තර සංවිධානය ගැන වැදගත් කරුණු හතරක් දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සියෝනිවාදයට එකඟ වෙනවාද?

අපේ විශ්වාසයන් පදනම් වෙලා තියෙන්නේ බයිබලය මතයි. එහි එක ජාතියක් තවත් ජාතියකට වඩා උසස් කියා සඳහන් වී නැහැ.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආගමික කල්ලියක්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කල්ලියක් නෙවෙයි කියලා කියන්න හේතු දෙකක් දැනගන්න.

ලෝකෙ පුරාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කීදෙනෙක් ඉන්නවද?

අපි සාක්ෂිකරුවන්ගේ ගණන ගණන් බලන්නේ කොහොමද කියලා දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් ගැන සාකච්ඡා කරන්න පටන්ගත්තොත් මාත් සාක්ෂිකරුවෙක් වෙන්න ඕනෙද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කිසිම අය කිරීමක් කරන්නේ නැතුව ලෝකෙ පුරාම මිලියන ගාණක් එක්ක බයිබලේ තියෙන තොරතුරු ගැන සාකච්ඡා කරනවා. ඔයා අපිත් එක්ක පාඩමක් කරන්න කැමති නම් ඔයාත් සාක්ෂිකරුවෙක් වෙන්න ඕනෙද?

කෙනෙක්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවෙන් ඉවත් වෙන්න පුළුවන්ද?

සභාවෙන් ඉවත් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලගේ ආගමෙන් ඉවත් කරපු අය එක්ක කිසිම ආශ්‍රයක් නැද්ද?

සමහර අවස්ථාවලදී සභාවෙන් ඉවත් කරන එක අත්‍යවශ්‍යයි. සභාවට ආයෙත් එන්න ඒක ඒ අයට උපකාරයක්.