Skip to content

යේසුස්

යේසුස් කියන්නේ කවුද?

යේසුස් නිකම්ම හොඳ මිනිසෙක් විතරද?

යේසුස් මිනිස්සුන්ගේ ජීවිතවලට යහපත් බලපෑමක් ඇති කරපු කෙනෙක් කියලා කියන්නේ කොහොමද?

යේසුස් සියලු බලැති දෙවිද?

දෙවියන්ට මෙන් තමන්ට උසස් තැනක් තියෙනවා කියලා යේසුස් කිව්වද?

යේසුස්ව දෙවියන්ගේ පුත්‍රයා හැටියට හැඳින්නුවේ ඇයි?

දෙවියන් යේසුස්ගේ තාත්තා වුණේ මොන අර්ථයෙන්ද?

ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකිවලින් යේසුස් තමයි ගැලවුම්කරු කියලා ඔප්පු වෙනවාද?

ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකි කිහිපදෙනෙක් තුළින් ඉටු වෙන්න පුළුවන්ද?

ක්‍රිස්තු විරෝධීන් කවුද?

ඔවුන් එනවාද නැත්නම් දැනටමත් ඇවිල්ලාද?

බයිබලයේ සඳහන් “වචනය” කියන යෙදුමෙන් අදහස් වෙන්නේ මොකක්ද?

ඒ යෙදුමෙන් අර්ථවත් වෙන දේවල් කිහිපයක්ම තියෙනවා.

මිකායෙල් කියන්නේ කාටද?

ඔබ හොඳින් දන්න තවත් නමකිනුත් ඔහුව හඳුන්වනවා.

යේසුස් පොළොවේ ගත කළ ජීවිතය

යේසුස් ඉපදුණේ කවදාද?

දෙසැම්බර් 25වෙනිදා නත්තල සැමරීමට හේතුව දැනගන්න.

කන්‍ය මරියා ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

සමහරු කියනවා මරියා ඉපදුණේ පාපය උරුම කරගන්නේ නැතුව කියලා. බයිබලයේ ඒ ගැන කියන්නේ මොකක්ද?

“ශාස්ත්‍රවන්තයන් තුන්දෙනා” කවුද? දෙවියන් “තාරකාවක්” මාර්ගයෙන් එයාලට මඟ පෙන්නුවාද?

යේසුස්ව බලන්න හුඟක් දුර ඉඳන් “රජ තුන් කට්ටුවක්” එහෙමත් නැත්නම් “ශාස්ත්‍රවන්තයන් තුන්දෙනෙක්” ආපු එක නත්තල් කාලේදී හුඟක් අය සැමරුවත් බයිබලයේ ඒ අයව ඒ විදිහට හඳුන්වන්නේ නැහැ.

විශාරදයන් යේසුස් කියලා කෙනෙක් හිටියා කියන එක පිළිගන්නවද?

විශාරදයන් සහ ඉතිහාසඥයන් යේසුස් කියලා කෙනෙක් හිටියා කියන එක පිළිගන්නවද?

යේසුස් ගැන බයිබලයේ තියෙන වාර්තාව හරිද?

සුවිශේෂ වාර්තා ගැන සහ පැරණිම අත්පිටපත් ගැන දැනගන්න.

යේසුස්ගේ පෙනුම මොන වගේද?

යේසුස්ගේ පෙනුම මොන වගේද කියලා තේරුම්ගන්න උදව් වෙන තොරතුරු බයිබලයේ තියෙනවා.

යේසුස් විවාහ වෙලා හිටියාද? යේසුස්ට සහෝදර සහෝදරියන් හිටියාද?

යේසුස් විවාහ වෙලා හිටියාද නැද්ද කියලා අපි නිශ්චිතවම දැනගන්නේ කොහොමද? ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

යේසුස්ගේ ජීවිතය ගැන බයිබලයේ ඇති වාර්තා ලිව්වේ කවද්ද?

යේසුස්ගේ ජීවිතය ගැන ලියන්න පටන්ගත්තේ ඔහුගේ මරණයේ ඉඳලා කොච්චර කාලෙකට පස්සෙද?

යේසුස්ගේ මරණය සහ නැවත නැඟිටීම

යේසුස් මැරුණේ ඇයි?

ඔහුගේ ජීවිත පූජාවෙන් අපිට ප්‍රයෝජන තියෙනවා නම් ඒ මොනවාද?

යේසුස්ව ඇණ ගැසුවේ කුරුසයකද?

හුඟක් අය හිතන්නේ කුරුසය ක්‍රිස්තියානි ධර්මයේ සංකේතයක් කියලයි. නමස්කාරයේදී කුරුසය පාවිච්චි කරන එක හරිද?

යේසුස්ගේ දේහය ඔතන්න පාවිච්චි කළේ ටියුරින් නගරයේ තියෙන සළුවද?

දේහය එතුවා යැයි කියන සළුව ගැන ඇත්ත දැනගන්න උදව් වෙන වැදගත් කරුණු තුනක්.

නැවත නැඟිටුණු යේසුස්ට තිබුණේ මොන වගේ ශරීරයක්ද?

යේසුස් “නැවත ජීවත් කරනු ලැබුවේ ස්වර්ගයෙහි ජීවත් විය හැකි කෙනෙකු ලෙසය” කියලා බයිබලයේ කියනවා. එහෙමනම් නැවත නැඟිටුණ යේසුස්ව ඔහුගේ ගෝලයන්ට දකින්නත් ඔහුව අල්ලලා බලන්නත් පුළුවන් වුණේ කොහොමද?

යේසුස් දෙවිගේ අරමුණ ඉටු කිරීමට දායක වීම

යේසුස් නිසා අපිට ගැලවීම ලැබෙන්නේ කොහොමද?

යේසුස් අපි වෙනුවෙන් කන්නලව් කරන්න ඕනේ ඇයි? ගැලවීම ලබාගන්න නම් යේසුස් ගැන විශ්වාස කරන එක විතරක් ඇතිද?

ගැලවීම ලබන්න නම් යේසුස්ව විශ්වාස කරන එක විතරක් ඇතිද?

යේසුස්ව විශ්වාස කළත් ගැලවීම ලබන්නේ නැති සමහර අය ගැන බයිබලයේ කියලා තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද?

යේසුස්ගේ ජීවිත පූජාව වන්දියක් වුණේ කොහොමද?

යේසුස්ගේ ජීවිත පූජාව වන්දියක් වුණේ කොහොමද?

අපේ යාච්ඤා යේසුස් මාර්ගයෙන් ඔප්පු කරන්න ඕන ඇයි?

යේසුස් මාර්ගයෙන් යාච්ඤා ඔප්පු කිරීමෙන් දෙවිව හා යේසුස්ව ගෞරවයට පත් වෙන්නේ කොහොමද?

යේසුස් පැමිණෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

ඔහු නැවත එන්නේ පියවි ඇසට පේන විදිහටද?