Skip to content

ජීවිතය සහ මරණය

ජීවිතය

ජීවිතේ හරය මොකක්ද?

ජීවිතේ හරය මොකක්ද කියලා ඔයා කවදාහරි කල්පනා කරලා තියෙනවද? බයිබලේ ඒ ගැන කියන දේ දැනගන්න.

දෙවියන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?

දෙවියන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේ දැනගන්න විශේෂ ලකුණක් හෝ කැඳවීමක් ඕනද? බයිබලේ ඒ ගැන කියන දේ දැනගන්න.

හැමදාටම ජීවත් වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

දෙවියන්ගේ කැමැත්ත කරන අයට හැමදාටම ජීවත් වෙන්න පුළුවන් කියලා බයිබලයේ කියලා තියෙනවා. දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන දේවල් 3ක් සලකා බලන්න.

කෙනෙක් මැරෙද්දී අමරණීය දෙයක් සිරුරෙන් පිට වෙනවාද?

කෙනෙක් මැරුණාට පස්සේ ඉතුරු වෙන අමරණීය දෙයක් තියෙනවාද?

‘ජීවන ලියවිල්ලේ’ ලියවෙන්නේ කාගේ නම්ද?

තමන්ට විශ්වාසවන්තව ඉන්න අයව හැමදාටම මතකයේ තියාගන්න දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඔයාගේ නමත් දෙවිගේ මතකයේ තියෙනවද?

මරණය

අපි මැරෙන්නේ ඇයි?

මේ ප්‍රශ්නෙට බයිබලේ දෙන පිළිතුර දැනගැනීමෙන් සහනයක් මෙන්ම බලාපොරොත්තුවක් ලබාගන්න පුළුවන්.

මැරුණට පස්සේ මොකද වෙන්නේ?

මිය ගිය කෙනෙක්ට අවට ලෝකෙ වෙන දේවල් ගැන අවබෝධයක් තියෙනවද?

ආදාහනය කිරීම ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

මිය ගිය කෙනෙක් වෙනුවෙන් අවසන් කටයුතු කරන්න එක ක්‍රමයයිද තියෙන්නේ?

ජීවිතය නැති කරගන්න හිතන කෙනෙක්ට බයිබලයේ තියෙන තොරතුරු උදව් වෙන්නේ කොහොමද?

ජීවිතය නැති කරගන්න හිතෙන කෙනෙක්ට ඒකෙන් ගොඩ එන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා. ඒ මොනවාද?

මරණය ගැන තියෙන බය නැති කරගන්නේ කොහොමද?

මරණය ගැන තියෙන බොරු බය නැති කරගත්තොත් ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන්.

මරණාසන්න මොහොතේ ලබන අද්දැකීම් මතු භවයක් හෝ වෙන ආත්මයක් තියෙනවා කියන එකට සාක්ෂියක්ද?

මරණාසන්න මොහොතේ අද්දැකීම් ලබන එකෙන් වෙන භවයක් හෝ ආත්මයක් තියෙනවා කියලා අදහස් වෙනවාද? ලාසරුස් ගැන බයිබලයේ සඳහන් සිද්ධියෙන් සත්‍යය දැනගන්න.

අපි මැරෙන දවස කලින්ම තීරණය වෙලා තියෙනවාද?

“මිය යෑමට කාලයක්” තියෙනවා කියලා බයිබලයේ කියන්නේ ඇයි?

දුක් විඳින කෙනෙක්ව ඔහුගේ කැමැත්ත මත මරණයට පත් කිරීම ගැන බයිබලයේ මොනවාද කියලා තියෙන්නේ?

කෙනෙක් ඉක්මනින්ම මැරෙනවා කියලා දන්නවා වුණත් එයාගේ ජීවිතය පවත්වාගෙන යන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න ඕනෙද?

ස්වර්ගය සහ නිරය

ස්වර්ගයට යන්නේ කවුද?

හැම හොඳ කෙනෙක්ම ස්වර්ගයට යනවා කියන එක හුඟදෙනෙක් අතර තියෙන වැරදි මතයක්. ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

ඇත්තටම පාතාලයක් තියෙනවාද? බයිබලේ ඒ ගැන කියන්නේ මොනවාද?

හුඟක් අය විශ්වාස කරන විදිහට පාතාලය කියන්නේ දුෂ්ටයන් සදහටම පිච්චි පිච්චි දුක් විඳින තැනක්. බයිබලේ ඒ ගැන කියන්නේ මොනවාද?

පාතාලයට යන්නේ කවුද?

හොඳ අයත් පාතාලයට යනවාද? එයාලට නැවත නැඟිටීමක් ලැබෙයිද? පාතාලය නැති වෙන දවසක් එනවාද? බයිබලයෙන් ඇත්ත දැනගන්න.

ගිනිවිල කියන්නේ මොකක්ද? පාතාලය සහ ගෙහෙන්නාව කියන්නෙත් ගිනිවිලටමද?

‘පාතාලයේ යතුරු’ යේසුස්ට තිබුණත් ගිනිවිලේ යතුරු යේසුස්ට තියෙනවද?

ධනවතා සහ ලාසරුස් කවුද?

යේසුස් මේ උපමාවෙන් යේසුස් ඉගැන්නුවේ හොඳ මිනිස්සු මැරුණාම ස්වර්ගයට යනවා කියලත් නරක මිනිස්සු අපායේ දුක් විඳිනවා කියලාද?

ශුද්ධගිනිස්ථානය ගැන බයිබලයේ සඳහන් වෙනවාද?

මේ ඉගැන්වීමේ මූලාරම්භය දැනගත්තාම ඔයා පුදුම වෙයි

සතුන් ස්වර්ගයට යනවාද?

බල්ලන් ඇතුළු සුරතල් සතුන්ට ස්වර්ගයේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලා බයිබලයේ සඳහන් වෙලා නැහැ.

මිය ගිය අය ගැන බලාපොරොත්තුවක්

නැවත නැඟිටීම කියන්නේ මොකක්ද?

අනාගතයේදී නැවත නැඟිටුවන්නේ කාවද කියලා දැනගත්තොත් ඔබ පුදුම වෙයි.

පුනරුත්පත්තිය බයිබලයේ තියෙන ඉගැන්වීමක්ද?

මරණයෙන් පස්සේ කෙනෙක්ට මොනවාද වෙන්නේ?