Skip to content

දෙවියන්

සැබෑ දෙවියන් කවුද?

දෙවි කෙනෙක් ඉන්නවාද?

දෙවි කෙනෙක් ඉන්නවා කියන එකට බයිබලයේ තියෙන සාක්ෂි 5ක් බලන්න.

දෙවියන් බලවේගයක්ද?

දෙවියන් සියලුම දේවල් නිර්මාණය කළා කියලා බයිබලයේ තියෙනවා. නමුත් දෙවියන් මිනිස්සු ගැන සැලකිලිමත්ද?

දෙවියන් හැම තැනම ඉන්නවාද?

දෙවියන් හැම තැනකම ඉන්නවා කියලා බයිබලයේ කියනවාද? දෙවියන් ඉන්නේ නිශ්චිත ස්ථානයක කියලත් ඒ වුණත් දෙවියන්ට හැම දෙයක්ම පේනවා කියලත් ඔයාට විශ්වාස ඇයි?

දෙවියන් ඉන්නේ කොහේද?

දෙවියන් ඉන්නේ කොහේ කියලද බයිබලයේ කියන්නේ? යේසුස් ඉන්නෙත් දෙවියන් එක්කද?

කිසිම මිනිසෙක් දෙවියන්ව දැකලා තියෙනවාද?

කිසිම මිනිසෙක් කවදාවත් දෙවියන්ව දැකලා නැහැ කියලා සඳහන් වෙන බයිබලයේම මෝසෙස්, දෙවියන්ව දැක්කා කියලත් සඳහන් වෙනවා. ඒ අදහස් එකිනෙක ගැටෙනවාද?

බයිබලයේ ත්‍රිත්වය ගැන උගන්නනවද?

ගොඩක් ක්‍රිස්තියානි ආගම්වල දෙවියන් ත්‍රිත්වයක් කියලා උගන්නනවා. බයිබලයේ ඒ ගැන කියන්නේ මොකද්ද?

මරියා දේවමෑණියන්ද?

බයිබලයෙන් සහ ක්‍රිස්තියානි සභාවේ ආරම්භය ගැන සඳහන් තොරතුරුවලින් මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබාගන්න පුළුවන්.

දෙවියන් තමන්ගේ තීරණ වෙනස් කරනවාද?

බයිබලයේ එක තැනක “මම කිසිදාක වෙනස් නොවෙමි” කියලත් තව තැනක “මා ගත් තීරණය මම වෙනස් කරමි” කියලත් දෙවියන් කියනවා. බයිබලයේ තියෙන්නේ එකිනෙකට පටහැනි අදහස්ද?

ශුද්ධාත්මය කියන්නේ මොකක්ද?

බයිබලයේ ශුද්ධාත්මය දෙවියන්ගේ “දෑත්” විදිහට හඳුන්වන්න හොඳ හේතු තියෙනවා.

දෙවියන්ගේ නම

දෙවියන්ට නමක් තියෙනවද?

බොහෝ බයිබල් පරිවර්තනවල දෙවිගේ නම තියෙනවා. ඔයාලා ඒක පාවිච්චි කරනවද?

දෙවියන්ගේ නම යේසුස්ද?

තමන් සියලු බලැති දෙවි කියලා යේසුස් කවදාවත් කිව්වේ නැහැ. ඒ ඇයි?

යෙහෝවා කියන්නේ කවුද?

යෙහෝවා කියන්නේ ඊශ්‍රායෙල්වරුන් වගේ එක පිරිසක් විතරක් නමස්කාර කළ දෙවි කෙනෙක්ද?

දෙවියන්ට නම් කීයක් තියෙනවද?

දෙවියන්ව ‘ඇල්ෆා හා ඔමේගා,’ ‘එල්ෂඩ්ඩයි,’ ‘අල්ලාහ්,’ ‘යෙහෝවා-යයිරෙ’ වගේ නම් කිහිපයකින්ම හඳුන්වනවා කියලා මිනිසුන් හිතනවා. ඒත් ඇත්තටම දෙවියන්ගේ නම දැනගන්න එක වැදගත් ඇයි?

දෙවිගේ කැමැත්ත

දෙවියන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?

දෙවියන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේ දැනගන්න විශේෂ ලකුණක් හෝ කැඳවීමක් ඕනද? බයිබලේ ඒ ගැන කියන දේ දැනගන්න.

තීරණ ගැනීමේ නිදහස ගැන බයිබලේ කියන්නේ මොකක්ද? දෙවියන් හැම දේම පාලනය කරනවද?

තමන්ගේ ජීවිත රඳා පවතින්නේ දෛවය මත කියලා ගොඩක් අය හිතනවා. අපි ගන්න තීරණ අපේ සාර්ථකත්වයට බලපානවද?

දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

දෙවියන් එක්ක යාළුකමක් ඇති කරගන්න උදව් වෙන පියවර හතක්.

දුක් වේදනාවලට වග කියන්න ඕනේ දෙවියන්ද?

ඕනෑම කෙනෙක්ට දුක් වේදනා අද්දකින්න සිද්ධ වෙනවා. දෙවිට සේවය කරන අයටත් එහෙමයි. ඒ ඇයි?