Skip to content

සදාචාරය සහ ජීවන රටාව

විවාහය සහ පවුල් ජීවිතය

පවුල් ජීවිතය සතුටින් ගත කරන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙනවද?

ලොව වටා ඉන්න බොහෝදෙනෙකුට තම පවුල් ජීවිත සාර්ථකව ගත කරන්න බයිබලේ සඳහන් මඟ පෙන්වීම් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා.

විවාහය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

විවාහ ජීවිතේ ඇති වෙන ගැටලු මඟ හරවාගන්න, ගැටලු ඇති වුණාම ඒවා විසඳන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් හුඟක් ප්‍රයෝජනවත්.

විවාහ නොවී එකට ජීවත් වීම වැරදිද?

පවුල් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් විදිහ ගැන දෙවියන් අපිට උපදෙස් දීලා තියෙනවා. ඔහු කියන විදිහටම දේවල් කරන අය අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා.

සමලිංගික විවාහයන් ගැන බයිබලයේ කියන්නේ මොකද්ද?

ශක්තිමත් විවාහ බැඳීමක් ඇති කරගෙන සතුටින් ජීවත් වෙන්නේ කොහොමද කියලා හොඳින්ම දන්නේ විවාහය ආරම්භ කරපු කෙනායි.

දික්කසාද වෙන්න බයිබලයේ අවසර දීලා තියෙනවද?

දික්කසාදය ගැන දෙවි කියන්නේ මොකද්ද කියලා දැනගන්න.

එක පුරුෂයෙකුට හුඟක් භාර්යාවන් ඉන්න එක වැරදිද?

හුඟක් භාර්යාවන් තියාගන්න කියලා කිව්වේ දෙවියන්ද? හුඟක් භාර්යාවන් තියාගන්න එක ගැන බයිබලයේ කියන දේ දැනගන්න.

වෙන ජාතියකට අයිති කෙනෙකුව විවාහ කරගැනීම ගැන බයිබලේ කියන්නේ මොකක්ද?

සියලුම ජාතීන් එක හා සමානයි කියන්න තියෙන හේතු සහ විවාහය ගැන බයිබලේ සඳහන් දේ දැනගන්න.

“ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

මේ ආඥාවෙන් අදහස් කරන්නේ නැත්තේ මොනවාද කියලා දැනගත්තාම සමහරවිට ඔයා පුදුම වෙයි.

මහලු දෙමාපියන්ව රැකබලා ගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

තමන්ගේ මහලු දෙමාපියන්ව බලාගත්ත විශ්වාසවන්ත අයගේ ආදර්ශ බයිබලයේ සඳහන් වෙනවා. ඒ වගේම මහලු දෙමාපියන්ව රැකබලා ගන්න අයට ප්‍රයෝජනවත් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා.

ලිංගික කාරණා

සමලිංගික ඇසුර වැරදිද?

සමලිංගික ඇසුර ගැන බයිබලේ කියන්නේ මොකක්ද? සමලිංගික ඇසුරට කැමති කෙනෙක්ට දෙවිගේ අනුමැතිය ලැබෙනවද?

අසභ්‍ය දර්ශන බලන එක වැරදිද? ඉන්ටර්නෙට් එක හරහා ලිංගික ආශාවන් ඉටු කරගන්න එක වැරදිද?

ලිංගික හැඟීම් අවුස්සන දේවලින් ආස්වාදයක් ලබන එක අද ජනප්‍රියයි. හැබැයි ඒ දේවල වරදක් නැද්ද?

ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීම වැරදිද?

ලිංගික ආශාවන් තෘප්තිමත් කරගැනීම පාපයක්ද?

ක්‍රිස්තියානි අය උපත් පාලන ක්‍රම පාවිච්චි කරන්න ඕනෙද?

උපත් පාලන ක්‍රම ගැන යුවළක් සලකා බැලිය යුතු කරුණු මොනවද?

ලිංගික හිරිහැරවලින් ආරක්ෂා වෙන්නේ කොහොමද?

ලිංගික හිරිහැර වළක්වගන්න උදව් වෙන බයිබලයේ තියෙන මඟ පෙන්වීම් හතක්.

දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?

ලිංගික කාරණා ගැන ඔබේ දරුවන්ට කියලා දෙන්නත් කාමාතුරයන්ගෙන් දරුවන්ව රැකගන්නත් උපකාර වෙන ප්‍රතිපත්ති බයිබලයේ තියෙනවා.

තේරීම්

ක්‍රිස්තියානි කෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න පුළුවන්ද?

අපි ගන්න ප්‍රතිකාර ගැන දෙවියන් සැලකිලිමත්ද?

රුධිරය ශරීරගත කිරීම වැරදිද?

‘ලේවලින් වැළකී සිටින්න’ කියලා දෙවියන් ආඥා කළා. ඒ ආඥාව අද දිනට අදාළ වෙන්නේ කොහොමද?

ගබ්සාව ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

මිනිස් ජීවිතයක් ඇරඹෙන්නේ කොයි අවස්ථාවේදීද? ගබ්සාවක් කරලා තියෙන කෙනෙක්ට දෙවියන්ගෙන් සමාව ලැබෙයිද?

පච්ච කොටාගන්න එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

පච්ච කොටාගන්න ඔයාත් ආසද? ඒක කරන්න කලින් ඔයා හිතන්න ඕන මොන බයිබල් ප්‍රතිපත්ති ගැනද?

රූපලාවණ්‍යය සහ ආභරණ ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

ආභරණ, රූපලාවණ්‍යය වගේ දේවල් බයිබලයේ හෙළා දැකලා තියෙනවාද?

මත්පැන් ගැන බයිබලයේ කියන්නේ මොනවාද? මත්පැන් පානය කරන එක පාපයක්ද?

වයින් සහ වෙනත් මත්පැන් වර්ගවලින් ලැබෙන ප්‍රයෝජන කීපයක් ගැන බයිබලයේ සඳහන් කරලා තියෙනවා.

දුම්බීම පාපයක්ද?

දුම්බීම ගැන බයිබලයේ කෙලින්ම සඳහන් වෙන්නේ නැති නිසා මේ ප්‍රශ්නෙට උත්තර දැනගන්නේ කොහොමද?

සූදුවේ යෙදෙන එක වැරදියිද?

බයිබලයේ සූදුව ගැන හුඟක් විස්තර සඳහන් වෙලා නැහැ. ඒත් දෙවියන්ට ඒ ගැන හැඟෙන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් කොහොමද?

තීරණ ගැනීමේ නිදහස ගැන බයිබලේ කියන්නේ මොකක්ද? දෙවියන් හැම දේම පාලනය කරනවද?

තමන්ගේ ජීවිත රඳා පවතින්නේ දෛවය මත කියලා ගොඩක් අය හිතනවා. අපි ගන්න තීරණ අපේ සාර්ථකත්වයට බලපානවද?

හොඳ තීරණ ගන්න මට පුළුවන් කොහොමද?

ඒකට උදව් වෙන බයිබලය මත පදනම් උපදෙස් හයක් ගැන දැනගන්න.

අනිත් අය වෙනුවෙන් දේවල් දෙන එක ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

දෙවියන් සතුටු වෙන්නේ අපි කොයි විදිහට පරිත්‍යාග කළොත්ද?