Skip to content

නිවාඩු දින සහ උත්සව

නත්තල් උත්සවය බයිබලයට එකඟද?

සමහර නත්තල් චාරිත්‍රවල ඉතිහාසය දැනගත්තොත් ඔයා පුදුම වෙයි.

යේසුස් ඉපදුණේ කවදාද?

දෙසැම්බර් 25වෙනිදා නත්තල සැමරීමට හේතුව දැනගන්න.

පාස්කු ඉරිදා පවත්වන චාරිත්‍ර බයිබලයට එකඟද?

ඊස්ටර් උත්සවයේ පවත්වන චාරිත්‍ර 5ක සුලමුල දැනගන්න.

හැලොවීන් උත්සවයේ සුල මුල

හැලොවීන් උත්සවයට මිත්‍යා දෘෂ්ටික ආරම්භයක් තිබුණත් ඒ ගැන හොයලා බලන එක ඒ තරම්ම වැදගත්ද?

පාස්කුව කියන්නේ මොකක්ද?

ඒකෙන් සමරන්නේ මොකක්ද? යේසුස් ඒක සැමරුවේ ඇයි? අද ඉන්න ක්‍රිස්තියානීන් ඒක සමරන්නේ නැත්තේ ඇයි?