Skip to content

දරුවන් ඇතිදැඩි කිරීම

හොඳ දෙමව්පියන්‍ වෙන හැටි

හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද?

ඔයා නෝනාට සලකන විදිහෙන් ඉස්සරහට ඔයා කොයි වගේ තාත්තා කෙනෙක් වෙයිද කියලා ඔයාටම තේරුම්ගන්න පුළුවන්.

දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගැන දෙමව්පියන් දැනගන්න ඕනෙ මොනවාද?

ඔයාගේ දරුවාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට යවනවාද නැද්ද කියලා තීරණය කරන්න උදව් වෙන පැති හතරක් බලන්න.

හොඳ දෙමව්පියන් වෙන්නේ කොහොමද?

වගකීමෙන් වැඩ කරන්න දරුවන්ව පුරුදු කරන්න

මගේ දරුවාට ස්මාට් ෆෝන් එකක් දෙන්නම ඕනෙද?

ඒ වගකීම ගන්න ඔයායි ඔයාගේ දරුවායි ලෑස්තිද කියලා දැනගන්න ඔයාගෙන්ම මේ ප්‍රශ්න අහගන්න.

ස්මාට් ෆෝන් එකක් හරි විදිහට පාවිච්චි කරන්න දරුවාට කියලා දෙන්න

ගැජට් එක්කම ඉන්න දරුවෙක්ට වුණත් ස්මාට් ෆෝන් එකක් වගකීමෙන් පාවිච්චි කරන්න දෙමව්පියන්ගේ උදව් ඕනේ.

අසභ්‍ය දර්ශනවලින් දරුවාව බේරගන්න!

ඔයා හිතනවාටත් වඩා ලේසියෙන් අසභ්‍ය දර්ශන දරුවාගේ නෙත ගැටෙන්න පුළුවන්. ඒ ගැන ඔයා දැනගෙන ඉන්න ඕනෙ මොනවාද? දරුවාව ආරක්ෂා කරගන්න පුළුවන් කොහොමද?

දරුවන් පොත් පත් කියවන්න ඕනෙ ඇයි? - 1වෙනි කොටස: කියවනවාද නැත්නම් බලනවාද?

හුඟක් ළමයි ආස වීඩියෝ බලන්න. ඒත් පොත් පත් කියවන්න දරුවන්ට උනන්දු කරන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?

දරුවන් පොත් පත් කියවන්න ඕනෙ ඇයි? - 2වෙනි කොටස: ස්ක්‍රීන් එකෙන්ද නැත්නම් පොතෙන්ද?

දරුවා පොතකින් කියෙව්වොත්ද ඩිවයිස් එකකින් කියෙව්වොත්ද වැඩියෙන් හොඳ? ඒ දෙකෙන්ම ප්‍රයෝජන තියෙනවා.

ප්‍රවෘත්ති බලලා පුංචි හිත අවුල් වෙලාද?

බය හිතෙන ප්‍රවෘත්ති නිසා හිත අවුල් කරගන්නේ නැතුව ඉන්න දරුවන්ට උදව් කරන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?

පවුලේ සතුටට - ආදර්ශවත් වෙන්න

ඔයා කියන දේ කෙරුවොත් තමයි දරුවොත් ඔයා කියන දේ කරන්නේ.

ආබාධිත දරුවෙක් ඉන්නවා නම්

ආබාධිත දරුවෝ ඉන්න අය මුහුණ දෙන අභියෝග තුනක් ගැනත් ඒවාට මුහුණ දෙන්න බයිබලේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙන්නේ කොහොමද කියලත් දැනගන්න.

පුහුණුව

හිතන්න උදව් වෙන ක්‍රියාකාරකම්වල වාසි වැඩියි!

ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොකක් හරි බලලා සතුටු වෙන එකෙන් නැත්නම් අනිත් අය හදලා තියෙන ක්‍රියාකාරකමක් කරන එකෙන් ලැබෙන ප්‍රයෝජනවලට වඩා වැඩියි.

ගෙදර දොරේ වැඩවලට දරුවන්වත් හවුල් කරගන්න

ඔයාලා දරුවන්ව ගෙදර වැඩවලට හවුල් කරගන්නේ නැද්ද? දරුවන්වත් වැඩවලට හවුල් කරගන්න එකේ කොච්චර ප්‍රයෝජන තියෙනවාද කියලා දැනගන්න.

මගේ දරුවාට කම්මැළිකමක් දැනෙනවා නම් . . .

ඔයාගේ දරුවාට කම්මැළිකමක් දැනෙන වෙලාවට කරන්න පුළුවන් දේවල් කිහිපයක්.

ඔබේ දරුවා අනුන් ගැන හිතනවාද?

දරුවන් ආත්මාර්ථකාමී වෙන්න බලපාන දේවල් තුනකින් ඔවුන්ව ආරක්ෂා කරගන්න.

අගය කරන්න දරුවාට උගන්වන්න

කවුරු හරි කෙනෙක් දරුවාට තෑග්ගක් දුන්නොත් නැත්නම් උදව්වක් කළොත් තැන්ක් යූ කියන්න උගන්වන්න.

දරුවන්ගේ සිතට නිවැරදි ප්‍රතිපත්ති කාවද්දන්න

ඔයාගේ දරුවන්ට ලිංගික කාරණා ගැන නිවැරදි අවබෝධයක් තියෙනවාද? දෙවිගේ ප්‍රමිති මොනවද කියලත් දරුවන්ට උගන්වන්න ඕනෙ මොනවද කියලත් දැනගන්න.

සදාචාර ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න

සදාචාර ප්‍රමිති ගැන දරුවන්ට කියලා දෙනවා නම් වැඩිහිටියෙක් වුණාම සාර්ථක ජීවිතයක් ගත කරන්න එයාලට පුළුවන් වෙනවා.

වගකීම් දැරීමට දරුවන්ව පුහුණු කිරීම

සාර්ථක දෙමව්පියෙක් වෙන්න යේසුස්ගේ ආදර්ශය උදව් වෙන්නේ කොහොමද?

වගකීමෙන් වැඩ කරන්න

වගකීමෙන් වැඩ කරන්න කෙනෙක් ඉගෙනගන්නේ පුංචි කාලයේද නැත්නම් වැඩිහිටියෙක් වුණාට පස්සෙද?

දරුවාව හොඳින් පුහුණු කරන්න

හික්මවනවා කියන්නේ නීති දාන එක, දඬුවම් කරන එක විතරක් නෙමෙයි.

අභියෝගවලට මුහුණ දෙන්න

පොඩි පොඩි ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න ඉගෙනගත්තොත් තමයි ලොකු අභියෝගවලට හොඳින් මුහුණ දෙන්න දරුවන්ට පුළුවන් වෙන්නේ.

වැටුණත් නැඟිටින්න දරුවන්ට උදව් කරන්න

අපි කොයි කවුරුත් වැටෙන අවස්ථා තියෙනවා. ඒ නිසා දරුවන්ට උදව් කරන්න අධෛර්යය නොවී ප්‍රශ්නෙට විසඳුම් හොයාගන්න.

වැඩියෙන් ලකුණු ගන්න දරුවාට උදව් කරන්නේ කොහොමද?

ලකුණු අඩු වෙන්නේ ඇයි කියලා හොයලා දරුවන්ට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

චණ්ඩි ළමයි මගේ දරුවාට හිරිහැර කළොත් . . .

හිරිහැරවලට සාර්ථකව මුහුණ දෙන්න දරුවාට උගන්වන්න පුළුවන් යෝජනා හතරක්.

දරුවන්ව අගය කරන්නේ කොහොමද?

දරුවන්ව අගය කරන්න පුළුවන් හොඳම විදිහ දැනගන්න.

ළමා වියෙන් යොවුන් වියට යන දරුවා

ඒ වයසේ එන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න උදව් වෙන කරුණු 5ක් දැනගන්න.

මරණය ගැන දරුවා ප්‍රශ්න ඇහුවොත්?

ආදරය කරන කෙනෙක් මැරුණාම ඒක දරාගන්න දරුවාට උදව් කරන්න පුළුවන් කොහොමද? ඒකට උදව් වෙන දේවල් 4ක් ගැන දැනගන්න.

දෙවියන්ට ආදරය කරන්න දරුවන්ට උගන්වන්න පුළුවන් කොහොමද?

බයිබලයේ තියෙන පණිවිඩය දරුවන්ගේ හදවතට කාවද්දන්න පුළුවන් කොහොමද?

ජාති භේද ගැන දරුවා එක්ක කතා කරන්නේ කොහොමද?

දරුවාගේ වයසට ගැළපෙන විදිහට ඒ ගැන කියලා දුන්නොත් අනිත් අයව පහත් කරන්නේ නැතුව ඉන්න දරුවා පුංචි කාලේ ඉඳලාම ඉගෙනගනියි.

දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න දෙමව්පියන්ට පුළුවන් කොහොමද?

ලිංගික කාරණා ගැන ඔබේ දරුවන්ට කියලා දෙන්නත් කාමාතුරයන්ගෙන් දරුවන්ව රැකගන්නත් උපකාර වෙන ප්‍රතිපත්ති බයිබලයේ තියෙනවා.

දරුවාට ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න

දරුවන්ට දැන් පුංචි කාලෙදීම ලිංගික කාරණා ගැන දැනගන්න ලැබෙනවා. ඒ ගැන දෙමව්පියන් හැටියට ඔයාලා දැනගන්න ඕනෙ මොනවාද? දරුවන්ව ආරක්ෂා කරගන්න පුළුවන් කොහොමද?

ලිංගික කාරණා ගැන දරුවන්ව දැනුවත් කළ යුත්තේ ඇයි?

ලිංගික කාරණා ගැන දෙමාපියන් තමන්ගේ දරුවන්ව දැනුවත් කරන එක අත්‍යවශ්‍යයි. ඒ ගැන කතා කරන එක ටිකක් අමාරු වුණත් කරන්න පුළුවන් මොනවද කියලා දැනගන්න.

දරුවන්ව ආරක්ෂා කරගන්න

දුලේනුයි නෙත්මියි දන්නවා ඒ වගේ වෙලාවට පරෙස්සම් වෙන්න ඕනෙ කොහොමද කියලා.

මත්පැන් ගැන දරුවාව දැනුවත් කරන්න

මත්පැන් ගැන දරුවන්ව දැනුවත් කරන්න ඕනෙ කොහොමද?

හික්මවීම

තමාව පාලනය කරගන්න දරුවාට උගන්වන්න

ඔයාගේ දරුවාට ඉල්ලන ඉල්ලන දේ දෙන එකෙන් දරුවාට වෙන්නේ අයහපතක්.

නිහතමානී වෙන්න දරුවාට උදව් කරන්න

‘මට කිසි දෙයක් හරියට කරගන්න බැහැ’ කියන හැඟීම දරුවා තුළ ඇති කරන්නේ නැතුව නිහතමානිකම උගන්නන්න පුළුවන්.

සාර්ථක ලෙස දරුවන්ව පුහුණු කිරීම

දරුවන්ව හික්මවන ආකාරය ගැන අම්මයි තාත්තයි අතර එකඟත්වයක් නැත්නම් පවුලේ සමඟියට ඒක බාධාවක්. යුවළකට ඒ ගැන කරන්න පුළුවන් දේ දැනගන්න.

දරුවන්ව හික්මවන්න ඕනද?

දරුවන් හික්මවද්දී අදටත් දෙමව්පියන් පිළිපදින්නේ 1960 ගණන්වල හිටපු ප්‍රවීනයක් කියන අය දීපු උපදෙස්මද?

දරුවන්ව හික්මවන්න ඕන කොහොමද?

සාර්ථකව හික්මවන එක ගැන බයිබලයේ වැදගත් කරුණු 3ක් සඳහන් වෙනවා.

කීකරු වෙන්න උගන්වන්න

පොඩි කාලේ ඉඳන්ම දරුවාට කීකරුකම ගැන උගන්වන්න උදව් වෙන කරුණු 5ක් ගැන දැනගන්න.

තමන්වම පාලනය කරගන්න

තමන්ව පාලනය කරගන්න එක වැදගත් ඇයි? ඒක කරන්න ඉගෙනගන්න පුළුවන් කොහොමද?

නිහතමානී වෙන්න

නිහතමානී වෙන්න දරුවන්ට උගන්වන එකෙන් එයාලට දැනුත් අනාගතයේදීත් හුඟක් ප්‍රයෝජන ලැබෙනවා.

එපා කිව්වට දරුවා අහන්නේ නැත්නම් . . .

කෙඳිරිගාලා ඔබේ තීරණය වෙනස් කරන්න දරුවා උත්සාහ කළොත් ඔබ මොකද කරන්නේ?

ඇයි බබාට මෙච්චර කේන්ති යන්නේ?

දරුවා කේන්තියෙන් කෑගහනවා නම් මොනවද කරන්න පුළුවන්? බයිබලේ උපදෙස් අදාළ කරගත්තොත් සාර්ථක වෙන්න පුළුවන්.

ඔබේ දරුවා බොරු කියනවා නම් . . .

ඔබේ දරුවා බොරු කියනවා නම් ඔබට මොනවාද කරන්න පුළුවන්? මේ ලිපියේ තියෙන තොරතුරු ඒ සඳහා ඔබට උදව් වෙයි.