තවත් ලිපි

jw.org වෙබ් අඩවියේ මුල් පිටුවේ පළ වුණු ලිපිවලින් වැඩි හරියක් මේ කොටසේ තියෙනවා. බයිබලේ තියෙන මඟ පෙන්වීම් ගැන ඔයාගේ විශ්වාසය වැඩි කරගන්න මේ ලිපි සහ වීඩියෝ උදව් වෙයි.

සෝදිසියෙන් සිටින්න!

ඇයි අද මෙච්චර දරුණු දේවල් වෙන්නේ? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

අද ලෝකේ මෙච්චර දරුණු දේවල් වෙන්නේ ඇයි කියලා දැනගන්න.

සෝදිසියෙන් ඉන්න!

මනුස්සකම කොහේ ගිහින්ද? - බයිබලයේ කියන්නේ මොනවාද?

වෙන කවදාකටත් වඩා මනුස්සකම කියන දේ නැති වේගන යනවා. ඒ ඇයි කියලත් හොඳ ගතිපැවතුම් ඇති කරගන්න ඕන කරන මඟ පෙන්වීමුත් බයිබලේ තියෙනවා.

යළි මතු වුණ බයිබලයක්

හරිම වැදගත් බයිබල් පරිවර්තනයක් කාලයක් සැඟවිලා තිබුණ විදිහ ගැනත් අවුරුදු 200කට පස්සේ යළි හමු වුණ විදිහ ගැනත් දැනගන්න මේ වීඩියෝ එක බලන්න.

කාන්තාවන්ගේ ආරක්ෂාව - ඒ ගැන බයිබලයේ කියන දේ

කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන දෙවියන් ගොඩක් හිතනවා. එහෙම කියන්නේ ඇයි? කාන්තා හිංසනය නවත්තන්න ඔහු පියවර ගන්නවා. ඒ කොහොමද?

සෝදිසියෙන් ඉන්න!

මේ ගහමරාගැනිලි කවදා කෙළවර වෙයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

ළඟදීම හැම යුද්ධයක්ම කෙළවර වෙන දවසක් එනවා. ඒක වෙන්නේ කොහොමද කියලා බයිබලයේ පැහැදිලි කරනවා.

අනිත් අයට උදව් කරලා තනිකම පරදන්න - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

අනිත් අයට උදව් කරලා ඔයාගේ සටන ජයගන්න උදව් වෙන පැති දෙකක් ගැන දැනගන්න.

සිහි කිරීමට ආරාධනා කරමු

යේසුස් අපරාධවලට තිත තියයි!

යේසුස් අපි වෙනුවෙන් කරලා තියෙන සහ කරන්න යන හැම දේකටම අගය පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

සිහි කිරීමට ආරාධනා කරමු

යේසුස් දුප්පත්කමට තිත තියයි!

යේසුස් යුද්ධවලට තිත තියයි!

යුද්ධ නිසා මුදලින් මනින්න බැරි තරම් පාඩුවක්!

යුද්ධවලට පොළොවේ සම්පත් පාවිච්චි කරන්නේ නැති, යුද්ධවලින් වුණ හානිය හරිගස්සන කාලයක් ළඟදීම එනවා. ඒ කොහොමද කියලා දැනගන්න.

තනිකම මිතුදමින් පරදන්න බයිබලයෙන් උදව්

තනිකම එක්ක සටන් කරන්න ඔයාට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති දෙකක් බලන්න.

සෝදිසියෙන් ඉන්න!

දේශපාලනඥයන් ගැන තියෙන විශ්වාසය නැති වේගන යනවා - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

හැම කෙනාවම එකපාරටම විශ්වාස කරන්න එපා කියලා බයිබලේ කියනවා. අනාගතේදී අපිට හොඳ ජීවිතයක් දෙන්න පුළුවන් එකම පාලකයා ගැනත් ඒකේ කියනවා.

සෝදිසියෙන් ඉන්න!

ලෝක යුද්ධයක් අත ළඟයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

ලෝකේ පුරාම යුද්ධ ඇති වෙනවා කියලා විතරක් නෙවෙයි මේ යුද්ධ නවතින්නේ කොහොමද කියලත් බයිබලයේ කියලා තියෙනවා.

දෙවියන් බිහිරි අයට ආදරෙයි

දෙවියන් කියලා දෙන දේවලින් ලෝකේ පුරාම ඉන්න බිහිරි අය ප්‍රයෝජන ලබනවා. ඒ කොහොමද කියලා දැනගන්න.

තනිකම තනි රකිද්දී - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

තනිකමෙන් පාළුවෙන් ඉන්න අයට සතුට හොයාගන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

සෝදිසියෙන් ඉන්න!

2024 බලාපොරොත්තුවක සේයාවක්! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

දැන් තියෙන ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්නත් ලස්සන අනාගතයක් ගැන බලාගෙන ඉන්නත් බයිබලයේ තියෙන බලාපොරොත්තුව ඔයාට උදව් වෙනවා.

සෝදිසියෙන් ඉන්න!

2023: හදවත් ගිනිගත් වසරක් - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

2023 ලෝකේ පුරාම වුණ සිද්ධීන්වලට හේතුව ගැන බයිබලයේ පැහැදිලි කරනවා.

ලොවම වෙළාගත්ත තනිකම - ඒක දරාගන්නේ කොහොමද?

තනිකම දරාගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති දෙකක් බලන්න.

සෝදිසියෙන් ඉන්න!

ඇයි මෙච්චර වෛරයක්? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

දැන් මිනිස්සු අතර තියෙන වෛරයේ විශේෂත්වයත් දෙවියන් වෛරය නැත්තටම නැති කරලා දාන විදිහත් දැනගන්න.

ජල අර්බුදය ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

ජල අර්බුදයට පාර කපන දේවල් අයින් කරන්න මිනිස් ආණ්ඩුවලට පුළුවන් වෙලා නැහැ. ඒත් දේවරාජ්‍යය ඒ හැම දෙයක්ම මේ පොළොවෙන් සදහටම අයින් කරලා දානවා.

සෝදිසියෙන් ඉන්න!

සාමය ගේන්න මිනිස්සුන්ට බැරි ඇයි? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

මිනිස්සුන්ට යුද්ධ නතර කරන්න බැරි හේතු තුනක් දැනගන්න.

සෝදිසියෙන් ඉන්න!

සිවිල් වැසියන්ට පිහිට වෙන්නේ කවුද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

දෙවියන් ‘පොළොවේ සිදු වන සියලු යුද්ධ නවත්වනවා’ කියලා බයිබලයේ කියලා තියෙනවා. ඒක කරන්නේ කොහොමද?

සෝදිසියෙන් ඉන්න!

හර්–මගෙදොන් පටන්ගන්නේ ඊශ්‍රායෙලයෙන්ද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

ඒ ප්‍රශ්නෙට උත්තරේ එළිදරව් පොතෙන් දැනගන්න පුළුවන්.

සත්‍යය එච්චරටම වැදගත්ද?

ඝන අන්ධකාරයෙන් වෙළිලා තියෙන මේ ලෝකේ සත්‍යය හොයාගන්න බයිබලය අපිට උදව් වෙනවා.

ආර්ථික අර්බුදයට දේවරාජ්‍යයෙන් විසඳුමක්!

ආර්ථික ගැටලුවලට ස්ථිර විසඳුමක් ගෙනල්ලා ඇති නැති පරතරය නැති කරලා දාන ආණ්ඩුවක් ගැන බයිබලයේ කියනවා කියලා ඔයා දැනගෙන හිටියාද?

දූෂිත දේශපාලනයට දේවරාජ්‍යයෙන් විසඳුමක්!

දේවරාජ්‍යයේ රජ කිසිම වංචාවක් නැති, අපිට සම්පූර්ණයෙන්ම විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක්. ඒ ගැන දැනගන්න.

පාරිසරික ගැටලුවලට දේවරාජ්‍යයෙන් විසඳුමක්!

පාරිසරික ගැටලුවලට දේවරාජ්‍යයෙන් දෙන විසඳුම ගැන දැනගන්න.

අසනීපවලට දේවරාජ්‍යයෙන් විසඳුමක්!

අපේ අසනීපවලට දේවරාජ්‍යයෙන් ස්ථිර විසඳුමක් ගේන විදිහ දැනගන්න.

යුද්ධවලට දේවරාජ්‍යයෙන් විසඳුමක්!

දේවරාජ්‍යයෙන් සැබෑ සාමය සහ සුරක්ෂිතභාවය උදා කරන විදිහ දැනගන්න.

වීගන් ජීවන රටාව - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

වීගන් ජීවිත රටාවක් ගත කරන එකෙන් ඇත්තටම මේ ලෝකෙට හොඳක් වෙයිද කියලා දැනගන්න.

සෝදිසියෙන් ඉන්න!

රුදුරු ගංවතුර - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

හිටිහැටියේ ලෝකේ පුරාම ඇති වෙන ගංවතුර තත්වයන් ඇත්තටම මොකක් හරි දේක ලකුණක්ද?

සෝදිසියෙන් ඉන්න!

යුද්ධ සහ දේශගුණය බඩගින්නටත් ගිනි තියයි! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

බයිබලයේ හොඳ මඟ පෙන්වීම් විතරක් නෙවෙයි අපේ අනාගතය ගැන ලස්සන බලාපොරොත්තුවකුත් තියෙනවා.

සෝදිසියෙන් ඉන්න!

2023 ලොවක් දැවූ තාප තරංග - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

දෙවියන් කවදාවත් මේ පොළොව විනාශ වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා බයිබලයේ සහතික කරනවා.

විවිධත්වයට ගරු කරන එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

සාමය ඇති කරගන්න විදිහ ගැන, හැම කෙනෙක්ටම ගෞරවයෙන් සලකන විදිහ ගැන බයිබලයේ කියන දේ මේ බයිබල් පදවල පෙන්නනවා.

සෝදිසියෙන් ඉන්න!

සෝෂල් මීඩියාවලින් දරුවන්ට වෙන හානිය ගැන ඉහළ නිලධාරියෙක්ගෙන් අනතුරු ඇඟවීමක්! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

දරුවන්ව ආරක්ෂා කරගන්න දෙමාපියන්ට උදව් වෙන බයිබලයේ තියෙන ප්‍රතිපත්ති තුනක් ගැන බලන්න.

සෝදිසියෙන් ඉන්න!

ලෝක නායකයන් යුද්ධ වෙනුවෙන් වියදම් කරපු මුදල ඩොලර් ට්‍රිලියන 2 ඉක්මවයි! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

ලෝක බලවතුන් ලෝක බලය අල්ලගන්න එයාලා ළඟ තියෙන වටිනා දේවල් පවා පාවිච්චි කරනවා කියලා බයිබලයේ කලින්ම කියලා තිබුණා.

මතෙව් සහ යොහන් පොත් ජර්මානු සංඥා භාෂාවෙන්!

2021 දෙසැම්බර් 18වෙනිදා මතෙව් සහ යොහන් සුවිශේෂ පොත් ජර්මානු සංඥා භාෂාවෙන් මුදාහැරියා. බයිබලේ සම්පූර්ණ පොත් දෙකක් මේ භාෂාවට පරිවර්තනය කරපු මුල්ම අවස්ථාව මේකයි.

සෝදිසියෙන් ඉන්න!

කෘතිම බුද්ධිය මිතුරෙක්ද නැත්නම් හතුරෙක්ද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

මිනිස්සු හොයාගන්න අලුත් දේවල්වලින් හැම වෙලේම හොඳ ප්‍රතිඵල ලැබෙයි කියලා සහතික වෙන්න බැහැ. ඒ ඇයි කියලා බයිබලයේ කියනවා.

යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගන්න

යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගන්න නම් අපි කරන්න ඕන වැදගත් දේවල් දෙක මොනවාද?

සෝදිසියෙන් ඉන්න!

යුක්රේන යුද්ධය වසරක් ඉක්මවයි - බයිබලෙන් බලාපොරොත්තුවක්!

හැම යුද්ධයක්ම නතර කරනවා කියලා බයිබලේ තියෙන පොරොන්දුව ගැන දැනගන්න.

සෝදිසියෙන් ඉන්න!

මානසිකව කඩා වැටෙන යෞවනය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

මනසින් පීඩා විඳින යෞවනයන්ට බයිබලයෙන් උදව්.

සෝදිසියෙන් ඉන්න!

තුර්කිය සහ සිරියාව කම්පා කරපු භූමිකම්පා - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

තුර්කියට සහ සිරියාවට ආපු භූමිකම්පා නිසා අසරණ වුණ අයට සහනයක්, බලාපොරොත්තුවක් බයිබලයේ තියෙනවා.

සෝදිසියෙන් ඉන්න!

ඩූම්ස්ඩේ ඔරලෝසුවේ කටු තවත් ඉස්සරහට! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

බයිබලයේ ලෝක විනාශයක් ගැන කතා කරලා තිබුණාට අනාගතය දිහා ශුභවාදීව බලන්න උදව් වෙන තොරතුරු ඒකේ තියෙනවා.

සෝදිසියෙන් ඉන්න!

යුදෙව් සමූල ඝාතනය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

ආයෙත් ඒ වගේ සමූල ඝාතනයක් වෙයිද කියලා හුඟක් අය ඉන්නේ බයෙන්.

සෝදිසියෙන් ඉන්න!

ජාති භේද නැති ලොවක් සිහිනයක්ද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

අදත් මිලියන ගාණක් දෙනා අනිත් අයට ගරුසරු ඇතුව සලකන්නේ කොහොමද කියලා බයිබලෙන් ඉගෙනගන්නවා.

සෝදිසියෙන් ඉන්න!

දේශපාලනය මිනිස්සුන්ව බෙදන්නේ ඇයි? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

දේශපාලනය නිසා මුළු ලෝකෙම බෙදිලා. හැබැයි මිනිස්සුන්ව එක්සත් කරන්න පුළුවන් පාලකයෙක් ගැන බයිබලේ කියනවා.

සෝදිසියෙන් ඉන්න!

2022: ලොවම ගිනිගත් වසරක්! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

අද සිද්ධ වෙන දේවල් ඇත්තටම වෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන්නේ බයිබලේ විතරයි.

සෝදිසියෙන් ඉන්න!

2023 බලාපොරොත්තු ඉටු වෙන වසරක් වෙයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

හුඟක් අය මේ අලුත් අවුරුද්ද දිහා බලාගෙන ඉන්නේ බලාපොරොත්තු පිරුණු දෑසින්. ඒ බලාපොරොත්තු තව තවත් දල්වන්න බයිබලේට පුළුවන්.

සෝදිසියෙන් ඉන්න!

ලෝක කුසලානය ලෝකය එක්සත් කරයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

මේ සැරේ ෆීෆා කුසලානය නිකම්ම පාපන්දු තරඟාවලියක් විතරක්ම නෙවෙයි.

සෝදිසියෙන් ඉන්න!

දේශගුණික විපර්යාස නවත්වන්න ලෝක පාලකයන්ට පුළුවන් වෙයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

මිනිස්සුන්ට කවදාවත්ම මේ ප්‍රශ්නේ විසඳන්න බැරි ඇයි කියලා බයිබලේ කලින්ම කියලා තියෙනවා.

අලුත් ගිවිසුමට දෙවියන්ගේ නම ඇතුළත් කරපු පරිවර්තකයන් දෙන්නෙක්!

බයිබලේ දෙවියන්ගේ නම තිබුණ තැන්වලට ආයෙත් ඇතුළත් කරන්න වුණේ ඇයි? එහෙම කරන එක එච්චරටම වැදගත්ද?

වියෝදුකින් ඉන්න අයට සහනයක්

ආදරය කරන කෙනෙක්ගේ මරණය නිසා අපිට දැනෙන දුක කාට තේරුණේ නැතත් දෙවියන්ට තේරෙනවා. ඒ දුකෙන් ගොඩ එන්න අපිට උදව් කරන්නත් දෙවියන්ට පුළුවන්.

සෝදිසියෙන් ඉන්න!

නායකයා විදිහට ඔයා තෝරගන්නේ කාවද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

දක්ෂම නායකයෙක්ට වුණත් සීමාවන් තියෙන නිසා අපිට එයාලව විශ්වාස කරන්න බැහැ. ඒත් විශ්වාසය තියන්න පුළුවන් එක නායකයෙක් ඉන්නවා.

සෝදිසියෙන් ඉන්න!

දේශපාලඥයන් හර්–මගෙදොන් ගැන අනතුරු අඟවයි! - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

හර්–මගෙදොන් යුද්ධයට පාර කපන්නේ න්‍යෂ්ටික අවිආයුධද?

සෝදිසියෙන් ඉන්න!

ඉඩෝරය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

මේ ප්‍රශ්නයට විසඳුමක් තියෙනවාද? අපේ අනාගතය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද?

සෝදිසියෙන් ඉන්න!

ක්‍රිස්තියානීන් යුද්ධවලට හවුල් වෙන එක හරිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

යුද්ධවලට හවුල් වෙන කෙනෙක් ඇත්තටම යේසුස්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා කියලා කියන්න පුළුවන්ද?

සෝදිසියෙන් ඉන්න!

වැඩි වෙන උණුසුමෙන් ගිනියම් වූ ලෝකය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

මේ පොළොව මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තැනක් වෙයිද?

සෝදිසියෙන් ඉන්න!

ලොවම කම්පා කරවන වෙඩි තැබීම් - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

අපරාධ නැති කාලයක් කවදා හරි එයිද?

සෝදිසියෙන් ඉන්න!

විනාශයට ඇද වැටෙන මහා පොළොව - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

අපේ පෘථිවියට වෙන හානිය ගැන බයිබලේ තියෙන එක පදේකින් දේවල් තුනක් අපිට තේරුම්ගන්න පුළුවන්.

සෝදිසියෙන් ඉන්න!

දමනය කරගන්න බැරි උද්ධමනය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

දවසින් දවස ආර්ථිකය මේ තරම් පහත වැටෙන්නේ ඇයි? ඒකට මුහුණ දෙන්න බයිබලයෙන් උදව් ගන්න පුළුවන් කොහොමද?

සෝදිසියෙන් ඉන්න!

පාසැල් කලඹන වෙඩි තැබීම් - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

මේ වගේ බිහිසුණු අපරාධ සිද්ධ වෙන්නේ ඇයි? මේ දේවල් නැති දවසක් කවදා හරි එයිද?

සෝදිසියෙන් ඉන්න!

යුක්රේන යුද්ධය කුසගින්න අවුළුවයි!

මේ කාලේ කෑම හිඟයක් ඇති වෙනවා කියලා බයිබලේ කලින්ම කියලා තිබුණා. ඒ වගේම ඒකට හොඳින් මුහුණ දෙන්න ඕනම කරන මඟ පෙන්වීමුත් බයිබලේ තියෙනවා.

සෝදිසියෙන් ඉන්න!

මිලියන හයක් බිලිගත් කොරෝනා - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

මාරාන්තික වසංගත එනවා කියලත් ඒවායින් පීඩා විඳින අයට සහනයක් ලබාගන්න පුළුවන් කොහොමද කියලත් මේ වගේ වංසගතවලට ස්ථිර විසඳුමක් ලැබෙන්නේ කොහොමද කියලත් බයිබලේ කියනවා.

සෝදිසියෙන් ඉන්න!

රූප නමස්කාරය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

නමස්කාර කරද්දී අපි රූප, පිළිම පාවිච්චි කරනවාට දෙවියන් කැමතිද?

හදිස්සියේ රස්සාව නැති වුණොත්?

උදව් වෙන ප්‍රායෝගික මඟ පෙන්වීම් හයක්.

සෝදිසියෙන් ඉන්න!

යුක්රේන යුද්ධයත් එක්ක පැටලුණ ආගම් - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

රුසියාවේ සහ යුක්රේනයේ ආගමික නායකයන් සෙනඟව පොලඹවන්නේ යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කරන්න කියපු දේවල්වලට විරුද්ධව වැඩ කරන්නයි.

සෝදිසියෙන් ඉන්න!

යුක්රේනයේ වැසියන් මිලියන ගාණක් සරණාගතයන් වෙයි!

මේ ගැටලුවට හේතුවත් ඒකට තියෙන එකම විසඳුමත් බයිබලේ කියලා තියෙනවා.

වංචා, දූෂණ නැති ආණ්ඩුවක් එයිද?

දෙවියන්ගේ ආණ්ඩුව කවදාවත් අල්ලසට, දූෂණයට නැමෙන්නේ නැහැ කියලා විශ්වාස කරන්න පුළුවන් හේතු තුනක් දැනගන්න.

සෝදිසියෙන් ඉන්න!

රුසියාව යුක්රේනය ආක්‍රමණය කරයි

මේ සිද්ධිය ගැන අපි විශේෂ අවධානයක් දෙන්න ඕනෙ ඇයි?

මතින් මිදෙන්න බයිබලෙන් උදව් ගන්න පුළුවන්ද?

ඇබ්බැහි වීමෙන් ගැලවෙන්න පියවර හතරක්.

දේශගුණය තවත් නරක අතට හැරෙයිද?

පෘථිවියේ නිර්මාතෘට පොළොවේ ඉන්න ජීවීන් ගැන කැක්කුමක් තියෙනවාද?

මහත් භූමිකම්පා ගැන බයිබලේ කියන්නේ මොනවාද?

මෑත කාලයේදී ඇති වෙලා තියෙන ප්‍රබල භූමිකම්පා කීපයක් ගැනත් ළඟදීම ඉටු වෙන්න යන දේවල් ගැන බයිබලේ කියන දේ ගැනත් දැනගන්න.

වසංගතයට කලින් තිබුණ ජීවිතේ ආයේ අපිට ලැබෙයිද?

එක පිට එක එන ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්න උදව් වෙන බයිබලේ තියෙන මඟ පෙන්වීම් හයක්.

ක්‍රිස්තියානීන් දේශපාලනයට සම්බන්ධ වෙන එක සුදුසුද?

අද ලෝකේ පුරාම ඉන්න ක්‍රිස්තියානි කියලා කියාගන්න ගොඩක් අය දේශපාලනයට හවුල් වෙනවා. ඒත් එහෙම කරන එක හරිද?

හැමෝටම එක සමානව දේවල් ලැබෙන කාලයක් එයිද?

මේ ලෝකේ තියෙන ප්‍රශ්න විසඳලා හැමෝටම එක සමානව දේවල් දෙන්න පුළුවන් ආණ්ඩුවක් තියෙනවා.

කාලගුණය වියරු වැටුණත් බයිබලෙන් සහනයක්!

ආපදාවකට කලින්, ආපදාවක් අතරතුර සහ ආපදාවකට පස්සේ කරන්න ඕන දේවල් ගැන බයිබලේ තියෙන මඟ පෙන්වීම් දැනගන්න.

ත්‍රස්තවාදය නැති කාලයක් එයිද?

ත්‍රස්තවාදය තුරන් වෙන කාලය එන කල් ඒ දේවල් දරාගන්න උදව් වෙන දේවල් දෙකක් ගැන බයිබලේ සඳහන් වෙනවා.

ළඟදීම ලෝකය විනාශ වෙයිද?

පොළොව සදහටම පවතිනවා කියලා බයිබලේ කිව්වත් විනාශ වෙන්න නියමිත ලෝකයක් තියෙනවා.

බොරු තොරතුරුවලට රැවටෙන්න එපා!

නොමඟ යවන ප්‍රවෘත්ති, බොරු වාර්තා, කුමන්ත්‍රණ න්‍යායන් අද හැම තැනම පැතිරිලා. ඒවායින් ඔයාට හානියක් වෙන්න පුළුවන්.

වියෝදුකට සහනයක්!

වියෝදුක දරාගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් ගැන දැනගන්න.

බයිබලේ තියෙන ප්‍රමිති යල් පැනලාද?

බයිබලේ තියෙන මඟ පෙන්වීම් පිළිපදින එක කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න උදව් වෙන හේතු දෙකක් දැනගන්න.

හිතේ බර සැහැල්ලු කරගන්න

හිතේ බර සැහැල්ලු කරගන්න උදව් වෙන යෝජනා සහ බයිබල් පද මොනවාද?

සතුටින් පිරුණු හෙටක් ගැන බලාපොරොත්තුවක්

බයිබලේ තියෙන පොරොන්දු මිනිසුන් දීලා තියෙන පොරොන්දුවලට සහ මිනිසුන් ඉස්සරහට වෙයි කියලා හිතාගෙන ඉන්න දේවල්වලට වඩා ගොඩක් වෙනස් වෙන්නේ ඇයි?

ආගම ව්‍යාපාරයක් වෙලාද?

සමහර පල්ලිවලට එන අය ගොඩක් දුප්පත් වුණත් ඒ පල්ලිවල පූජකයන් නම් හුඟක් පොහොසත්.

කන බොන දේ ගැන ආයෙත් හිතලා බලන්න!

ජීවිතය කියන්නේ අපිට ලැබිලා තියෙන තෑග්ගක්. අපෙත් අපේ පවුලේ අයගෙත් සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන එකෙන් අපි ඒ තෑග්ග අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියලා දැනගන්න.

මේ පොළොව බේරගන්න පුළුවන් කාටද?

ප්‍රවීණයන් කියන විදිහට වෙන කවදාටත් වඩා දැන් මිනිස්සු කරන දේවල් නිසා ජෛව විවිධත්වයට හානි වෙනවා. සතුන් සහ ශාක වඳ වෙනවා.

වයිරස් පරදන්න ඔයාට කරන්න පුළුවන් දේ

වසංගත පැතිරෙද්දී ශාරීරිකව, මානසිකව නිරෝගීව ඉන්නත් දෙවියන් එක්ක තියෙන බැඳීම නිරෝගීව තියාගන්නත් පුළුවන් කොහොමද?

කනස්සල්ලට මුහුණ දෙන පුරුෂයන්ට බයිබලෙන් උදව්

මේ අමාරු කාලේ අපි හැමෝටම ලොකු කනස්සල්ලක් දැනෙනවා. ඔයාටත් නිතරම වගේ කනස්සල්ලක් දැනෙනවා නම් බයිබලේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙන්නේ කොහොමද?

වසංගතය නිසා ඔයා හෙම්බත් වෙලාද?

ඔයාට දැනෙන පීඩනය අඩු කරගන්න මුකුත්ම කළේ නැත්නම් කොරෝනාවලින් ආරක්ෂා වෙන්න කරන්න ඕනෙ දේවල් කරන එක ඔයා නවත්වන්න ඉඩ තියෙනවා.

හැමෝටම යුක්තිය ඉටු වෙන කාලයක් එයිද?

දෙවියන් හැමෝටම එක වගේ සලකනවා. ඒ නිසා සීයට සීයක්ම යුක්තිය ඉටු කරනවා කියලා බයිබලේ කියනවා.

සංශෝධිත ‘නව ලොව පරිවර්තනය’ ස්පාඤ්ඤ භාෂාවෙන්

ලෝකේ පුරාම ඉන්න ස්පාඤ්ඤ භාෂාව කතා කරන අයට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට බයිබලය පරිවර්තනය කළේ කොහොමද?

එකපාරටම අසනීප වුණොත් ඒකට මුහුණ දෙන්නේ කොහොමද?

ඔයාගේ සෞඛ්‍යය එකපාරටම නරක අතට හැරුණොත් ඔයාට උදව් වෙන්නේ බයිබලයේ තියෙන මොන වගේ මඟ පෙන්වීම්ද?

ලැබෙන ආදායම අඩු වෙලාද?

එකපාරට ආදායම අඩු වුණාම ලොකු පීඩනයක් දැනෙන්න පුළුවන්. ඒත් බයිබලේ තියෙන වටිනා මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් අඩු ආදායමකින් වුණත් පිරිමහගෙන ජීවත් වෙන්න පුළුවන් වෙනවා.

මත්පැන් ගන්න එක පාලනය කරගන්නේ කොහොමද?

ලොකු පීඩනයක් දැනෙන කාලයකදී වුණත් පාලනයක් ඇතුව මත්පැන් ගන්න උදව් වෙන යෝජනා පහක් ගැන දැනගන්න.

නිවසේදී හිංසනයට ලක් වෙන අයට සහනයක්

ඔයා හිංසනයට ලක් වෙන්නේ ඔයාගේ වරදක් නිසා නෙමෙයි කියලත් ඔයා තනි වෙලා නැහැ කියලත් මතක තියාගන්න.

දැනෙන පාළුව, තනිකම මඟහැර ගන්නේ කොහොමද?

හුදෙකලාවේ ඉද්දී සතුටින්, තෘප්තිමත්ව, බලාපොරොත්තුවක් ඇතුව ඉන්න බැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඒ දේ කරන්න පුළුවන්.

යොහන් බව්තීස්ත කියලා කෙනෙක් ඇත්තටම හිටියාද?

යොහන් බව්තීස්ත කියලා කෙනෙක් ඇත්තටම ජීවත් වුණා කියන එක ගැන මුල් සියවසේ හිටිය ඉතිහාසඥයෙක් වුණු ජොසීෆස්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. අපිටත් ඒ ගැන නිසැක වෙන්න පුළුවන් නේද?

ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍රයක් ජීවත් වුණු ප්‍රදේශය ගැන තහවුරු කරන සොයාගැනීමක්

සමාරියෙන් හොයාගත්ත කැඩිලා ගිය මැටි බඳුන්වල කොටස්වලින් තහවුරු වෙනවා බයිබලයේ ඉතිහාසය ගැන සඳහන් තොරතුරු නිවැරදියි කියලා.

අතීතයේදී භාවිත වුණු මුද්‍රාවන්

මුද්‍රාවන්වලට අතීතයේදී ලොකු වැදගත්කමක් හිමි වුණේ ඇයි? අතීතයේ හිටපු රජවරුන් සහ පාලකයන් ඒවා භාවිත කළේ කොහොමද?

බැබිලෝනියේ වහලුන් විදිහට යුදෙව්වරුන් ගත කරපු ජීවිතය ගැන බයිබලයේ සඳහන් තොරතුරු නිවැරදිද?

යුදෙව්වන්ට බැබිලෝනියේ වහල්භාවයේ ඉද්දී අද්දකින්න ලැබෙන දේවල් ගැන දෙවියන් කියපු දේවල් ඇත්තක් කියලා බයිබලය හැර වෙනත් මූලාශ්‍රවලිනුත් තහවුරු වෙනවාද?

ඊජිප්තු කැටයමක් බයිබල් වාර්තාවකට සාක්ෂි සපයයි

ඊජිප්තු කැටයමක් බයිබල් වාර්තාවකට සාක්ෂි සපයන්නේ කොහොමද කියලා දැනගන්න.

දෙවියන්ගේ නීතිවල වටිනාකම මිනිසුන් තේරුම්ගත්තේ අවුරුදු දහස් ගාණකට පස්සේ

සනීපාරක්ෂාව සම්බන්ධයෙන් දෙවියන් දීපු නීතිවලට කීකරු වුණ නිසා ඊශ්‍රායෙල්වරු ප්‍රයෝජන ලැබුවා.

රක්තහීනතාවයෙන් ප්‍රවේසම් වෙන්න

රක්තහීනතාවය කියන්නේ මොකක්ද? ඒකෙන් වැළකෙන්න හරි සුව වෙන්න හරි පුළුවන්ද?

දාවිත් රජ ප්‍රබන්ධ චරිතයක් නෙමෙයි කියලා පුරාවිද්‍යා සොයාගැනීම්වලින් සනාථ වෙයි

සමහර විවේචකයන් කියනවා බයිබලයේ සඳහන් දාවිත් රජ ප්‍රබන්ධ චරිතයක් කියලා. ඒත් පුරාවිද්‍යාඥයන් ඔහු ගැන සොයාගෙන තියෙන්නේ මොනවාද?

බයිබලයේ පැරණි අත්පිටපත්වල දෙවියන්ගේ නම

දෙවියන්ගේ නම “අලුත් ගිවිසුමට” ඇතුළත් වෙන්න ඕනෙ කියලා කියන්න තියෙන සාක්ෂි බලන්න.

බයිබලය කියවන්න උදව් වෙන යෝජනා

ඔයා බයිබලය හැමදාම කියවන්න හරි අවුරුද්දක් ඇතුළත කියවලා ඉවර කරන්න හරි ඒකේ තියෙන ඉතිහාස වාර්තා කියවන්න හරි එහෙමත් නැත්නම් අලුතින්ම කියවන්න පටන්ගන්න හරි කැමතිද? එහෙනම් මේ බයිබල් කියවීමේ වැඩසටහන ඔයාට උදව් වෙයි.

ජීවය ඇති වුණේ කොහොමද?

ජීවය පරිණාමය වුණා කියන එක ගැන හුඟක් විද්‍යාඥයන් සහ උගත් අය පවා තවමත් ප්‍රශ්න කරනවා.

බයිබල් පද හොයාගන්නේ කොහොමද?

බයිබලයේ පොත් 66 පෙළගස්වලා තියෙන්නේ හුඟක් බයිබල් පරිවර්තනවල ඒ පොත් පෙළගස්වලා තියෙන අනුපිළිවෙළටයි. මුලින්ම පොතේ නමත් ඊළඟට පිළිවෙළින් පරිච්ඡේදයේ අංකය සහ ඡේදයේ අංකය දක්වලා තියෙනවා.

ඔවුන් බයිබලය අගය කළා

බයිබලයේ තියෙන සත්‍යය ආරක්ෂා කරන්න හුඟක් විරුද්ධවාදිකම් සහ මරණ තර්ජන හමුවේ එයාලාගේ ජීවිතත් හොඳ නමත් අනතුරේ දමමින් වෙහෙසුණු හුඟක් අය අතරින් දෙන්නෙක් තමයි විලියම් ටින්ඩේල් සහ මයිකල් සවේටස්.

ඔවුන් බයිබලය අගය කළා - කෙටි වීඩියෝව (විලියම් ටින්ඩේල්)

බයිබලයට එයාගේ තිබුණු ආදරේ එයා වැඩ කරපු විදිහෙන් පේනවා. ඒකෙන් අදටත් අපි ප්‍රයෝජන ලබනවා.

මුල් පිටුවෙන්

කාන්තාවන්ගේ ආරක්ෂාව - ඒ ගැන බයිබලයේ කියන දේ

කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන දෙවියන් ගොඩක් හිතනවා. එහෙම කියන්නේ ඇයි? කාන්තා හිංසනය නවත්තන්න ඔහු පියවර ගන්නවා. ඒ කොහොමද?

අනිත් අයට උදව් කරලා තනිකම පරදන්න - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

අනිත් අයට උදව් කරලා ඔයාගේ සටන ජයගන්න උදව් වෙන පැති දෙකක් ගැන දැනගන්න.

සිහි කිරීමට ආරාධනා කරමු

යේසුස් අපරාධවලට තිත තියයි!

යේසුස් අපි වෙනුවෙන් කරලා තියෙන සහ කරන්න යන හැම දේකටම අගය පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

සිහි කිරීමට ආරාධනා කරමු

යේසුස් දුප්පත්කමට තිත තියයි!

යේසුස් අපි වෙනුවෙන් කරලා තියෙන සහ කරන්න යන හැම දේකටම අගය පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

සිහි කිරීමට ආරාධනා කරමු

යේසුස් යුද්ධවලට තිත තියයි!

යේසුස් අපි වෙනුවෙන් කරලා තියෙන සහ කරන්න යන හැම දේකටම අගය පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

තනිකම මිතුදමින් පරදන්න බයිබලයෙන් උදව්

තනිකම එක්ක සටන් කරන්න ඔයාට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති දෙකක් බලන්න.

දෙවියන් බිහිරි අයට ආදරෙයි

දෙවියන් කියලා දෙන දේවලින් ලෝකේ පුරාම ඉන්න බිහිරි අය ප්‍රයෝජන ලබනවා. ඒ කොහොමද කියලා දැනගන්න.

තනිකම තනි රකිද්දී - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

තනිකමෙන් පාළුවෙන් ඉන්න අයට සතුට හොයාගන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

ලොවම වෙළාගත්ත තනිකම - ඒක දරාගන්නේ කොහොමද?

තනිකම දරාගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති දෙකක් බලන්න.

ජල අර්බුදය ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

ජල අර්බුදයට පාර කපන දේවල් අයින් කරන්න මිනිස් ආණ්ඩුවලට පුළුවන් වෙලා නැහැ. ඒත් දේවරාජ්‍යය ඒ හැම දෙයක්ම මේ පොළොවෙන් සදහටම අයින් කරලා දානවා.

සත්‍යය එච්චරටම වැදගත්ද?

ඝන අන්ධකාරයෙන් වෙළිලා තියෙන මේ ලෝකේ සත්‍යය හොයාගන්න බයිබලය අපිට උදව් වෙනවා.

ආර්ථික අර්බුදයට දේවරාජ්‍යයෙන් විසඳුමක්!

ආර්ථික ගැටලුවලට ස්ථිර විසඳුමක් ගෙනල්ලා ඇති නැති පරතරය නැති කරලා දාන ආණ්ඩුවක් ගැන බයිබලයේ කියනවා කියලා ඔයා දැනගෙන හිටියාද?

දූෂිත දේශපාලනයට දේවරාජ්‍යයෙන් විසඳුමක්!

දේවරාජ්‍යයේ රජ කිසිම වංචාවක් නැති, අපිට සම්පූර්ණයෙන්ම විශ්වාසය තියන්න පුළුවන් කෙනෙක්. ඒ ගැන දැනගන්න.

පාරිසරික ගැටලුවලට දේවරාජ්‍යයෙන් විසඳුමක්!

පාරිසරික ගැටලුවලට දේවරාජ්‍යයෙන් දෙන විසඳුම ගැන දැනගන්න.

අසනීපවලට දේවරාජ්‍යයෙන් විසඳුමක්!

අපේ අසනීපවලට දේවරාජ්‍යයෙන් ස්ථිර විසඳුමක් ගේන විදිහ දැනගන්න.

යුද්ධවලට දේවරාජ්‍යයෙන් විසඳුමක්!

දේවරාජ්‍යයෙන් සැබෑ සාමය සහ සුරක්ෂිතභාවය උදා කරන විදිහ දැනගන්න.

වීගන් ජීවන රටාව - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

වීගන් ජීවිත රටාවක් ගත කරන එකෙන් ඇත්තටම මේ ලෝකෙට හොඳක් වෙයිද කියලා දැනගන්න.

විවිධත්වයට ගරු කරන එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

සාමය ඇති කරගන්න විදිහ ගැන, හැම කෙනෙක්ටම ගෞරවයෙන් සලකන විදිහ ගැන බයිබලයේ කියන දේ මේ බයිබල් පදවල පෙන්නනවා.

හදිස්සියේ රස්සාව නැති වුණොත්?

උදව් වෙන ප්‍රායෝගික මඟ පෙන්වීම් හයක්.

මහත් භූමිකම්පා ගැන බයිබලේ කියන්නේ මොනවාද?

මෑත කාලයේදී ඇති වෙලා තියෙන ප්‍රබල භූමිකම්පා කීපයක් ගැනත් ළඟදීම ඉටු වෙන්න යන දේවල් ගැන බයිබලේ කියන දේ ගැනත් දැනගන්න.

වංචා, දූෂණ නැති ආණ්ඩුවක් එයිද?

දෙවියන්ගේ ආණ්ඩුව කවදාවත් අල්ලසට, දූෂණයට නැමෙන්නේ නැහැ කියලා විශ්වාස කරන්න පුළුවන් හේතු තුනක් දැනගන්න.

මතින් මිදෙන්න බයිබලෙන් උදව් ගන්න පුළුවන්ද?

ඇබ්බැහි වීමෙන් ගැලවෙන්න පියවර හතරක්.

දේශගුණය තවත් නරක අතට හැරෙයිද?

පෘථිවියේ නිර්මාතෘට පොළොවේ ඉන්න ජීවීන් ගැන කැක්කුමක් තියෙනවාද?

වසංගතයට කලින් තිබුණ ජීවිතේ ආයේ අපිට ලැබෙයිද?

එක පිට එක එන ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්න උදව් වෙන බයිබලේ තියෙන මඟ පෙන්වීම් හයක්.

ක්‍රිස්තියානීන් දේශපාලනයට සම්බන්ධ වෙන එක සුදුසුද?

අද ලෝකේ පුරාම ඉන්න ක්‍රිස්තියානි කියලා කියාගන්න ගොඩක් අය දේශපාලනයට හවුල් වෙනවා. ඒත් එහෙම කරන එක හරිද?

හැමෝටම එක සමානව දේවල් ලැබෙන කාලයක් එයිද?

මේ ලෝකේ තියෙන ප්‍රශ්න විසඳලා හැමෝටම එක සමානව දේවල් දෙන්න පුළුවන් ආණ්ඩුවක් තියෙනවා.

කාලගුණය වියරු වැටුණත් බයිබලෙන් සහනයක්!

ආපදාවකට කලින්, ආපදාවක් අතරතුර සහ ආපදාවකට පස්සේ කරන්න ඕන දේවල් ගැන බයිබලේ තියෙන මඟ පෙන්වීම් දැනගන්න.

ත්‍රස්තවාදය නැති කාලයක් එයිද?

ත්‍රස්තවාදය තුරන් වෙන කාලය එන කල් ඒ දේවල් දරාගන්න උදව් වෙන දේවල් දෙකක් ගැන බයිබලේ සඳහන් වෙනවා.

ළඟදීම ලෝකය විනාශ වෙයිද?

පොළොව සදහටම පවතිනවා කියලා බයිබලේ කිව්වත් විනාශ වෙන්න නියමිත ලෝකයක් තියෙනවා.

බොරු තොරතුරුවලට රැවටෙන්න එපා!

නොමඟ යවන ප්‍රවෘත්ති, බොරු වාර්තා, කුමන්ත්‍රණ න්‍යායන් අද හැම තැනම පැතිරිලා. ඒවායින් ඔයාට හානියක් වෙන්න පුළුවන්.

බයිබලේ තියෙන ප්‍රමිති යල් පැනලාද?

බයිබලේ තියෙන මඟ පෙන්වීම් පිළිපදින එක කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න උදව් වෙන හේතු දෙකක් දැනගන්න.

හිතේ බර සැහැල්ලු කරගන්න

හිතේ බර සැහැල්ලු කරගන්න උදව් වෙන යෝජනා සහ බයිබල් පද මොනවාද?

සතුටින් පිරුණු හෙටක් ගැන බලාපොරොත්තුවක්

බයිබලේ තියෙන පොරොන්දු මිනිසුන් දීලා තියෙන පොරොන්දුවලට සහ මිනිසුන් ඉස්සරහට වෙයි කියලා හිතාගෙන ඉන්න දේවල්වලට වඩා ගොඩක් වෙනස් වෙන්නේ ඇයි?

ආගම ව්‍යාපාරයක් වෙලාද?

සමහර පල්ලිවලට එන අය ගොඩක් දුප්පත් වුණත් ඒ පල්ලිවල පූජකයන් නම් හුඟක් පොහොසත්.

මේ පොළොව බේරගන්න පුළුවන් කාටද?

ප්‍රවීණයන් කියන විදිහට වෙන කවදාටත් වඩා දැන් මිනිස්සු කරන දේවල් නිසා ජෛව විවිධත්වයට හානි වෙනවා. සතුන් සහ ශාක වඳ වෙනවා.

කනස්සල්ලට මුහුණ දෙන පුරුෂයන්ට බයිබලෙන් උදව්

මේ අමාරු කාලේ අපි හැමෝටම ලොකු කනස්සල්ලක් දැනෙනවා. ඔයාටත් නිතරම වගේ කනස්සල්ලක් දැනෙනවා නම් බයිබලේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙන්නේ කොහොමද?

වසංගතය නිසා ඔයා හෙම්බත් වෙලාද?

ඔයාට දැනෙන පීඩනය අඩු කරගන්න මුකුත්ම කළේ නැත්නම් කොරෝනාවලින් ආරක්ෂා වෙන්න කරන්න ඕනෙ දේවල් කරන එක ඔයා නවත්වන්න ඉඩ තියෙනවා.

හැමෝටම යුක්තිය ඉටු වෙන කාලයක් එයිද?

දෙවියන් හැමෝටම එක වගේ සලකනවා. ඒ නිසා සීයට සීයක්ම යුක්තිය ඉටු කරනවා කියලා බයිබලේ කියනවා.

එකපාරටම අසනීප වුණොත් ඒකට මුහුණ දෙන්නේ කොහොමද?

ඔයාගේ සෞඛ්‍යය එකපාරටම නරක අතට හැරුණොත් ඔයාට උදව් වෙන්නේ බයිබලයේ තියෙන මොන වගේ මඟ පෙන්වීම්ද?

ලැබෙන ආදායම අඩු වෙලාද?

එකපාරට ආදායම අඩු වුණාම ලොකු පීඩනයක් දැනෙන්න පුළුවන්. ඒත් බයිබලේ තියෙන වටිනා මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් අඩු ආදායමකින් වුණත් පිරිමහගෙන ජීවත් වෙන්න පුළුවන් වෙනවා.

මත්පැන් ගන්න එක පාලනය කරගන්නේ කොහොමද?

ලොකු පීඩනයක් දැනෙන කාලයකදී වුණත් පාලනයක් ඇතුව මත්පැන් ගන්න උදව් වෙන යෝජනා පහක් ගැන දැනගන්න.

නිවසේදී හිංසනයට ලක් වෙන අයට සහනයක්

ඔයා හිංසනයට ලක් වෙන්නේ ඔයාගේ වරදක් නිසා නෙමෙයි කියලත් ඔයා තනි වෙලා නැහැ කියලත් මතක තියාගන්න.

දැනෙන පාළුව, තනිකම මඟහැර ගන්නේ කොහොමද?

හුදෙකලාවේ ඉද්දී සතුටින්, තෘප්තිමත්ව, බලාපොරොත්තුවක් ඇතුව ඉන්න බැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඒ දේ කරන්න පුළුවන්.

වෙනත්

මතෙව් සහ යොහන් පොත් ජර්මානු සංඥා භාෂාවෙන්!

2021 දෙසැම්බර් 18වෙනිදා මතෙව් සහ යොහන් සුවිශේෂ පොත් ජර්මානු සංඥා භාෂාවෙන් මුදාහැරියා. බයිබලේ සම්පූර්ණ පොත් දෙකක් මේ භාෂාවට පරිවර්තනය කරපු මුල්ම අවස්ථාව මේකයි.

යළි මතු වුණ බයිබලයක්

හරිම වැදගත් බයිබල් පරිවර්තනයක් කාලයක් සැඟවිලා තිබුණ විදිහ ගැනත් අවුරුදු 200කට පස්සේ යළි හමු වුණ විදිහ ගැනත් දැනගන්න මේ වීඩියෝ එක බලන්න.

අලුත් ගිවිසුමට දෙවියන්ගේ නම ඇතුළත් කරපු පරිවර්තකයන් දෙන්නෙක්!

බයිබලේ දෙවියන්ගේ නම තිබුණ තැන්වලට ආයෙත් ඇතුළත් කරන්න වුණේ ඇයි? එහෙම කරන එක එච්චරටම වැදගත්ද?

වියෝදුකින් ඉන්න අයට සහනයක්

ආදරය කරන කෙනෙක්ගේ මරණය නිසා අපිට දැනෙන දුක කාට තේරුණේ නැතත් දෙවියන්ට තේරෙනවා. ඒ දුකෙන් ගොඩ එන්න අපිට උදව් කරන්නත් දෙවියන්ට පුළුවන්.

යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගන්න

යේසුස්ගේ ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගන්න නම් අපි කරන්න ඕන වැදගත් දේවල් දෙක මොනවාද?

වියෝදුකට සහනයක්!

වියෝදුක දරාගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් ගැන දැනගන්න.

කන බොන දේ ගැන ආයෙත් හිතලා බලන්න!

ජීවිතය කියන්නේ අපිට ලැබිලා තියෙන තෑග්ගක්. අපෙත් අපේ පවුලේ අයගෙත් සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන එකෙන් අපි ඒ තෑග්ග අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියලා දැනගන්න.

වයිරස් පරදන්න ඔයාට කරන්න පුළුවන් දේ

වසංගත පැතිරෙද්දී ශාරීරිකව, මානසිකව නිරෝගීව ඉන්නත් දෙවියන් එක්ක තියෙන බැඳීම නිරෝගීව තියාගන්නත් පුළුවන් කොහොමද?

සංශෝධිත ‘නව ලොව පරිවර්තනය’ ස්පාඤ්ඤ භාෂාවෙන්

ලෝකේ පුරාම ඉන්න ස්පාඤ්ඤ භාෂාව කතා කරන අයට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට බයිබලය පරිවර්තනය කළේ කොහොමද?

යොහන් බව්තීස්ත කියලා කෙනෙක් ඇත්තටම හිටියාද?

යොහන් බව්තීස්ත කියලා කෙනෙක් ඇත්තටම ජීවත් වුණා කියන එක ගැන මුල් සියවසේ හිටිය ඉතිහාසඥයෙක් වුණු ජොසීෆස්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. අපිටත් ඒ ගැන නිසැක වෙන්න පුළුවන් නේද?

ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍රයක් ජීවත් වුණු ප්‍රදේශය ගැන තහවුරු කරන සොයාගැනීමක්

සමාරියෙන් හොයාගත්ත කැඩිලා ගිය මැටි බඳුන්වල කොටස්වලින් තහවුරු වෙනවා බයිබලයේ ඉතිහාසය ගැන සඳහන් තොරතුරු නිවැරදියි කියලා.

අතීතයේදී භාවිත වුණු මුද්‍රාවන්

මුද්‍රාවන්වලට අතීතයේදී ලොකු වැදගත්කමක් හිමි වුණේ ඇයි? අතීතයේ හිටපු රජවරුන් සහ පාලකයන් ඒවා භාවිත කළේ කොහොමද?

බැබිලෝනියේ වහලුන් විදිහට යුදෙව්වරුන් ගත කරපු ජීවිතය ගැන බයිබලයේ සඳහන් තොරතුරු නිවැරදිද?

යුදෙව්වන්ට බැබිලෝනියේ වහල්භාවයේ ඉද්දී අද්දකින්න ලැබෙන දේවල් ගැන දෙවියන් කියපු දේවල් ඇත්තක් කියලා බයිබලය හැර වෙනත් මූලාශ්‍රවලිනුත් තහවුරු වෙනවාද?

ඊජිප්තු කැටයමක් බයිබල් වාර්තාවකට සාක්ෂි සපයයි

ඊජිප්තු කැටයමක් බයිබල් වාර්තාවකට සාක්ෂි සපයන්නේ කොහොමද කියලා දැනගන්න.

දෙවියන්ගේ නීතිවල වටිනාකම මිනිසුන් තේරුම්ගත්තේ අවුරුදු දහස් ගාණකට පස්සේ

සනීපාරක්ෂාව සම්බන්ධයෙන් දෙවියන් දීපු නීතිවලට කීකරු වුණ නිසා ඊශ්‍රායෙල්වරු ප්‍රයෝජන ලැබුවා.

රක්තහීනතාවයෙන් ප්‍රවේසම් වෙන්න

රක්තහීනතාවය කියන්නේ මොකක්ද? ඒකෙන් වැළකෙන්න හරි සුව වෙන්න හරි පුළුවන්ද?

දාවිත් රජ ප්‍රබන්ධ චරිතයක් නෙමෙයි කියලා පුරාවිද්‍යා සොයාගැනීම්වලින් සනාථ වෙයි

සමහර විවේචකයන් කියනවා බයිබලයේ සඳහන් දාවිත් රජ ප්‍රබන්ධ චරිතයක් කියලා. ඒත් පුරාවිද්‍යාඥයන් ඔහු ගැන සොයාගෙන තියෙන්නේ මොනවාද?

බයිබලයේ පැරණි අත්පිටපත්වල දෙවියන්ගේ නම

දෙවියන්ගේ නම “අලුත් ගිවිසුමට” ඇතුළත් වෙන්න ඕනෙ කියලා කියන්න තියෙන සාක්ෂි බලන්න.

බයිබලය කියවන්න උදව් වෙන යෝජනා

ඔයා බයිබලය හැමදාම කියවන්න හරි අවුරුද්දක් ඇතුළත කියවලා ඉවර කරන්න හරි ඒකේ තියෙන ඉතිහාස වාර්තා කියවන්න හරි එහෙමත් නැත්නම් අලුතින්ම කියවන්න පටන්ගන්න හරි කැමතිද? එහෙනම් මේ බයිබල් කියවීමේ වැඩසටහන ඔයාට උදව් වෙයි.

ජීවය ඇති වුණේ කොහොමද?

ජීවය පරිණාමය වුණා කියන එක ගැන හුඟක් විද්‍යාඥයන් සහ උගත් අය පවා තවමත් ප්‍රශ්න කරනවා.

බයිබල් පද හොයාගන්නේ කොහොමද?

බයිබලයේ පොත් 66 පෙළගස්වලා තියෙන්නේ හුඟක් බයිබල් පරිවර්තනවල ඒ පොත් පෙළගස්වලා තියෙන අනුපිළිවෙළටයි. මුලින්ම පොතේ නමත් ඊළඟට පිළිවෙළින් පරිච්ඡේදයේ අංකය සහ ඡේදයේ අංකය දක්වලා තියෙනවා.

ඔවුන් බයිබලය අගය කළා - කෙටි වීඩියෝව (විලියම් ටින්ඩේල්)

බයිබලයට එයාගේ තිබුණු ආදරේ එයා වැඩ කරපු විදිහෙන් පේනවා. ඒකෙන් අදටත් අපි ප්‍රයෝජන ලබනවා.

ඔවුන් බයිබලය අගය කළා

බයිබලයේ තියෙන සත්‍යය ආරක්ෂා කරන්න හුඟක් විරුද්ධවාදිකම් සහ මරණ තර්ජන හමුවේ එයාලාගේ ජීවිතත් හොඳ නමත් අනතුරේ දමමින් වෙහෙසුණු හුඟක් අය අතරින් දෙන්නෙක් තමයි විලියම් ටින්ඩේල් සහ මයිකල් සවේටස්.

Sorry, there are no terms that match your selection.