Skip to content

ලිංගික කාරණා

ලිංගික හැඟීම් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් ලිංගික දේවල්වලින් උමතු වෙලා ඉන්න ලෝකයක ඒ වගේ හැඟීම් පාලනය කරගන්නේ කොහොමද?

අඩන්තේට්ටම් සහ හිරිහැර

ලිංගික හිරිහැරවලින් ආරක්ෂා වෙන්නේ කොහොමද?

ලිංගික හිරිහැරයක් කියන්නේ මොකක්ද සහ දැනටමත් ලිංගික හිරිහැරවලට ලක් වෙනවා නම් කරන්න පුළුවන් මොකක්ද කියලත් දැනගන්න.

ලිංගික හිරිහැර ගැන යෞවනයන්ගේ අදහස්

ලිංගික හිරිහැරවලට මුහුණ දෙද්දී කරන්න පුළුවන් දේවල් ගැන යෞවනියන් පස්දෙනෙක් කියන දේ බලන්න.

ලිංගික අතවර ගැන මම දැනගෙන ඉන්න ඕන දේ - 1වෙනි කොටස: පරෙස්සම් වෙන්න!

ලිංගික අතවරයන් වළක්වගන්න උදව් වෙන යෝජනා තුනක්.

ලිංගික අතවර ගැන මම දැනගෙන ඉන්න ඕන දේ - 2වෙනි කොටස: වේදනාවෙන් ගොඩ එන්න

ලිංගික අතවරවලට ගොදුරු වුණ අය වේදනාවෙන් ගොඩ ආපු විදිහ ගැන කිව්ව දේවල් කියවලා බලන්න.

බයිබලයේ කියන දේ

ලිංගික කාරණා ගැන මගේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්නේ කොහොමද?

‘ඔයා කා එක්කවත් ලිංගික සම්බන්ධකමක් පවත්වලා නැද්ද’ කියලා ඇහුවොත් ඔයාගේ ප්‍රතිපත්තිය බයිබලයෙන් පෙන්වන්න පුළුවන්ද?

ලිංගික කාරණා ගැන ඔයාගේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්නේ කොහොමද?

අපි හැමෝටම සිද්ධ වෙනවා අපේ ප්‍රතිපත්ති අනිත් අයට කියන්න. ඔයාගේ ප්‍රතිපත්ති බය නැතුව පැහැදිලි කරන විදිහ ඉගෙනගන්න මේ වැඩ පිටුව උදව් වෙයි.

මුඛ සංවාසය ලිංගික ක්‍රියාවක්ද?

මුඛ සංවාසයේ යෙදෙන කෙනෙක් සදාචාරය අතින් පිරිසිදු කෙනෙක්ද?

සමලිංගික ඇසුර ඇත්තටම වැරදිද?

සමලිංගික හැඟීම් තියෙන අයව පිළිකුල් කරන්න කියලා බයිබලයේ කියනවාද? සමලිංගික හැඟීම් තියෙන ක්‍රිස්තියානියෙක්ට දෙවියන්ව සතුටු කරන්න පුළුවන්ද?

සමලිංගික ඇසුර ගැන ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න පුළුවන් කොහොමද?

සමලිංගික ඇසුර ගැන බයිබලේ කියන්නේ මොකක්ද කියලා තව කෙනෙක්ට පැහැදිලි කරන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ ගැන පැහැදිලි කරන්න මේ වැඩ පිටුව ඔයාට උදව්වක් වෙයි.

මම සමලිංගික කෙනෙක්ද?

සමලිංගික ඇසුර වැරදිද? සමලිංගික හැඟීම් පාලනය කරගන්න පුළුවන්ද?

නිර්මලකම

ලිංගික සම්බන්ධකම් පවත්වන්න එන පීඩනයට මම මුහුණ දෙන්නේ කොහොමද?

ලිංගික සම්බන්ධකම් ගැන තියෙන හරි අදහස් සහ වැරදි අදහස් කීපයක් බලන්න. හරි තීරණයක් ගන්න මේ ලිපිය ඔයාට උදව් වෙයි.

විවාහ වෙන්න කලින් සෙක්ස් කරන්න එන පෙලඹීම.

ඒකට විරුද්ධව සටන් කරන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති 3ක් බලන්න.

ලිංගික දේවල් ගැන හිතන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද?

කාමුක සිතුවිලි ඔයාගේ මනසට එද්දී කරන්න පුළුවන් දේවල් මොනවාද?

බඳිනකං ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැහැ කියලා දෙන පොරොන්දු ගැන කියන්න පුළුවන් මොකක්ද?

බඳිනකං ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැතුව ඉන්න ඒ පොරොන්දු උදව් වෙනවාද?

ඔයාගේ අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න

පීඩනයක් යටතේ වුණත් හරි තීරණයක් ගන්න මේ වැඩ පිටුව ඔයාට උදව් වෙයි.

ෆෝන් එකෙන් අසභ්‍ය දේවල් හුවමාරු කරගන්න එක භයානකද?

ඔයාගේ නිරුවත් පින්තූරයක් ෆෝන් එකෙන් එවන්න කියලා කවුරු හරි ඔයාට බල කරනවාද? ඒකේ අනතුරක් නැද්ද?

අසභ්‍ය පින්තූර බලන්න හොඳ නැත්තේ ඇයි?

දුම් පානය හා අසභ්‍ය පින්තූර බලන එක අතර තියෙන සමානකම මොකක්ද?

අසභ්‍ය පින්තූර නොබලා ඉන්න නම් කරන්න ඕන මොනවාද?

ඔයාගේ කොම්පියුටරයට අසභ්‍ය පින්තූර එන එක වළක්වන ක්‍රම යොදන එක විතරක් මදි ඇයි?

කාමුක දර්ශන බලන්න ඇබ්බැහි වෙලා නම් මොකද කරන්නේ?

කාමුක දර්ශන බලන එකේ තියෙන අනතුර ගැන දැනගන්න බයිබලයේ තියෙන දේවල් ඔයාට උදව් වෙයි.

වැරදි ආශාවන්වලට ඉඩ දෙන්න එපා

දාවිත් හා බැත්-ෂෙබාගේ සිද්ධිය බයිබලයෙන් කියවලා හිතෙන් මවාගන්න. අපිට ඒ සිද්ධියෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?

වැරදි පෙලඹීම්වලට අහු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද?

වැරදි ආශාවන් ජය ගැනීමට වැදගත් පියවර තුනක් සලකා බලන්න.

වරදක් කරන්න පෙලඹීමක් ඇති වෙද්දී . . .

ඕනම කෙනෙක්ට පව්කාර ආශාවලින් වැලකී ඉන්න හැකියාවක් තියෙනවා. ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න උදව් වෙන කරුණු 6ක් ගැන දැනගන්න.

වරදට පෙලඹෙන්න එපා

වරදට පෙලඹෙන්න එපා හරි දේ කරන්න යෝසෙප්ට උදව් වුණේ මොකක්ද?