Skip to content

මානසික සෞඛ්‍යය

ගොඩක් යෞවනයන්ට තනිකමක්, කනස්සල්ලක්, පීඩනයක් දැනෙනවා. වැඩ නිසාත් එයාලා ඉන්නේ හෙම්බත් වෙලා. ඒ වගේ හැඟීම්වලින් ගොඩ එන විදිහ දැනගන්න.

හානිකර සිතුවිලි

මගේ මූඩ් හිටි හැටියේ වෙනස් වෙනවා නම් . . .

යොවුන් වයසේ ඉන්න ළමයින්ගේ මූඩ් නිතර වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා බය වෙන්න එපා. ඔයාට ඔයාගේ හැඟීම් තේරුම් අරන්, ඒවා පාලනය කරන විදිහ ඉගෙගන්න පුළුවන්.

මූඩ් එක හදාගන්න කැමතිද?

අප්සෙට් මූඩ් එකකින් ඉන්න වෙලාවට ඒක හදාගන්න උදව් වෙන මේ වැඩ පිටුවෙන් ප්‍රයෝජන ගන්න.

අශුභවාදීව හිතන එකෙන් වළකින්නේ කොහොමද?

මේ යෝජනා අදාළ කරගත්තොත් අශුභවාදී සිතුවිලි අයින් කරගන්න ඔයාට පුළුවන් වෙයි.

ඔයාත් මානසික අවපීඩනය නිසා දුක් විඳින කෙනෙක්ද?

මානසික අවපීඩනයෙන්ගොඩ එන්න කරන්න පුළුවන් දේවල් ගැන දැනගන්න.

හිතට දුකක් දැනෙද්දී . . .

හිතට දැනෙන දුක පාලනය කරගන්න උදව් වෙන්නේ මොන වගේ දේවල්ද?

දුක සතුටට පෙරළගමු

දුක්බර හැඟීම් හිතින් අයින් කරගන්න බැරි නම් මොකද කරන්නේ?

ඔයාටත් තනිකමක් දැනෙනවාද?

දැඩි ලෙස තනිකමක් දැනෙන එක සෞඛ්‍යයට හානිකරයි. ඒක හරියට දවසකට සිගරට් 15ක් බිව්වම වෙන හානිය වගෙයි. ඒකෙන් මිදෙන්න කරන්න පුළුවන් මොනවාද?

කනස්සල්ලක් ඇති වෙද්දී කරන්න පුළුවන් මොනවාද?

හිතින් කරදර වෙන එකෙන් අයහපතක් නොවී යහපතක් වෙන්න නම් කරන්න පුළුවන් දේවල් 6ක් බලන්න.

කේන්තිය පාලනය කරගන්න මට පුළුවන් කොහොමද?

ඔයාට කේන්ති ගිහින් ඉන්න වෙලාවට කේන්තිය නැති කරගන්න උදව් වෙන බයිබල් පද 5ක් බලන්න.

කේන්තිය පාලනය කරගන්නේ කොහොමද?

කේන්තිය පාලනය කරගන්න බයිබලයේ තියෙන ප්‍රතිපත්ති 5ක් මත පදනම් යෝජනා.

මම දේවල් තිතටම බලාපොරොත්තු වෙන කෙනෙක්ද?

උපරිමය කරන එකයි දේවල් තිතටම කරන්න හදන එකයි අතර තියෙන වෙනස හඳුනගන්නේ කොහොමද?

හැම දේම තිතටම තියෙන්න ඕනෙ කියලා බලාපොරොත්තු වෙන්න එපා

ඔයාගෙනුත් අනිත් අයගෙනුත් සාධාරණව දේවල් බලාපොරොත්තු වෙන්න මේ වැඩ පිටුව ඔයාට උදව් වෙයි.

අභියෝග

වෙනස්කම් වෙද්දී ඒවාට මුහුණ දෙන්නේ කොහොමද?

වෙනස්කම් වෙන එක නවත්වන්න බැහැ. ඒවාට සාර්ථකව මුහුණ දෙන්න සමහර අය කරලා තියෙන දේවල් බලන්න.

මට දරාගැනීමේ ශක්තිය තියෙනවාද?

අපි කාටත් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්නම වෙනවා. ඒ නිසා අපි මුහුණ දෙන ප්‍රශ්න ලොකු ඒවා වුණත් පුංචි ඒවා වුණත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න නම් දරාගැනීමේ ශක්තිය තියෙන්නම ඕනේ.

ආදරේ කරන කෙනෙක් මැරුණොත් . . .

ඒ දැනෙන දුක තුනී වෙන්න කාලයක් යනවා. දුක දරාගන්න මේ ලිපියේ තියෙන යෝජනාවලින් ඔයාට වැඩියෙන්ම උදව් වෙන්නේ මොනවාද කියලා බලන්න.

දුක්මුසු සිද්ධියක් දරාගන්නේ කොහොමද?

දරාගන්න පුළුවන් වුණ විදිහ ගැන යෞවනයන් කියනවා.

අම්මා හරි තාත්තා හරි මැරුණොත්

අම්මා හරි තාත්තා හරි මැරුණොත් ඒක දරාගන්න බැරි දුකක්. ඒක කවදාවත් අමතක කරන්න බැහැ. ඒ දුක දරාගන්න යෞවනයන්ට උදව් වෙන්නේ මොනවාද?

ජීවත් වුණා ඇති කියලා හිතුණොත්?

ජීවිත් වෙලා වැඩක් නැහැ කියලා හිතෙද්දී ඒකෙන් ගොඩ එන්න ඔයාට උදව් වෙන දේවල් හතරක් ගැන දැනගන්න.

අනිත් ළමයි මට අරියාදු කරනවා නම් මොකද කරන්නේ?

අරියාදුවලට ලක් වෙන හුඟදෙනෙක් හිතන්නේ ඒකෙන් ගැලවෙන්න විදිහක් නෑ කියලයි. ඔයාට කරන්න පුළුවන් මොනවද කියලා මේ ලිපියේ කතා කරනවා.

ඉස්කෝලේ ළමයි කරදර කරනවා නම් . . .

එන කරදර නවත්තන්න බෑ, ඒත් ඒවාට මූණ දෙන විදිහ වෙනස් කරන්න පුළුවන්.

චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?

අනිත් අය කරදර කරන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද? ඒ වෙලාවට කරන්න පුළුවන් මොනවාද?

සයිබර් හිංසනයට ගොදුරු වුණොත් . . .

ඔයා දැනගෙන ඉන්න ඕන දේ සහ ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්න පුළුවන් දේ.

සයිබර් හිංසනයට විරුද්ධ වෙන්නේ කොහොමද?

ඉන්ටර්නෙට් එක හරහා කෙනෙක් ඔයාට අරියාදු කරනවාද? ඒ වගේ වෙලාවට ගන්න පුළුවන් පියවර ගැනත්, ඒවායේ වාසි සහ අවාසි ගැනත් හිතන්න මේ වැඩ පිටු ඔයාට උදව් වෙයි.

සෝෂල් මීඩියා මට බලපාන්නේ කොහොමද?

සෝෂල් මීඩියාවලට ලේසියෙන්ම ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒක සීමා කරන්න ඔයාට පුළුවන් කොහොමද කියලා දැනගන්න.

මේ වෙනසට මුහුණ දෙන්නේ කොහොමද?

වැඩිවියට පත් වෙද්දී මුහුණ දෙන්න වෙන අභියෝග එක්ක සාර්ථකව වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න.

ඇයි මට මාවම කපාගන්න හිතෙන්නේ?

හුඟක් යෞවනයන් එයාලටම තුවාල කරගන්නවා. ඔයාටත් ඒ පුරුද්ද තියෙනවා නම් ඒකෙන් ගොඩ එන්නේ කොහොමද?

හෙම්බත් වෙන තරමටම වැඩද?

තියෙන වැඩ කන්දරාව නිසා ඔයාට ලොකු පීඩනයක් දැනෙනවාද? එහෙම නම් ඔයාට කරන්න පුළුවන් මොනවාද?

හිත හදාගන්නේ කොහොමද?

හිත හදාගන්න මේ වැඩ පිටුව ඔයාට උදව් වෙයි.

ලිංගික අතවර ගැන මම දැනගෙන ඉන්න ඕන දේ - 2වෙනි කොටස: වේදනාවෙන් ගොඩ එන්න

ලිංගික අතවරවලට ගොදුරු වුණ අය වේදනාවෙන් ගොඩ ආපු විදිහ ගැන කිව්ව දේවල් කියවලා බලන්න.