Skip to content

නරක පුරුදු

නරක පුරුදු ඉක්මනින්ම බෝ වෙන්න පුළුවන්. ඒත් ඒවා අයින් කරන්න නම් ලේසි නැහැ. ඒ වගේ පුරුදු කීපයක් ගැනත් ඒවා අයින් කරගෙන හොඳ පුරුදු ඇති කරගන්න පුළුවන් විදිහ ගැනත් මේ කොටසේ කතා කරනවා.

අදහස් හුවමාරුව

කියන්නත් හොඳ නැති අහන්නත් හොඳ නැති ඕපදූප

කාත් එක්ක හරි කතා කරකර ඉද්දී ඕපදූපයක් එතැනට ඇදිලා ආවොත් ඒක නවත්තන්න.

කටින් පිට වෙන්නේ නරක වචනමද?

අද සාමාන්‍ය දෙයක් වෙලා තියෙන නරක වචන පාවිච්චි කරන එකේ වරද මොකක්ද?

ඇබ්බැහි වීම්

අසභ්‍ය පින්තූර බලන්න හොඳ නැත්තේ ඇයි?

දුම් පානය හා අසභ්‍ය පින්තූර බලන එක අතර තියෙන සමානකම මොකක්ද?

අසභ්‍ය පින්තූර නොබලා ඉන්න නම් කරන්න ඕන මොනවාද?

ඔයාගේ කොම්පියුටරයට අසභ්‍ය පින්තූර එන එක වළක්වන ක්‍රම යොදන එක විතරක් මදි ඇයි?

කාමුක දර්ශන බලන්න ඇබ්බැහි වෙලා නම් මොකද කරන්නේ?

කාමුක දර්ශන බලන එකේ තියෙන අනතුර ගැන දැනගන්න බයිබලයේ තියෙන දේවල් ඔයාට උදව් වෙයි.

දුමට පෙම් කරලා ජීවිතය පුච්චගන්න එපා!

දුම් බොන එක අද හුඟක් ජනප්‍රියයි. ඒත් ගොඩක් අය ඒක අත්හැරලා තියෙනවා. තව අය ඒ පුරුද්දෙන් ගොඩ එන්න උත්සාහ කරනවා. ඒ ඇයි? දුම් බොන එකෙන් ඇත්තටම හානියක් වෙනවාද?

වැරදි පෙලඹීම්වලට අහු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද?

වැරදි ආශාවන් ජය ගැනීමට වැදගත් පියවර තුනක් සලකා බලන්න.

වරදක් කරන්න පෙලඹීමක් ඇති වෙද්දී . . .

ඕනම කෙනෙක්ට පව්කාර ආශාවලින් වැලකී ඉන්න හැකියාවක් තියෙනවා. ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න උදව් වෙන කරුණු 6ක් ගැන දැනගන්න.

කාලය පාවිච්චිය

එකම වෙලාවේ වැඩ දෙක තුනක් කරන එක හොඳ දෙයක්ද?

අවධානය දෙන්න ඕනෙ වැඩ දෙකක් එක සැරේ කරන්න පුළුවන්ද?

වැඩ කල් දාන පුරුද්ද අත්හරින්නේ කොහොමද?

වැඩ කල් දාන පුරුද්ද අත්හරින්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.

වැඩ කල් දාන පුරුද්ද ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

වැඩ කල් දාන එකේ අනතුරු ගැනත් වැඩක් වෙලාවට කරන එකේ තියෙන ප්‍රයෝජන ගැනත් යෞවනයන්ගේ අදහස් දැනගන්න.