Skip to content

ඔයා ගැන

ඔයා කොයි වගේ කෙනෙක්ද? ඔයාගේ ප්‍රතිපත්ති මොනවාද? ඒ දේවල් හොඳින් තේරුම් අරන් ඉන්නවා නම් අනිත් අයට ඔයා වෙනුවෙන් තීරණ ගන්න ඉඩ නොදී ඔයාටම ඔයාගේ ජීවිතේ හොඳ තීරණ ගන්න පුළුවන්.

චරිතය

මම මොන වගේ කෙනෙක්ද?

ඔයාගේ හැකියාවන්, දක්ෂතා, දුර්වලතා, ඉලක්ක සහ විශ්වාසයන් මොනාද කියලා හොඳින් තේරුම් අරන් ඉන්නවා නම් වැරදි දෙයක් කරන්න බලපෑමක් එද්දී හරි තීරණයක් ගන්න ඒක උදව් වෙනවා.

යෙහෝවා මගේ යාළුවෙක්ද?

යෙහෝවාව යාළුවෙක් කරගන්න එක එයාලට උදව් වුණා.

අනිත් අයත් එක්ක මීට වඩා හොඳට කතාබහ කරන්න පුළුවන් කොහොමද?

කතාබහක් පටන් අරන් ඒක දිගටම කරගෙන යන්න උදව් වෙන යෝජනා තුනක්!

TV එකෙයි සඟරාවලයි ඉන්න අයව අනුකරණය කරන එක හරිද? - 1වෙනි කොටස: ගෑනු ළමයින්ට

මම TV එකේ ඉන්න කෙනෙක් වගේ වෙන්න හදන්නේ නැහැ කියලා හුඟක් අය හිතුවට එයාලා ඇත්තටම කරන්නේ ඒකයි.

TV එකෙයි සඟරාවලයි ඉන්න අයව අනුකරණය කරන එක හරිද? - 2වෙනි කොටස: පිරිමි ළමයින්ට

ඔයා අනිත් අයව අනුකරණය කරනවා නම් අනිත් අය ඔයාට කැමති වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

මම වගකීමෙන් වැඩ කරන කෙනෙක්ද?

යොවුන් වියේ ඉන්න සමහර දරුවන්ට අනිත් දරුවන්ට වඩා නිදහසක් ලැබිලා තියෙනවා. ඒ ඇයි?

අවංක වෙන්න ඕන ඇයි?

වංක වුණොත් වාසි ලැබෙන්නේ නැද්ද?

ඔයා ඇත්තටම අවංක කෙනෙක්ද?

කොටස් 3කින් තියෙන මේ වැඩ පිටුව පුරවලා ඔයා ගැනම සෝදිසියක් කරගන්න.

මට දරාගැනීමේ ශක්තිය තියෙනවාද?

අපි කාටත් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්නම වෙනවා. ඒ නිසා අපි මුහුණ දෙන ප්‍රශ්න ලොකු ඒවා වුණත් පුංචි ඒවා වුණත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න නම් දරාගැනීමේ ශක්තිය තියෙන්නම ඕනේ.

වෙනස්කම් වෙද්දී ඒවාට මුහුණ දෙන්නේ කොහොමද?

වෙනස්කම් වෙන එක නවත්වන්න බැහැ. ඒවාට සාර්ථකව මුහුණ දෙන්න සමහර අය කරලා තියෙන දේවල් බලන්න.

කවුරු හරි වරදක් පෙන්නලා දෙද්දී

වරදක් පෙන්නලා දෙද්දී හිත රිදුණත් ඒක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

උපදෙසක් ලැබුණාම ඒක මං පිළිගන්න ඕනෙ කොහොමද?

පුංචි උපදෙසක් ලැබුණාමත් සමහර යෞවනයන් ඉක්මනින්ම හිත රිද්දගන්නවා. හරියට පොඩි ළමයි වගේ. ඔයාත් ඒ වගේද?

මගේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න පුළුවන් කොහොමද?

ඔයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද, ඔයාට වැදගත් මොනවාද කියලා ඔයාගේ හෘදය සාක්ෂිය වැඩ කරන විදිහෙන් පේනවා. ඔයා කොයි වගේ කෙනෙක් කියලාද ඔයාගේ හෘදය සාක්ෂිය කියන්නේ?

භේද වයිරසය ඔයාටත් හැදුණාද?

භේද වයිරසය අත්තා මුත්තා කාලේ ඉඳන්ම තියෙන ලෙඩක්. ඒක හදාගන්නේ නැතුව ඉන්න උදව් වෙන දේවල් ගැන බයිබලයේ තියෙනවා.

මම දේවල් තිතටම බලාපොරොත්තු වෙන කෙනෙක්ද?

උපරිමය කරන එකයි දේවල් තිතටම කරන්න හදන එකයි අතර තියෙන වෙනස හඳුනගන්නේ කොහොමද?

හැම දේම තිතටම තියෙන්න ඕනෙ කියලා බලාපොරොත්තු වෙන්න එපා

ඔයාගෙනුත් අනිත් අයගෙනුත් සාධාරණව දේවල් බලාපොරොත්තු වෙන්න මේ වැඩ පිටුව ඔයාට උදව් වෙයි.

ඔයාටත් ඕනෙ ඔන්ලයින් තරුවක් වෙන්නද?

සමහරු ෆලෝවර්ස්ලගේ ගාණ, ලයික් ගාණ වැඩි කරගන්න ජීවිතේ වුණත් අනතුරේ දානවා. ඔන්ලයින් තරුවක් වෙන එක එච්චරම වැදගත්ද?

මං චරිත දෙකක් තියෙන කෙනෙක්ද?

ඒ ජීවිතෙන් ගැලවෙන්න උදව් වෙන දේවල් හතරක් ගැන දැනගන්න.

යාළුවන්ට ඕන විදිහටද ඔයා වැඩ කරන්නේ?

හොඳ අයත් යාළුවෝ නිසා නරක දේවල් කරන්න පෙලඹෙනවා. යාළුවන්ගේ පීඩනයට හසු වෙන විදිහ සහ එයට සාර්ථකව මුහුණ දෙන විදිහ දැනගන්න.

යාළුවන්ගෙන් එන බලපෑම්වලට මූණ දෙන්නේ කොහොමද?

බයිබල් ප්‍රතිපත්තිවල තියෙනවා ඒකට උත්තරේ.

ඔයා වැඩ කරන්නේ යාළුවන්ට ඕන විදිහටද?

අනිත් අයගේ බලපෑම්වලට අහු නොවී තීරණ අරන් වැඩ කරන්න පුරුදු වෙන්න උදව් වෙන පියවර හතරක්.

විශ්වාසය ගැන නොබියව කතා කරන්න!

යුදයේ මිනිසුන්ට අනතුරු අඟවන්න යෙරෙමියාට පුළුවන් වුණේ කොහොමද කියලා බලන්න.

මං කාවද ආදර්ශයට ගන්නේ?

තව කෙනෙක්ගේ ආදර්ශය ඔයාගේ ඉලක්ක ජය ගන්න ඔයාට උදව් වෙයි. ඒත් කාවද ආදර්ශයට ගන්නේ?

ආදර්ශයට ගන්න කෙනෙක්ව තෝරගනිද්දී . . .

ආදර්ශයට ගන්න කෙනෙක්ව තෝරගන්න මේ වැඩ පිටුව උදව් වෙයි.

කරන දේවල්

අනිත් අයට උදව් කරන එක වටින්නේ ඇයි?

අනිත් අය වෙනුවෙන් දේවල් කරද්දී ඒකෙන් ප්‍රයෝජන දෙකක් ලැබෙනවා. ඒ මොනවාද?

අනිත් අයට අතහිත දෙමු

ඔයා හොඳටම දන්න කෙනෙක්ට ඔයාගේ උදව් ඕන ඇති. මේ වැඩ පිටුවේ උදව් කරන්න පුළුවන් විදිහ පියවර තුනකින් පෙන්වනවා.

මගේ අතින් වැරැද්දක් වුණොත් මොකද කරන්නේ?

හැමෝගෙම අතින් වැරදි වෙනවා. ඒත් ගොඩක් අය ඒකෙන් පාඩමක් ඉගෙනගන්නේ නැහැ.

වැරදි පෙලඹීම්වලට අහු වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද?

වැරදි ආශාවන් ජය ගැනීමට වැදගත් පියවර තුනක් සලකා බලන්න.

වරදක් කරන්න පෙලඹීමක් ඇති වෙද්දී . . .

ඕනම කෙනෙක්ට පව්කාර ආශාවලින් වැලකී ඉන්න හැකියාවක් තියෙනවා. ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න උදව් වෙන කරුණු 6ක් ගැන දැනගන්න.

පෙනුම

මගේ පෙනුම කොයි වගේද?

විලාසිතා තෝරද්දී හුඟක් වෙලාවට කරන වැරදිවලින් 3ක් වළක්වගන්න විදිහ දැනගන්න.

ඔයාගේ පෙනුම කොයි වගේද කියලා බලන්න

විනීත ඇඳුම් තෝරගන්න මේ වැඩ පිටුව ඔයාට උදව් වෙයි.

පෙනුම ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

තමන්ගේ පෙනුම ගැන යෞවනයන් අනවශ්‍ය විදිහට හිතන්න පෙලඹිලා තියෙන්නේ ඇයි? ඒ අභියෝගය ජය ගන්නේ කොහොමද?

පෙනුම ගැන ඇයි මං මෙච්චර වධ වෙන්නේ?

පෙනුම ගැන සමබරව හිතන්න උදව් වෙන්නේ මොනවාද?

මගේ පෙනුම ගැන මම ඕනෑවට වඩා හිතනවද?

ඔයා කැතයි කියලා ඔයාට හිතෙනවා නම් ඔයාගේ පෙනුම ගැන සාධාරණව හිතන්න ඔයාට උදව් වෙන්නේ මොනවද?

මටත් ලස්සන වෙන්න බැරිද?

කණ්ණාඩියෙන් පෙනෙන ඔයාගේ රූපේ ගැන ඔයා සතුටු නැද්ද? පෙනුම ගැන හිතද්දී වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනෙ මොනවා ගැනද?

ටැටූ එකක් කොටාගත්තාට කමක් නැද්ද?

හරි තීරණයක් ගන්න පුළුවන් කොහොමද?

ටැටූ එකක් කොටාගන්න කලින් හිතන්න

බයිබල් පදයක් ටැටූ එකක් විදිහට ගහගන්න එක වැරදිද?