Skip to content

වැඩ පිටු

ලිංගික කාරණා ගැන ඔයාගේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන්නේ කොහොමද?

ඔයා විශ්වාස කරන දේ තව තහවුරු කරගන්නත් ඔයාගේ ප්‍රතිපත්ති බය නැතුව අනිත් අයට කියන්නත් මේක උදව් වෙයි.