Skip to content

කාටූන් චිත්‍රවලින් උගනිමු පාඩම්

චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?

චණ්ඩි ළමයින්ගේ කරදරවලින් බේරෙන්නේ කොහොමද?

සමහර ළමයි අනිත් අයට හිරිහැර කරන්නේ ඇයි? ඒ වගේ දෙයක් ඔයාටත් වුණොත් කරන්න පුළුවන් මොනවාද කියලා දැනගන්න.