Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

iPad, iPhone සහ iPod touch සඳහා

iPad, iPhone සහ iPod touch සඳහා

‘JW ලයිබ්‍රරි’ කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිපදවපු නිල ඇප් එකක්. බයිබල් පරිවර්තන කීපයක් වගේම පොත් සහ සඟරා ඒකෙ තියෙනවා.

 

 

11.0 වර්ශන් එකේ අලුත්ම දේවල්

  • ඕනෙම ඕඩියෝ හෝ වීඩියෝ වැඩසටහනක් ස්ට්‍රීම් කරන්න නැත්නම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්

  • ප්‍රකාශනයක පටුනට ගිහින් ඒකේ තියෙන ඕඩියෝ සහ වීඩියෝ පටිගත කිරීම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්

  • බයිබලයේ ස්ටඩි පේන් එකට (අධ්‍යයන කවුළුවට) ගියොත් ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතේ බයිබල් පද තේරුම්ගනිමු කියන කොටසේ තියෙන තොරතුරු බලන්න පුළුවන්

  • තවත් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා

 

මේ කොටසේ

‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—iOS

iOS ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකේ විශේෂාංග පාවිච්චි කරන්න ඉගෙනගන්න.

බයිබල් ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන්න—iOS

iOS ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් බයිබල් ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන හැටි දැනගන්න.

ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන්න—iOS

iOS ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන හැටි දැනගන්න.

බුක්මාක්ස් දාගන්න—iOS

iOS ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් බුක්මාක්ස් දාන හැටි දැනගන්න.

‘හිස්ට්‍රි’ කියන අංගය පාවිච්චි කරන්න—iOS

iOS ඩිවයිසස්වල JW ලයිබ්‍රරි එකේ හිස්ට්‍රි කියන අංගය පාවිච්චි කරන හැටි දැනගන්න.

කියවන්න පහසු විදිහට හදාගන්න—iOS

iOS ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එක කියවන්න පහසු විදිහට හදාගන්න හැටි දැනගන්න.

බයිබලයේ හෝ ප්‍රකාශනයක තියෙන වචනයක්, වචන කාණ්ඩයක් සොයාගන්න විදිහ—iOS

iPad, iPhone සහ iPod touch ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් බයිබලයේ හෝ ප්‍රකාශනවල තියෙන වචන හොයන හැටි සහ විෂයක් හොයන හැටි දැනගන්න.

වචන හයිලයිට් කරන්න—iOS

iOS ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් වචන හයිලයිට් කරන හැටි දැනගන්න.

නිතර අසන ප්‍රශ්න​—JW ලයිබ්‍රරි (iOS)

හුඟදෙනෙක් අහන ප්‍රශ්නවලට උත්තර දැනගන්න.