Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

නිතර අසන ප්‍රශ්න​—JW ලයිබ්‍රරි (වින්ඩෝස්)

නිතර අසන ප්‍රශ්න​—JW ලයිබ්‍රරි (වින්ඩෝස්)

විටින් විට ලයිබ්‍රරි එකට අලුත් භාෂා එකතු කරනවා. තියෙන භාෂා ගැන දැනගන්න භාෂා කියන බට්න් එක ටැප් කරන්න.

 

‘දේවවචනයට හැඳින්වීමක්’ කියන කොටසේ 19වෙනි ප්‍රශ්නයේ විස්තර කරලා තියෙන කාණ්ඩ 8ට ඇතුළත් පොත් වෙන් කරලා පෙන්වන්නයි ඒක වෙනස් පාටවලින් දක්වලා තියෙන්නේ.

 

‘JW ලයිබ්‍රරි’ එකේ මූලික දේවල් හැම ප්ලැට්ෆෝම් එකකම වැඩ කරනවා. ඒත් හැම ප්ලැට්ෆෝම් එකකටම ඇප් එකේ අංග සහ අප්ඩේට්ස් මුදාහරින්නේ එක සැරේ නෙමෙයි.

 

ඔව්. ඔයා ඇතුළත් කරන නෝට්, ටැග්, හයිලයිට් කරන දේවල් සහ බුක්මාක් බැකප් කරගන්න පුළුවන්. ඒ බැකප් එක ඔයාගේ උපකරණයේ නැත්නම් වෙනත් උපකරණයකට නැවත ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

 

බැහැ. දැනට එක ඩිවයිස් එකක තියෙන නෝට්ස්, ටැග්ස්, හයිලයිට්ස්, ෆේවරිට්ස් වගේ දේවල් වෙන ඩිවයිස් එකකින් බලන්න බැහැ.

 

ප්‍රශ්නය: අලුත්ම ‘JW ලයිබ්‍රරි’ වර්ෂන් එක දාගත්තාට පස්සේ ඔයාගේ සටහනුයි, හයිලයිට් කරපු තොරතුරුයි නැති වෙලා කියලා මෙසේජ් එකක් ඔයාට එන්න පුළුවන්. ඔයා ගත්ත සටහන්, ටැග්ස්, හයිලයිට් කරපු තැන්, ෆේවරිට්ස් සහ බුක්මාක්ස් හොයාගන්න බැරි වෙයි.

විසඳුම: ඇප් එක ආයෙත් අප්ඩේට් කළොත් ප්‍රශ්නය විසඳෙන්න පුළුවන්. ඊළඟට එන අප්ඩේට් එක කරගෙන ස්ක්‍රීන් එකේ පෙන්නන උපදෙස් අනුගමනය කළොත් ඔයාගේ සටහන් සහ හයිලයිට් ආයෙත් ගන්න පුළුවන්.

 

දැනටමත් ‘JW ලයිබ්‍රරි’ එක හොඳින් පාවිච්චි කරන ඔයාගේ යාළුවෙක්ගෙන් උදව් ලබා ගන්න ඔයාට පුළුවන්. එහෙමත් බැරි නම් ළඟම තියෙන අපේ ශාඛා කාර්යාලයෙන් උපකාර ලබා ගන්න.