මුරටැඹ 2020 අංක 1 | සත්‍යය හොයාගන්නේ කොහොමද?

ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට බයිබලයේ උත්තර තියෙනවා.

සත්‍යය හොයාගන්නේ කොහොමද?

හුඟක් බොරු තොරතුරු පැතිරිලා තියෙන, කාවවත් විශ්වාස කරන්න බැරි කාලෙක ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට නිවැරදි උත්තර හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.

බයිබලය සත්‍ය තොරතුරු අඩංගු විශ්වාසවන්ත පොතක්

බයිබලයේ තියෙන තොරතුරු විශ්වාසවන්තයි කියලා ඔයාට නිසැක වෙන්න පුළුවන්.

දෙවියන් සහ යේසුස් ගැන සත්‍යය

යෙහෝවා දෙවියන් සහ යේසුස් එක් කෙනෙක්ද?

දෙවියන්ගේ රාජ්‍යය ගැන සත්‍යය

දෙවියන්ගේ රාජ්‍යයේ රජ, ඒක පිහිටලා තියෙන ස්ථානය, ඒක පිහිටවන එකේ අරමුණ, ඒකේ පාලකයන් සහ ඒකේ යටත්වැසියන් ගැන බයිබලයේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා.

අනාගතය ගැන සත්‍යය

මේ පොළොවටත් මිනිසුන්ටත් හොඳ කාලයක් උදා කරලා දෙනවා කියලා දෙවියන් දීලා තියෙන පොරොන්දු ගැන ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න.

සත්‍යය දැනගන්න එකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන

බයිබලයේ සඳහන් සත්‍යයන් ගැන ඉගෙනගැනීමෙන් හුඟක් ප්‍රයෝජන ලබන්න පුළුවන්.