මුරටැඹ - පාඩම් කලාපය 2024 මාර්තු 

2024 මැයි 6–ජූනි 9 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

පාඩම් ලිපිය 9

දෙවියන්ට ජීවිතේ කැප කරන්න ඔයා ලෑස්තිද?

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 මැයි 6-12 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 10

බව්තීස්මයෙන් පස්සෙත් යේසුස් අනුව යන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 මැයි 13-19 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 11

කලකිරුණත් අත්හරින්න එපා!

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 මැයි 20-26 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 12

අඳුරෙන් ඈත් වෙලා ආලෝකයේ රැඳෙන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 මැයි 27–ජූනි 2 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 13

යෙහෝවා ඔයා ගැන සතුටු වෙනවා කියලා විශ්වාසද?

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 ජූනි 3-9 දක්වා සතියේදියි.

ජීවිත පූජාව දෙන්න කලින් පව්වලට සමාව ලැබුණේ කොහොමද?

යුක්තිය සම්බන්ධයෙන් දෙවියන් ඇති කරපු ප්‍රමිතිය කඩන්නේ නැතුව ඔහු කොහොමද ජීවිත පූජාව දෙන්නත් කලින් මිනිස්සුන්ට සමාව දුන්නේ?