මුරටැඹ - පාඩම් කලාපය 2024 අප්‍රියෙල් 

2024 ජූනි 10–ජූලි 7 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

පාඩම් ලිපිය 14

අවබෝධයෙන් වැඩ කරන්න ලොකු උත්සාහයක් ගන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 ජූනි 10-16 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 15

යෙහෝවාගේ සංවිධානය ගැන තියෙන විශ්වාසය වැඩි කරගන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 ජූනි 17-23 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 16

සේවේ සතුට වැඩි කරගන්නේ කොහොමද?

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 ජූනි 24-30 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 17

මේ පාරාදීසේ කවදාවත් දාලා යන්න එපා!

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 ජූලි 1-7 දක්වා සතියේදියි.

ජීවිත කතාව

මගේ දුර්වලකම්වලින් දෙවියන්ගේ බලය පෙනුණා

පූර්ණකාලීන සේවේදී ආපු අභියෝගවලට මූණ දෙන්න යෙහෝවා උදව් කරපු විදිහ ගැන සහෝදර එර්කි කියනවා. එයා කොලොම්බියාවේ සේවේ කළේ හරිම දරුණු දේවල් මැද.

ඔයා දැනගෙන හිටියාද?

දාවිත්ගේ හමුදාවේ විදේශිකයන් හිටියේ ඇයි?