මුරටැඹ - පාඩම් කලාපය 2023 දෙසැම්බර් 

2024 පෙබරවාරි 5–මාර්තු 3 දක්වා සති සඳහා මුරටැඹ පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.

පාඩම් ලිපිය 50

විශ්වාසය සහ ක්‍රියාව ධර්මිෂ්ඨකමට මඟ පාදයි

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 පෙබරවාරි 5-11 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 51

කවදාවත් සුන් නොවෙන බලාපොරොත්තුවක්!

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 පෙබරවාරි 12-18 දක්වා සතියේදියි.

මත්පැන් ගැන ඔයා හිතන්නේ දෙවියන් හිතන විදිහටමද?

සමහරු මත්පැන් බොන්න තීරණය කරනවා. තවත් අය නොබීම ඉන්න තීරණය කරනවා. ඇත්තටම, බේබදුකම කියන වළට වැටෙන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් කොහොමද?

පාඩම් ලිපිය 52

යෞවනියෙනි, අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 පෙබරවාරි 19-25 දක්වා සතියේදියි.

පාඩම් ලිපිය 53

යෞවනයෙනි, අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න

මේ ලිපිය සාකච්ඡා කරන්නේ 2024 පෙබරවාරි 26–​මාර්තු 3 දක්වා සතියේදියි.

ඔයාට මතකද?

2023 පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් අරන් තියෙන මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඔයාට පුළුවන්ද?

සූචිය 2023 වසරේ පළ වූ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ ලිපි

විෂයන්ට අනුව පෙළගස්වලා තියෙන 2023 වසරේ පළ වූ ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ ලිපි.

අද්දැකීමක්!

සහෝදරියක් අනිත් අයට අනුකම්පාව පෙන්නලා ශුභාරංචිය කියන්න අවස්ථා හෙව්වේ කොහොමද?