Skip to content

පටුනට යන්න

පිබිදෙව්! 2022 අංක 1 | නොසන්සුන් ලොවක සන්සුන්ව ඉන්න නම් . . .

ස්වාභාවික විපත් සහ දුෂ්ටකම් නිසා මුළු ලෝකෙම නොසන්සුන් වෙලා. මේ වගේ කාලෙක ඔයාටත් ඔයා ආදරේ කරන අයටත් සන්සුන්ව ඉන්න උදව් වෙන තොරතුරු මේ සඟරාවෙන් දැනගන්න.

 

නොසන්සුන් ලොවක සන්සුන්ව ඉන්න නම් . . .

නොසන්සුන් කාලවල ඔයාගේ සහ ඔයාගේ පවුලේ අයගේ ආරක්ෂාව ගැන හිතන එක හරිම වැදගත්.

1 | සෞඛ්‍ය රැකගන්න

සෞඛ්‍ය රැකගන්න එක නොසන්සුන් දේවලට මුහුණ දෙන්න ඔයාට උදව් වෙයි.

2 | ජීවනෝපාය රැකගන්න

පරිස්සමෙන් සල්ලි පාවිච්චි කරන එක නොසන්සුන් කාලවලට මුහුණ දෙන්න ඔයාට උදව් වෙනවා.

3 | බැඳීම් රැකගන්න

ඔයාගේ බිරිඳ/සැමියා, යාළුවන් සහ දරුවන් එක්ක තියෙන බැඳීම් රැකගන්න උදව් වෙන යෝජනා ගැන දැනගන්න.

4 | බලාපොරොත්තුව රැකගන්න

අපි දැන් අද්දකින ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්නත් අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත් බයිබලය උදව් වෙනවා.

මේ සඟරාවෙන් දැනගන්න

නොසන්සුන් ලොවක ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් සන්සුන්ව ඉන්න උදව් වෙන යෝජනා ගැන මේ සඟරාවෙන් දැනගන්න පුළුවන්.