Skip to content

පටුනට යන්න

මුරටැඹ 2024 අංක 1 | හරි වැරැද්ද - පාර හරියටම හොයාගමු

දෙයක් හරිද වැරදිද කියලා ඔයා තීරණයකට එන්නේ කොහොමද? හුඟක් අය තීරණ ගන්නේ එයාලාගේ හිත කියන විදිහට නැත්නම් හරි වැරැද්ද ගැන එයාලා ඉගෙනගෙන තියෙන විදිහට. තවත් අය තීරණ ගන්නේ අනිත් අය දිහා බලලා. ඔයාත් තීරණ ගන්නේ එහෙමද? ඔයා ගන්න තීරණ නිසා ඔයාටයි, ඔයාගේ පවුලේ අයටයි සතුටින් ඉන්න ලැබෙයි කියලා ඔයාට හොඳටම විශ්වාසයිද?

 

හරි වැරැද්ද: හැමෝම ගන්න ඕනෙ තීරණයක්

හරි වැරැද්ද ගැන තීරණයක් ගන්න වෙද්දී ඔයා මඟ පෙන්වීම් ලබාගන්නේ කොහෙන්ද?

හරි වැරැද්ද: සමහරු පාර හොයන විදිහ

අපි හරියි කියලා හිතන පාරේ නැත්නම් අනිත් අය හරියි කියලා කියන පාරේ යන්න අපි තීරණය කරන්න පුළුවන්. ඒත් කවදාවත් වරදින්නේ නැති තීරණ ගන්න විදිහක් තියෙනවාද?

හරි වැරැද්ද: හරි පාර පෙන්නන්න බයිබලේට පුළුවන්

හරි වැරැද්ද ගැන කවදාවත් වරදින්නේ නැති තීරණ ගන්න බයිබලේ ඔයාට උදව් වෙනවාද?

හරි වැරැද්ද: හරිම තැනට අරන් යන ප්‍රතිපත්ති

හරි තීරණ ගන්න බයිබලේ තියෙන ප්‍රතිපත්ති මිලියන ගාණකට උදව් වෙලා තියෙන පැති හතරක් බලන්න.

හරි වැරැද්ද: ඔයාම ගන්න ඕනෙ තීරණයක්

ඔයා මඟ පෙන්වීම් ලබාගන්නේ කාගෙන්ද?

පාර වරද්දගන්න එපා

කවදාවත් වරදින්නේ නැති තීරණ ගන්න බයිබලේ මඟ පෙන්වීම් ඔයාට උදව් වෙනවා.