Skip to content

බයිබල් සත්‍යයන් බෙදාගැනීම

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙවියන්ගේ වචනය සහ එහි ඇතුළත් සත්‍ය පණිවිඩය පුළුවන් තරම් දෙනෙක්ට කියන්න වෑයම් කරද්දී ලබපු අද්දැකීම් ගැන දැනගන්න.

බයිබල් පාඩම් කරන්න පොදු දුරකතනයක්

කරන්ට් එකවත් ඉන්ටනෙට් පහසුකම්වත් නැති පිටිසර ගමක ඉන්න අය එක්ක ඩෙයානී බයිබල් පාඩම් පටන්ගත්තේ කොහොමද?

හීනෙකින්වත් හිතුවේ නැති ප්‍රතිඵල එයාට ලැබුණා

වෙනිසියුලාවේ ජීවත් වෙන, තමන්ගේ දුවව තනියම හදා වඩා ගන්න ඩෙසිකා කොරෝනා කාලේ සේවය කරන්න තිබුණ අලුත් ක්‍රමවලට හැඩගැහුණේ කොහොමද?

එයාලා ඒ ලියුම් ගොඩක් අගය කළා

ලියුම් මාර්ගයෙන් සාක්ෂි දරන එකෙන් ලැබිලා තියෙන්නේ මොන වගේ ප්‍රතිඵලද?

“ඔයාගේ කෝල් එක එන කල් මං බලාගෙනයි හිටියේ”

කොච්චර අමාරු වුණත් ධෛර්යවන්තව ෆෝන් එකෙන් සාක්ෂි දරපු නිසා යුවළක් ප්‍රයෝජන ලැබුවේ කොහොමද?

පීඩනයෙන් වැඩ කරන රෝහල් සේවකයන්ට සහනයක්

කෝවිඩ් 19 මැද එක රෝහලක නර්ස්ලාට සහ ස්ටාෆ් එකේ අනිත් අයට දිරිගැන්වීමක් ලැබුණේ කොහොමද?

අලුත් විදිහට සාක්ෂි දරන්න වසංගතය බාධාවක් වුණේ නැහැ

සහෝදර සහෝදරියන්ට පුළුවන් වෙලා තියෙනවා බයිබලේ තියෙන සැනසිලිදායක පණිවිඩය අලුත් විදිවලින් මිනිස්සු අතරට ගෙනියන ගමන් සතුට රැකගෙන, සුබවාදීව ඉන්න.

ගංවතුරක් නිසා ශුභාරංචිය කියන්න අවස්ථාවක්

ලොකු වැස්සකින් පස්සේ නිකරගුවාවේ ගම්වල හිටපු අයට හිතුවේ නැති කට්ටියකගෙන් උදව් ලැබුණා.

අන්ධ ස්ත්‍රියකගේ යාච්ඤාවලට උත්තර ලැබුණා

සැබෑ ක්‍රිස්තියානීන්ව හොයාගන්න උදව් කරන්න කියලා මින්ජි යාච්ඤා කළා. එයාගේ යාච්ඤාවලට උත්තර ලැබුණා කියලා එයාට හැඟෙන්නේ ඇයි?

එක් කෙනෙක් නිසා හුඟදෙනෙක්ට සත්‍යය ලැබෙයි

ග්වාතමාලාවේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පුළුවන් වුණා කෙක්චි භාෂාව කතා කරන හුඟදෙනෙක්ට බයිබලයේ තියෙන සත්‍යයන් ගැන කියලා දෙන්න.

පූජකයෙක්ට බයිබලයෙන් පිළිතුරු ලැබෙයි

තමන්ගේ පුතා මැරුණාට පස්සේ පූජකයෙක් සහ ඔහුගේ බිරිඳ ගොඩක් ඇඬුවා. මරණය ගැන එයාලගේ හිතේ ගොඩක් ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණාම එයාලගේ හිතට ලොකු සහනයක් දැනුණා.

මං ඔයාලගේ පාස්ටර් නෙමෙයි!

චිලී රටේ හිටපු සාක්ෂිකරුවෙක්ට කනත්තක රැස් වෙලා හිටපු කට්ටියකට ශුභාරංචිය ගැන කියන්නත් මිනිසුන් මිය යන එක කවදාවත් දෙවියන්ගේ අරමුණ වුණේ නැහැ කියලා විස්තර කරන්නත් අවස්ථාව ලැබුණා.

මරෝනි ගඟ දිගේ ගමනක්

බයිබලයේ තියෙන දෙවියන්ගේ පොරොන්දු ගැන දකුණු ඇමරිකාවේ ඇමසන් වැසි වනාන්තරයේ ජීවත් වෙන ගෝත්‍රවලට කියන්න සාක්ෂිකරුවන් 13දෙනෙක් පිටත් වෙනවා.

ජෝසෆ්ට පොලිස් නිලධාරීන්ගෙන් ලැබුණු සහාය

පුංචි දූපතක හිටිය පොලිස් නිලධාරීන් ශුභාරංචිය මිනිසුන්ට කියන්න උදව් කළේ කොහොමද?

එයාලා මට උදව් කරන්න නැවතුණා

හිම වැටෙන තද සීතලක් තියෙද්දීත් අසල්වැසියෙක්ට උදව් කරන්න තරුණයන් පස්දෙනෙක් තීරණය කළේ ඇයි?

“පුංචි අවංක ක්‍රියාවක්”

කඩයක දාලා ගිය බෑග් එකයි, පර්ස් එකයි ආපහු අයිතිකරුට දෙන්න දකුණු අප්‍රිකාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් හුඟක් මහන්සි වුණේ ඇයි කියලා දැනගන්න.

“මට පුළුවන් උපරිමයෙන් මං සේවය කරනවා”

අවුරුදු 90ක් විතර වුණත් අර්මා බයිබලයේ තියෙන බලාපොරොත්තුව ගැන ලියන ලියුම් ගොඩක් අයගේ හිතට බලපානවා.

ඔයා ආදරෙයි කියලා එයාලට කියන්න

ආදරෙන්, සතුටෙන් සහ සමාදානයෙන් ඉන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් පවුලකට උදව් වුණේ කොහොමද කියලා දැනගන්න

“මෙහෙම උගන්වනවට අපි හරි ආසයි”

jw org වෙබ් අඩවියේ තියෙන වීඩියෝ ගුරුවරුන්ගේ, උපදේශකයන්ගේ සහ සිසුන්ගේ අවධානයට ලක් වෙයි.

කරුණාවන්ත ක්‍රියාවක් ගිය දුරක්

එක කරුණාවන්ත ක්‍රියාවක් නිසා සත්‍යයට විරුද්ධ වුණ කෙනෙක් බයිබලේ තියෙන දේවල් ගැන හොයන්න පෙලඹුණේ කොහොමද?

උත්සාහය අත්හරින්න එපා!

කාලයක් ගියත් කෙනෙක් සත්‍යය පිළිගන්න ඉඩ තියෙන නිසා උත්සාහය අත්හරින්න එපා. ඒ වගේ කිහිපදෙනෙක් ගැන කියවලා බලන්න.

හුල්දා කොහොමහරි එයාගේ ඉලක්කයට ගියා

සේවේදී සහ රැස්වීම්වලදී පාවිච්චි කරන්න ටැබ් එකක් ගන්න හුල්දාට පුළුවන් වුණේ කොහොමද?

හොඳ සැලසුමකින් ලැබුණු ප්‍රතිඵල!

චිලී රටේ හිටපු අවුරුදු 10ක දැරියක් පාසැලේ ඉන්න මාපූඩුංගූන් භාෂාව කතා කරන අයට විශේෂ ආරාධනා පත්‍රිකාවක් දෙන්න ගත්ත උත්සාහය ගැන දැනගන්න.

කිලුටු ඇඳුමෙන් සැඟවුණ ලස්සන හදවත් ඔයා දකිනවද?

වීථිවල ජීවත් වුණ අපිරිසිදු, කා එක්කවත් කතාබහ කළේ නැති කෙනෙක්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කාරුණිකව සලකපු නිසා ලැබුණේ මොන වගේ ප්‍රතිඵලද?