Skip to content

පරිණාමයෙන්ද නැත්නම් නිර්මාණයක්ද?

ජීවය බිහි වුණේ කොහොමද?

ජීවය පරිණාමය වුණා කියන එක ගැන හුඟක් විද්‍යාඥයන් සහ උගත් අය පවා තවමත් ප්‍රශ්න කරනවා.

විශ්වයේ ආරම්භය ගැන නොදත් කතාව

විශ්වයේ ආරම්භය ගැන බයිබලයේ සඳහන් වාර්තාව විද්‍යාවට එකඟද?

නිර්මාතෘ කෙනෙක් ගැන බයිබලේ කියන දේ

බයිබලේ කියන දේ විද්‍යාවට එකඟද?

විවිධ ජීවීන්ව නිර්මාණය කරන්න දෙවියන් පරිණාමය යොදාගත්තාද?

එක් එක් වර්ගයේ ජීවීන් අතරේ විවිධත්වක් තියෙනවා කියලා විද්‍යාවෙන් කියන දේ බයිබලයට පටහැනි නැහැ.

පරාණාමය වුණාද නැත්නම් නිර්මාණය කළාද? - ප්‍රශ්නයකට මැදි වූ ශිෂ්‍යයෙක්

ජීවය ඇති වුණේ අහම්බෙන්ද නැත්නම් ජීවය නිර්මාණය කළාද කියන ප්‍රශ්නයට උත්තර දැනගන්න

මැවීම ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද?

නිර්මාණය කිරීමට “දවස්” 6ක් ගත වූ බව බයිබලයේ සඳහන් වෙනවා. නමුත් ඒවා පැය 24ක දවස්ද?

දෙවි කෙනෙක්ව විශ්වාස කරන එක ගැන යෞවනයන් කියන දේ

විනාඩි තුනේ මේ වීඩියෝ එකෙන් යෞවනයන් කීපදෙනෙක්ට දෙවි කෙනෙක් ගැන විශ්වාසයක් ඇති කරගන්න හේතු වුණ දේවල් ගැන කියනවා.

දෙවිව ගෞරවයට පත් කරන විස්මිත නිර්මාණ

හැම දවසකම දෙවිගේ නිර්මාණ කීයක් විතර ඔයාගේ නෙත ගැටෙනවාද? දෙවි කොච්චර ප්‍රඥාවන්තද කියලත් ඔහු අපිට කොච්චර ආදරේද කියලත් ඒ නිර්මාණවලින් දකින්න පුළුවන්.

අපේ සොඳුරු නිවහන

පෘථිවිය නිසි අයුරින් පිහිටා නොතිබුණා නම් කිසිම ජීවියෙකුට එහි වාසය කරන්න ලැබෙන්නේ නැහැ. පෘථිවිය අහම්බෙන් ඇති වුණාද නැත්නම් බුද්ධිමත් කෙනෙක් නිරිමාණය කළාද?

අරුම පුදුම කාබන්

මේ මූලද්‍රව්‍යය තරම් ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් නැති තරම්. ඒ මොකක්ද?

සෛලය අරුම පුදුම පුස්තකාලයක්!

පරිණාමය පිළිගත්ත විද්‍යාඥයන් පවා වෙනස් වුණේ ඇයි කියලා දැනගන්න.

නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 1වෙනි කොටස: දෙවියන්ව විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද?

ඔයාට දෙවියන් ගැන තියෙන විශ්වාසය නිසැකකමක් ඇතුව පැහැදිලි කරන්න කැමතිද? ඔයා විශ්වාස කරන දේ ගැන ප්‍රශ්න අහන අයට මොනවාද කියන්න පුළුවන් කියලා දැනගන්න.

පරිණාමය විශ්වාස කරන්න පුළුවන්ද?

වඩා තර්කානුකූල වෙන්නේ කොයි මතය පිළිගන්න එකද?

පරිණාමය ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද?

නිර්මාණය ගැන බයිබලයේ කියන දේ විද්‍යාවට පටහැනිද?

ඩයිනෝසෝරයන් ගැන බයිබලයේ සඳහන් වෙනවාද?

ඒක විද්‍යාවත් එක්ක ගැටෙනවාද?