Skip to content

බයිබලය ලිව්වේ මෝසෙස්ද?

බයිබලය ලිව්වේ මෝසෙස්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 උත්පත්ති, නික්මයාම, ලෙවී කතාව, ගණන් කතාව, ද්විතීය කතාව යන පොත් පහ ලිව්වේ මෝසෙස්. ඒ විතරක් නෙවෙයි යෝබ් සහ ගීතාවලිය පොතේ 90වෙනි ගීතිකාව ලිව්වෙත් මෝසෙස් කියලා හිතන්න පුළුවන්. හැබැයි මෝසෙස් කියන්නේ බයිබලයේ පොත් ලිව්ව 40දෙනාගෙන් එක් කෙනෙක් විතරයි.