Skip to content

පටුනට යන්න

බයිබලය කාගෙන් ලැබුණු පොතක්ද?

බයිබලය කාගෙන් ලැබුණු පොතක්ද?

බයිබලය ලිව්වේ මිනිසුන් නම් ඒකට දෙවිගේ වචනය කියලා කියන්නේ ඇයි? (1 තෙසලෝනික 2:13) බයිබලයට ඇතුළත් කරන්න ඕන තොරතුරු දෙවියන් මිනිසුන්ට දැනුම් දුන්නේ කොහොමද?