ප්‍රකාශන කටයුතු

තවත් ලිපි

සංශෝධිත ‘නව ලොව පරිවර්තනය’ ස්පාඤ්ඤ භාෂාවෙන්

ලෝකේ පුරාම ඉන්න ස්පාඤ්ඤ භාෂාව කතා කරන අයට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට බයිබලය පරිවර්තනය කළේ කොහොමද?

තවත් ලිපි

සංශෝධිත ‘නව ලොව පරිවර්තනය’ ස්පාඤ්ඤ භාෂාවෙන්

ලෝකේ පුරාම ඉන්න ස්පාඤ්ඤ භාෂාව කතා කරන අයට පහසුවෙන් තේරුම්ගන්න පුළුවන් විදිහට බයිබලය පරිවර්තනය කළේ කොහොමද?

ඇන්දීස් කඳුකරයට ශුභාරංචිය

පේරූවල ජීවත් වෙන කෙචුවා භාෂාව කතා කරන අයට එයාලගේම භාෂාවෙන් ලැබුණු ‘නව ලොව පරිවර්තනය’ සහ පොත් පත් දෙවියන්ට තවත් ළං වෙන්න උදව් වෙනවා.

සත්‍යය ගැන ලොකු අගයක් සහ ගෞරවයක්

අපේ ප්‍රකාශනවල, වීඩියෝස්වල තියෙන තොරතුරු හොඳට පර්යේෂණය කරලා ඇතුළත් කරලා තියෙන නිසා ඒවායේ සත්‍යතාවය ගැන කිසිම සැකයක් නැහැ.

කොංගෝවේ අස්සක් මුල්ලක් නෑර පොත් පත් බෙදාහැරේ

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කරදර බාධක මැද හැම මාසෙකම කොංගෝ ජනරජයේ පොත් පත් බෙදාහරින්න ලොකු වෙහෙසක් ගන්නවා. ඒ ගැන දැනගන්න.

ලිපිය ලස්සන කරන්න යොදාගන්න ඡායාරූප

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන තවත් ලස්සන කරන ඡායාරූප සූදානම් කරගන්නේ කොහොමද?

විශිෂ්ට පරිවර්තනයක්!

2014දී එස්ටෝනියාවේ පැවැත්වූ භාෂා කුසලතා සම්මාන උලෙළ සඳහා නිර්දේශීත ප්‍රකාශනවලට එස්ටෝනියානු භාෂාවෙන් කරපු ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයත්’ තෝරගත්තා.

පින්තූර - වීඩියෝ ගැන පුංචි හිත්වලට දැනුණ දේ

‘යෙහෝවා දෙවිගේ යාළුවෝ’ කියන වීඩියෝවල ඉන්න දුලේන් සහ නෙත්මි ගැන පුංචි දරුවෝ කියන දේ බලන්න.

බයිබල් චරිතවලට පණ දුන් දහසකුත් හඬවල්

2013දී සංශෝධනය කළ ‘නව ලොව පරිවර්තනය’ පටිගත කරද්දී හැම බයිබල් චරිතයකටම වෙනස් වෙනස් හඬවල් යොදාගන්නවා.

අයර්ලන්තයේ සහ බ්‍රිතාන්‍යයේ ජනයාට ඔවුන්ගේම භාෂාවලින් ශුභාරංචිය දැනගන්න ලැබෙයි

ස්කොටිෂ් ගේලික්, අයිරිෂ් සහ වෙල්ෂ් භාෂා කියවන හෝ කතා කරන අයව හමු වෙන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශේෂ වෑයමක් දරනවා. ප්‍රතිඵල මොනවාද?

භාෂා සිය ගණනකින් ඇති වීඩියෝ

භාෂා 400කින් විතර ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ යන වීඩියෝවත් භාෂා 550කට වැඩියෙන් ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ යන වීඩියෝවත් දැන් ලබාගන්න පුළුවන්. ඔයාලගේ භාෂාවෙන්ම ඒ වීඩියෝ බලන්න.

වීඩියෝ දර්ශනයක්: “ඒක මගේ ජීවිතයට ආලෝකයක් වුණා”

බ්‍රේල් භාෂාවෙන් ඇති නව ලොව පරිවර්තනය ගැන අන්ධ කෙනෙකුගේ අගය පිරි අදහස් දැනගන්න.

කල් පවතින අලුත් බයිබලයක්

නව ලොව පරිවර්තනය නිපදවද්දී සිද්ධ වුණ දේවල් බලන්න. මේ සිත්ගන්නාසුලු බයිබලය නිපදවන්න ලොකු කාලයක්, මුදලක් සහ වෑයමක් දැරුවේ ඇයි?

මෙක්සිකෝවේ සහ මධ්‍යම ඇමරිකාවේ පරිවර්තන කටයුතු

මෙක්සිකෝවේ සහ මධ්‍යම ඇමරිකාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මායා, නහුවාට්ල් සහ සරල ජර්මන් භාෂාව ඇතුළු භාෂා 60කට වැඩියෙන් පොත් පත් පරිවර්තනය කරන්නේ ඇයි?

අප්‍රිකාවේ අන්ධ අයට උපකාර

මලාවි රටේ අන්ධ අය චිචේවා භාෂාවෙන්ම බ්‍රේල් පොත් පත් ලැබෙන එක ගැන අගය කරනවා.

“දෙවිගේ පරිශුද්ධ ප්‍රකාශයන්” පරිවර්තනය කිරීම—රෝම 3:2

පසුගිය කාලය පුරා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විවිධ බයිබල් පරිවර්තනවලින් ප්‍රයෝජන ගත්තා. ඔවුන් අද භාවිතයේ තියෙන සරල ඉංග්‍රීසි භාෂාවෙන් බයිබලය පරිවර්තනය කෙරුවේ ඇයි?

කල් පවතින සිත්ගන්නාසුලු බයිබලයක්!

2013දී සංශෝධනය කරපු ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ සිත්ගන්නාසුලු එකක් වගේම කල් පවතින එකක්.

නව නිවහනකට ගිය ස්පාඤ්ඤ භාෂා පරිවර්තන කණ්ඩායම

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් තොරතුරු ඇතුළත් පොත් පත් 1909 ඉඳන් ස්පාඤ්ඤ භාෂාවට පරිවර්තනය කරනවා. ඒ ගැන තවත් තොරතුරු දැනගන්න.

කාගෙත් සිත් ඇදගත් වීඩියෝ පෙළක්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හදලා තියෙන කාටූන් වැඩසටහන්වලින් දරුවන්ට හොඳ පුරුදු ඇති කරගන්නත් දෙවියන්ට කීකරු වෙන්නත් උගන්වන්න පුළුවන්. ඒකට ලැබුණේ මොන වගේ ප්‍රතිචාරද?

සියවසක් පුරා දෙවිට ප්‍රශංසාව ගෙන දුන් සංගීතය

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාර කටයුතුවලදී පාවිච්චි කළේ මොන වගේ ගීතිකාද?

අතේ ගෙනි යන්න පුළුවන් ලයිබ්‍රරි එකක්

JW Library කියන්නේ කිසිම අය කිරීමකින් තොරව ලබාගන්න පුළුවන්, බයිබලය අධ්‍යයනය කරන්න උදව් වෙන ඇප් එකක්.

දෙවියන් ගැන ඉගෙනගන්න උදව් වෙන මුද්‍රණාල

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලොව පුරා තියෙන මුද්‍රණාල 15කින් භාෂා 700කින් විතර බයිබලය මත පදනම් පොත් පත් මුද්‍රණය කරනවා.

jw.org දැන් භාෂා 300කටත් වඩා වැඩියෙන්!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලේ තියෙන වටිනා තොරතුරු මේ තරම් භාෂා ගාණකින් ලැබෙන්න සලස්වන්නේ කොහොමද? වෙනත් ප්‍රසිද්ධ වෙබ් අඩවි භාෂා කීයකින් තියෙනවාද?

ඔවුන් ආවේ සංගීතය වෙනුවෙන්

අවුරුදු 40කට වඩා වැඩි කාලයක් පුරා පවත්වාගෙන එන මේ විශේෂ සංගීත කණ්ඩායමට ලෝකයේ විවිධ රටවල අය ඇතුළත්. ඔවුන්ට ලැබිලා තියෙන මේ විශේෂ අවස්ථාව ඔවුන් ගොඩක් අගය කරනවා.

ලොව පුරා ගිය සඟරාවක්

‘දෙවිට සවන් දෙන්න’ කියන සඟරාවෙන් ලොව පුරා ඉන්න බොහෝදෙනා දෙවියන් ගැනත් බයිබලේ තියෙන දේවල් ගැනත් ඉගෙනගෙන තියෙනවා. ලස්සන පින්තූර තියෙන මේ සඟරාව ගැන සමහරුන්ගේ අදහස් දැනගන්න.