Skip to content

ජේසන් වර්ල්ඩ්ස්: ඔයා යෙහෝවාත් එක්ක හිටියොත් දිනුම පැරදුම කියලා දෙකක් නැහැ

ජේසන් වර්ල්ඩ්ස්: ඔයා යෙහෝවාත් එක්ක හිටියොත් දිනුම පැරදුම කියලා දෙකක් නැහැ

ක්‍රීඩා වෘත්තියේ හිණිපෙත්තටම ගිහින් හිටපු ජේසන් ඒ හැම දේකටම සමු දීලා සත්‍ය කියන වස්තුව එයාගේ කරගත්තා.