Skip to content

නිර්මාණයක්ද?

පාට වෙනස් නොවන කුරුළු පිහාටු

පාට වෙනස් නොවන කුරුළු පිහාටු

මිනිසුන් නිර්මාණය කරන තීන්ත, ඇඳුම් වගේ දේවල පාට කාලයත් එක්කම අඩු වුණත් කුරුල්ලන්ගේ පාට අඩු වෙන්නේවත් වෙනස් වෙන්නේවත් නැත්තේ ඇයි?