Skip to content

පටුනට යන්න

ආලෝකය සහ වර්ණ

ආලෝකය සහ වර්ණ

අපේ නිවහන වන මේ පෘථිවිය ලස්සන කරන්න මොන තරම් වර්ණ යොදාගෙන තියෙනවාද! මේ වර්ණ සහ ආලෝකය නිර්මාණය කළේ කවුද කියලත් ඒ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියාණන් ගැන ඒ දේවලින් හෙළි වෙන්නේ මොනවාද කියලත් දැනගන්න.