Skip to content

2024 මාර්තු 15
සිව් දෙසින්

2024 පාලක මණ්ඩලයේ වාර්තාව අංක 2

2024 පාලක මණ්ඩලයේ වාර්තාව අංක 2

අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා “පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම ලබා දීමට” කොච්චර ආසාවෙන් ඉන්නවාද කියලා මේ වාර්තාවෙන් අපි බලනවා. (2 පේතෘ. 3:9) ඒ වගේම නමස්කාරයට සම්බන්ධ දේවල් කරද්දී අඳින පළඳින විදිහේ කරලා තියෙන වෙනස්කමක් ගැනත් බලනවා.