Skip to content

පටුනට යන්න

පීටෙර් මස්නි: නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

පීටෙර් මස්නි: නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

පීටෙර් මස්නි නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක්. හේතුව සහ ඵලය කියන මූලික සත්‍යය ගැන හිතලා බලද්දී නිර්මාතෘ කෙනෙක් ඉන්න ඕනෙ කියන දේ ඔහු පිළිගත්තා ඒ ගැන දැනගන්න.