Skip to content

පටුනට යන්න

ඉරේන් හෝෆ් ලෝරාන්සෝ, විකලාංග ශල්‍ය වෛද්‍යවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි

ඉරේන් හෝෆ් ලෝරාන්සෝ, විකලාංග ශල්‍ය වෛද්‍යවරියක් ඇගේ විශ්වාසය ගැන කියයි

සමහර ජීවීන්ගේ ශරීර සැකැස්ම අතර යම් සමානකම් තියෙනවා කියලා ඉරේන් අධ්‍යයනවලදී දැක්කා. ඒ නිසා අපි එන්නේ අපේ ශරීර සැකැස්මට සමාන සැකැස්මක් තියෙන ජීවියෙක්ගෙන් පරිණාමය වෙලා කියලයි එයා විශ්වාස කළේ. ඒත් අපේ දණහිසක සැකැස්මේ අපූර්වත්වය තේරුම්ගත්තාට පස්සේ විශ්වාස කරපු දේ ඇත්තක්ද කියලා හොයලා බලන්න ඉරේන් පෙළඹුණා.