ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු සිද්ධ වෙන්නේ කැමැත්තෙන්ම කරන සම්මාදම්වලින්. ලෝකේ පුරාම ඉන්න අයට උදව් කරන්න ඒ සම්මාදම් පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලන්න.

අපේ නමස්කාර මධ්‍යස්ථාන නඩත්තු කරන්න

ලෝකේ පුරාම අපේ නමස්කාර මධ්‍යස්ථාන 60,000කට වඩා තියෙනවා. අපි ඒවා නඩත්තු කරන්නේ කොහොමද?

2023 සහන සේවා - “යෙහෝවා අපිට ආදරය පෙන්නුවා”

2023 කරපු සහන සේවා වැඩවලින් ලැබුණ හොඳ ප්‍රතිඵල මොනවාද? ඒකෙන් යෙහෝවාගේ ආදරය පේන්නේ කොහොමද?

දේශනා සේවෙට උදව් වෙන ගොඩනැඟිලි

දේශනා සේවේ හොඳින් කරගෙන යන්න ඉදිකිරීම් වැඩත් ගොඩක් උදව් වෙනවා. ශාඛා කාර්යාල ඉදි කරන්න, නඩත්තු කරන්න ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනගන්න.

උදාර උපදේශකයාණන්ව ගෞරවයට පත් කරන ගොඩනැඟිලි

සංවිධානයේ පාසැල් පවත්වන්න හදන ගොඩනැඟිලිවලින් උපදේශකයන්ට වගේම ශිෂ්‍යයන්ටත් ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?

ජංගම පුවරුවලින් “සියලු ජාතීන්ට සාක්ෂියක්!”

ලෝකේ කොහේ ගියත් ඕනම කෙනෙක්ට අපේ ජංගම පුවරු ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්. ඒත් ඒවා නිර්මාණය කළේ කොහොමද?

2022 සහන සේවා - වචනවලටත් එහා ගිය ආදරයක්!

2022 අවුරුද්දේ හුඟක් සහෝදර සහෝදරියන් විපත්වලට ගොදුරු වුණා. එයාලට සහනයක් වෙන්න අපිට පුළුවන් වුණේ කොහොමද?

කොරෝනාවලින් නමස්කාර මධ්‍යස්ථාන ආරක්ෂා කරයි!

2022 අප්‍රියෙල් 1වෙනිදා අපි ආයෙත් එකට එකතු වෙලා රැස්වීම් තියන්න පටන්ගත්තා. කොරෝනාවලින් නමස්කාර මධ්‍යස්ථාන ආරක්ෂා කරගන්න අපි කළේ මොනවාද කියලා දැනගන්න.

බිහිරි අයවත් අමතක කරලා නැහැ

සංඥා භාෂා 100කට වඩා වැඩි ගාණකින් දැන් අපේ ප්‍රකාශන තියෙනවා. ඒත් ඒවා නිෂ්පාදනය කරන්නේ, බෙදාහරින්නේ කොහොමද?

යුද්ධයක් මැද සහනයක්!

යුද්ධයක් මැද යුක්රේනයේ සහෝදරයන්ට සහන සේවා ලබා දුන්නේ කොහොමද? ඒකෙන් එයාලා ප්‍රයෝජන ලැබුවේ කොහොමද?

වෙනස්ම විදිහේ පොතක්!

‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොත හදලා තියෙන්නේ අනිත් පොත් පත්වලට වඩා වෙනස් විදිහටයි. ඒ ඇයි කියලා දන්නවාද?

2021 සහන සේවා - අපේ සහෝදර සහෝදරියන්ව තනි කළේ නැහැ

2021 සේවා වසරේ සමහර රටවල්වල හිටපු අයට කොරෝනා වසංගතයට අමතරව තවත් විපත්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

නිවැරදි වගේම විශ්වාසය ශක්තිමත් කරන පුවත්

jw.org වෙබ් අඩවියේ තියෙන පුවත්වලින් අපිට ලෝකේ පුරාම ඉන්න සහෝදර සහෝදරියන් ගැන තොරතුරු දැනගන්න පුළුවන්. මේ පුවත් සකස් කරන්නේ කොහොමද?

දෙවියන්ට අපිව ළං කරන සින්දු

අපේ සින්දුවලින් ඔයා වැඩියෙන්ම ආස මොකටද? ඒවා හැදෙන්නේ කොහොමද කියලා ඔයාත් කල්පනා කරලා තියෙනවාද?

හිත්වලට කතා කරන තිත්

අපි බ්‍රේල් ප්‍රකාශන සකස් කරනවා විතරක් නෙවෙයි, බ්‍රේල් අකුරු කියවන්නත් මිනිසුන්ට උගන්වනවා.

ඇඟිලි තුඩු අග රැඳි පුස්තකාලයක්!

‘JW ලයිබ්‍රරි’ ඇප් එක පාවිච්චි කරන කෙනෙක් කිව්වා ඒකේ “වටිනාකම නම් කියලා නිම කරන්න බෑ” කියලා. ඇප් එක දිගටම හොඳ තත්වෙකින් පවත්වාගෙන යන්නෙත් ඒක වැඩි දියුණු කරන්නෙත් කොහොමද කියලා දැනගන්න.

ටීවීවලිනුත් රේඩියෝවලිනුත් සමුළු!

2020 තුන්දින සමුළුව ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන් වුණා. හැබැයි මලාවිවල සහ මොසැම්බික්වල ඉන්න හුඟදෙනෙක්ට ඉන්ටර්නෙට් නැහැ. එයාලා සමුළුවෙන් ප්‍රයෝජන ගත්තේ කොහොමද?

වසංගතය මැද සහන සේවාවලින් සහනයක්!

කොරෝනා වසංගතය තියෙන කාලේ සහන සේවා හරහා සහෝදරයෝ පෙන්නපු ආදරේ සාක්ෂිකරුවන් වගේම සාක්ෂිකරුවන් නොවන අයත් දැක්කා.

“පොළොවේ දුර ඈත කෙළවරවලට” ශුභාරංචිය ගෙනියන මිෂනාරිවරු

ලෝකේ පුරාම ක්ෂේත්‍රයේ සේවය කරන මිෂනාරිවරු 3,000කට වඩා ඉන්නවා. එයාලගේ වියහියදම් පියවගන්න සල්ලි ලැබෙන්නේ කොහෙන්ද?

ගෝත්‍රික භාෂා කතා කරන අයගේ ආගමික නිදහස රැකගන්න

නමස්කාර කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට තියෙන නිදහසට විරුද්ධවාදීන් බාධා කරද්දී අපේ සහෝදරයන් ඉක්මනින්ම ඒ වෙනුවෙන් පියවර ගත්තා.

JW සැටලයිට් නාලිකාවක්

ඉන්ටර්නෙට් පහසුකම් නැති වුණත් අප්‍රිකාවේ ඉන්න සහෝදරයන් JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන බලන්නේ කොහොමද?

මිලියන ගාණක් ප්‍රයෝජන ලබන ප්‍රාදේශීය පරිවර්තන කාර්යාල

පරිවර්තන කණ්ඩායමක් ඉන්න තැන එයාලගේ පරිවර්තනයට බලපාන්නේ කොහොමද කියලා දැනගන්න.

විපතට පත් වුණ අයට සහන සේවා

2020 සේවා වසරේදී අපේ සහෝදරයන් මිලියන ගාණක් කොරෝනා වසංගතය සහ ස්වාභාවික විපත් නිසා පීඩාවට පත් වුණා. අපි එයාලට උදව් කළේ කොහොමද?

වැදගත්ම පොත නිපදවන විදිහ

පරිවර්තනය කරලා, මුද්‍රණය කරලා, පොතක් විදිහට සකස් කරලා ‘නව ලොව පරිවර්තනය’ අපේ අතට ලැබෙන කල් ඒක පිටිපස්සේ ඔයා හිතනවාට වඩා ලොකු වැඩක් සිද්ධ වෙනවා.

ලෝකේ පුරා ඉන්න හුඟදෙනෙක් ප්‍රයෝජන ලබන ගිලියද් පාසැල

නිව් යෝර්ක්වල තිබුණ විශේෂ පාසැලකට එක එක රටවල්වලින් ආපු ශිෂ්‍යයන් සහභාගි වුණා. එයාලට ඒ පාසැලට එන්න පුළුවන් වුණේ කොහොමද?

වසංගතයට කලින් අවසන් කළ ඉදි කිරීම්

2020 සේවා වසරේදී නමස්කාර මධ්‍යස්ථාන 2,700කටත් වඩා වැඩියෙන් අලුතෙන්ම ඉදි කරන්න එහෙමත් නැත්නම් අලුත්වැඩියා කරන්න සැලසුම් කරලා තිබුණා. කොරෝනා වසංගතය ඒ සැලසුම්වලට බලපෑවේ කොහොමද?

වැඩිපුර ඇති දෙයින් අඩුව පිරිමැහෙයි

ඒ තරම් වත්පොහොසත්කමක් නැති රටවල්වල අපේ වැඩකටයුතු කරගෙන යන්න මුදල් ලැබෙන්නේ කොහෙන්ද?

විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන පුංචි පෙට්ටියක්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හුඟදෙනෙක්ට ඉන්ටර්නෙට් පහසුකම් නැතුව වුණත් ඉලෙක්ට්‍රෝනික ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරගන්න දැන් පුළුවන්.

“නිරතුරුවම ප්‍රීති වෙන්න” 2020 තුන්දින සමුළුවේ වීඩියෝ නිර්මාණ

තුන්දින සමුළුවල පෙන්වන වීඩියෝ හදන්න දරන්නේ මොන වගේ වෑයමක්ද?

2020 “නිරතුරුවම ප්‍රීති වෙන්න” තුන්දින සමුළුවේ පරිවර්තන කටයුතු

දේශන, නාට්‍යය සහ සින්දු භාෂා 500කටත් වඩා වැඩි ගාණකට මේ තරම් ඉක්මනින් පරිවර්තනය කරන්න පුළුවන් වුණේ කොහොමද?

වීඩියෝ කොන්ෆරන්ස් හරහා සභා රැස්වීම් පැවැත්වීම

ලොකු මුදලක් ගෙවන්නේ නැතුව, ආරක්ෂාකාරීව වීඩියොකොන්ෆරන්සිං හරහා රැස්වීම් පවත්වන්න බලපත්‍ර සහිත Zoom ගිණුම් ලබාගන්න සංවිධානය සභාවන්වලට උදව් කරලා තියෙන්නේ කොහොමද?

ප්‍රකාශන සකස් කිරීම

ඉදි කිරීම් සහ නඩත්තු කටයුතු

අපේ නමස්කාර මධ්‍යස්ථාන නඩත්තු කරන්න

ලෝකේ පුරාම අපේ නමස්කාර මධ්‍යස්ථාන 60,000කට වඩා තියෙනවා. අපි ඒවා නඩත්තු කරන්නේ කොහොමද?

දේශනා සේවෙට උදව් වෙන ගොඩනැඟිලි

දේශනා සේවේ හොඳින් කරගෙන යන්න ඉදිකිරීම් වැඩත් ගොඩක් උදව් වෙනවා. ශාඛා කාර්යාල ඉදි කරන්න, නඩත්තු කරන්න ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනගන්න.

උදාර උපදේශකයාණන්ව ගෞරවයට පත් කරන ගොඩනැඟිලි

සංවිධානයේ පාසැල් පවත්වන්න හදන ගොඩනැඟිලිවලින් උපදේශකයන්ට වගේම ශිෂ්‍යයන්ටත් ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?

කොරෝනාවලින් නමස්කාර මධ්‍යස්ථාන ආරක්ෂා කරයි!

2022 අප්‍රියෙල් 1වෙනිදා අපි ආයෙත් එකට එකතු වෙලා රැස්වීම් තියන්න පටන්ගත්තා. කොරෝනාවලින් නමස්කාර මධ්‍යස්ථාන ආරක්ෂා කරගන්න අපි කළේ මොනවාද කියලා දැනගන්න.

මිලියන ගාණක් ප්‍රයෝජන ලබන ප්‍රාදේශීය පරිවර්තන කාර්යාල

පරිවර්තන කණ්ඩායමක් ඉන්න තැන එයාලගේ පරිවර්තනයට බලපාන්නේ කොහොමද කියලා දැනගන්න.

වසංගතයට කලින් අවසන් කළ ඉදි කිරීම්

2020 සේවා වසරේදී නමස්කාර මධ්‍යස්ථාන 2,700කටත් වඩා වැඩියෙන් අලුතෙන්ම ඉදි කරන්න එහෙමත් නැත්නම් අලුත්වැඩියා කරන්න සැලසුම් කරලා තිබුණා. කොරෝනා වසංගතය ඒ සැලසුම්වලට බලපෑවේ කොහොමද?

අධීක්ෂණ කටයුතු

ගෝත්‍රික භාෂා කතා කරන අයගේ ආගමික නිදහස රැකගන්න

නමස්කාර කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට තියෙන නිදහසට විරුද්ධවාදීන් බාධා කරද්දී අපේ සහෝදරයන් ඉක්මනින්ම ඒ වෙනුවෙන් පියවර ගත්තා.

වැඩිපුර ඇති දෙයින් අඩුව පිරිමැහෙයි

ඒ තරම් වත්පොහොසත්කමක් නැති රටවල්වල අපේ වැඩකටයුතු කරගෙන යන්න මුදල් ලැබෙන්නේ කොහෙන්ද?

දේශනා සේවය සහ ඉගැන්වීමේ කටයුතු

ජංගම පුවරුවලින් “සියලු ජාතීන්ට සාක්ෂියක්!”

ලෝකේ කොහේ ගියත් ඕනම කෙනෙක්ට අපේ ජංගම පුවරු ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්. ඒත් ඒවා නිර්මාණය කළේ කොහොමද?

ටීවීවලිනුත් රේඩියෝවලිනුත් සමුළු!

2020 තුන්දින සමුළුව ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන් වුණා. හැබැයි මලාවිවල සහ මොසැම්බික්වල ඉන්න හුඟදෙනෙක්ට ඉන්ටර්නෙට් නැහැ. එයාලා සමුළුවෙන් ප්‍රයෝජන ගත්තේ කොහොමද?

“පොළොවේ දුර ඈත කෙළවරවලට” ශුභාරංචිය ගෙනියන මිෂනාරිවරු

ලෝකේ පුරාම ක්ෂේත්‍රයේ සේවය කරන මිෂනාරිවරු 3,000කට වඩා ඉන්නවා. එයාලගේ වියහියදම් පියවගන්න සල්ලි ලැබෙන්නේ කොහෙන්ද?

ලෝකේ පුරා ඉන්න හුඟදෙනෙක් ප්‍රයෝජන ලබන ගිලියද් පාසැල

නිව් යෝර්ක්වල තිබුණ විශේෂ පාසැලකට එක එක රටවල්වලින් ආපු ශිෂ්‍යයන් සහභාගි වුණා. එයාලට ඒ පාසැලට එන්න පුළුවන් වුණේ කොහොමද?

“නිරතුරුවම ප්‍රීති වෙන්න” 2020 තුන්දින සමුළුවේ වීඩියෝ නිර්මාණ

තුන්දින සමුළුවල පෙන්වන වීඩියෝ හදන්න දරන්නේ මොන වගේ වෑයමක්ද?

2020 “නිරතුරුවම ප්‍රීති වෙන්න” තුන්දින සමුළුවේ පරිවර්තන කටයුතු

දේශන, නාට්‍යය සහ සින්දු භාෂා 500කටත් වඩා වැඩි ගාණකට මේ තරම් ඉක්මනින් පරිවර්තනය කරන්න පුළුවන් වුණේ කොහොමද?

වීඩියෝ කොන්ෆරන්ස් හරහා සභා රැස්වීම් පැවැත්වීම

ලොකු මුදලක් ගෙවන්නේ නැතුව, ආරක්ෂාකාරීව වීඩියොකොන්ෆරන්සිං හරහා රැස්වීම් පවත්වන්න බලපත්‍ර සහිත Zoom ගිණුම් ලබාගන්න සංවිධානය සභාවන්වලට උදව් කරලා තියෙන්නේ කොහොමද?

සහන සේවා

2023 සහන සේවා - “යෙහෝවා අපිට ආදරය පෙන්නුවා”

2023 කරපු සහන සේවා වැඩවලින් ලැබුණ හොඳ ප්‍රතිඵල මොනවාද? ඒකෙන් යෙහෝවාගේ ආදරය පේන්නේ කොහොමද?

2022 සහන සේවා - වචනවලටත් එහා ගිය ආදරයක්!

2022 අවුරුද්දේ හුඟක් සහෝදර සහෝදරියන් විපත්වලට ගොදුරු වුණා. එයාලට සහනයක් වෙන්න අපිට පුළුවන් වුණේ කොහොමද?

යුද්ධයක් මැද සහනයක්!

යුද්ධයක් මැද යුක්රේනයේ සහෝදරයන්ට සහන සේවා ලබා දුන්නේ කොහොමද? ඒකෙන් එයාලා ප්‍රයෝජන ලැබුවේ කොහොමද?

2021 සහන සේවා - අපේ සහෝදර සහෝදරියන්ව තනි කළේ නැහැ

2021 සේවා වසරේ සමහර රටවල්වල හිටපු අයට කොරෝනා වසංගතයට අමතරව තවත් විපත්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා.

වසංගතය මැද සහන සේවාවලින් සහනයක්!

කොරෝනා වසංගතය තියෙන කාලේ සහන සේවා හරහා සහෝදරයෝ පෙන්නපු ආදරේ සාක්ෂිකරුවන් වගේම සාක්ෂිකරුවන් නොවන අයත් දැක්කා.

විපතට පත් වුණ අයට සහන සේවා

2020 සේවා වසරේදී අපේ සහෝදරයන් මිලියන ගාණක් කොරෝනා වසංගතය සහ ස්වාභාවික විපත් නිසා පීඩාවට පත් වුණා. අපි එයාලට උදව් කළේ කොහොමද?

Sorry, there are no terms that match your selection.