Skip to content

දෙවිගේ නාමයට ගෞරවයක් ගෙනෙන බයිබල් ප්‍රදර්ශනයක්!

දෙවිගේ නාමයට ගෞරවයක් ගෙනෙන බයිබල් ප්‍රදර්ශනයක්!

මේ බයිබල් ප්‍රදර්ශනය අපේ ලෝක මූලස්ථානයේ විවෘත කෙරුවේ 2013දී. එදා ඉඳන් හුඟදෙනෙක් අපිට එයාලා ළඟ තිබුණු වටිනා, දුර්ලභ බයිබල් පරිත්‍යාග කරලා තියෙනවා. කොම්ප්ලුටෙන්සියන් බහු භාෂා බයිබලයත් මුල්ම කිං ජේම්ස් බයිබලයත් ඉරැස්මස් ග්‍රීක භාෂාවට පරිවර්තනය කරපු ‘අලුත් ගිවිසුමත්’ අපිට ලැබුණා.